Tweets by @Tweetsbysuku myblog: July 2013

Facebook Fan Page

Tuesday, July 30, 2013

උසස් පෙලට යන දරුවන්ට...

හ්ම් ඉරු අංකල්ට ස්තූතියි... හ්ම්

උසස් පෙල 2013 විභාගය වෙනුවෙන් පිටත් වීමට සුබ වේලාවන්

අගෝස්තු 5 සඳුදා
සුබ දිශාව - නැගෙනහිර

උදෑසන
පෙව. 6.30, 6.34, 6.42, 6.58, 7.02

දහවල
පෙව. 10.18, 10.26, 10.42, 10.46, 11.10

අගෝස්තු 6 අඟහරුවාදා
සුබ දිශාව නැගෙනහිර

උදෑසන
පෙ.ව. 6.19, 6.31, 6.47, 7.15, 7.19

දහවල
පෙව. 10.31, 10.43, 10.51, 10.59, 11.03

අගෝස්තු 7 බදාදා
සුබ දිශාව නැගෙනහිර

උදෑසන
පෙව. 6.07, 6.19, 6.27, 7.03, 7.31

දහවල
පෙව. 9.43, 9.51, 11.19, 11.27, 11.43

අගෝස්තු 8 බ්‍රහස්පතින්දා
සුබ දිශාව උතුර

උදෑසන
පෙව. 6.07, 6.15, 6.23, 6.27, 6.51

දහවල
පෙව. 10.07, 10.19, 10.27, 11.03, 11.31

අගෝස්තු 10 සෙනසුරාදා
සුබ දිශාව උතුර

උදෑසන
පෙව. 6.27, 6.31, 6.55, 7.07, 7.23

දහවල
පෙව. 10.43, 10.51, 11.07, 11.19


නුඹට දැනුන නම් ... හ්ම්

Face book is soooooo concerned bout its users..... when I say I m alone... they give me chances to find a gf by putting ads on right side bar....
(Love ah.... it pains )

ෆේස්බුක් එක හරියට හිතනව භාවිත කරන අය ගැන.... තනිකම දැනෙනව කිව්වම ඇඩ්ස් දාන තීරුවෙ ගෑණු ළමයෙක් හොයල දෙන්න ට්‍රයි කරනවා... ඒකෙත් හැටි....

________________________

ෆේස්බුක් එකට දුක දැනෙන හින්දද කොහෙද,
බලන්න කොච්චර ට්‍රයි කරනවද ගෑනු ළමයෙක්ව සෙට් කරල දෙන්න... දකුණු පැත්තෙ ඇඩ්ස් දාලා... ඒකට ඔයා.... අදටත් එක අකුරක් නෑ... හ්ම් ආයෙත් මතක් වෙන්නෙ මට ඔයාවම මොකටද කියල මතක නෑ... ඒත් එක දෙයක්... ඔයා හැමෝම ගාව ඇඬුවට... මම අඬල තියෙන්නෙ ඔයා ගාව විතරයි..... ඒකවත් ඔයාට මතක නැතිව ඇති.... කොහොම හරි හොඳින් ඉන්ට....

Sunday, July 28, 2013

කුලරත්න ලොකු තාත්තව කාලෙකින් දැක්ක නිවුස් වල... හ්ම් ... ස්වර්ණවාහිනි නිවුස් වල....
බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති වෙලා ඇවිල්ල තියෙන්නෙ මාස කීපෙකට කලින්... දන්නෙ අද....

මීට වඩා දේවල් ගැන උනන්දුවෙන් ඉන්න ඕන... හ්ම්....

දවසම ටිකක් කම්මැලි උනත් හිතේ සතුටක් හොඳක් තියෙනව...

Saturday, July 27, 2013

Flash backs.....

I m online after long time... Almost + 250 ..... I feel its only me, not online.....

Then (Binaka)Tharu chat... hmm so many flash backs.... craziest times 2009-11 in Galle (miss Ruvindu & Chathula).......

කාලෙකට පස්සෙ ඔන්ලයින් ආවම හිතෙන්නෙ මම විතරයි ඔන්ලයින් නැත්තෙ කියල...

තරු කතා කලාම මතක් උනේ පරණ ගොඩක් ඒවා... ගාල්ලෙ හිටපු කාලෙ පිස්සු නැටුවා... දැන් ඒව නෑ...
තරුට 2010 දුන්නු මල තාම තියෙනව... හ්ම්.... පිස්සු නැටුවත් සතුටින් හිටි කාලයක්... සතුටුයි ඒනිසාම....... ගාල්ල හැමදාම ....


Tharu showed a pic of that old flower I gave to her in 2010 I think...

I remember the crazy things we have done in past.... may be the craziest time in my life.... hmmm

Friday, July 26, 2013


It was so cold and I wish I had a love..... hmmmm

අද වගේ හීතලම හීතල දවසක කේඑෆ්සී එකේ හීතලට ගැහෙන ගමන් බිස්නස් ප්‍රසන්ටේෂන් කරද්දි.... ආදරවන්තයන් මැද ඉදගෙන .... හ්ම්....
හීතල දැනෙද්දි හිතුන ආදරයක් තිබුන නම් කියල... හ්ම්...
feeling meh with හිතෙන දේවල් and Bhavnish Kanojia at KFC Rajagiriya.

Things are going well

Things aren't going that well, but its fair.

Life is still mumbling and bubbling.... but it gives Hope.....

I m seriously considering the lessons I got day before yesterday..... Real life experiences... hmmm

Thursday, July 25, 2013

ගෑණු ළමයි හරිම ෂෝක්ය.....

සල්ලාලයන්ට පණ දෙන්නට ලෑස්තිය....
ඇත්තටම ගරු කරලා යහපත වෙනුවෙන් දෙයක් කිව්වොත් ඒක “කන්ට්‍රෝල්“ කිරීමකිලු.....
(අවුල කොහෙද... මංදා....)
හැමදාම ඒකම වෙන්නෙ මොකද මංදා.... සල්ලාල මහත්තුරුන්ට පණ දෙන්න ලෑස්ති අය, යහපත වෙනුවෙන් දෙයක් කිව්වම ඒක වරදක් විදියට දකින්නෙ නිදහසට බාධාවක් විදියට දකින්නෙ මොන හේතුවකටද කියල මට හිතාගන්න බෑ.

ඇත්ත නම් ඕන නරක කෙනෙක්, සල්ලාලයෙක්ව හොඳ කරන්න ගෑණු කෙනෙක්ට/ගෑණු ළමයෙක්ට පුලුවන්... ඒක ඕනම ගෑණු කෙනෙක්ට කරතැකි... එහෙම උනත් නරක අයට අවනත වෙලා එයාලට කැමැත්තෙන් ඉන්නව මිසක්.... එයාලව හොඳ කරන්න කාටවත් උවමනා නෑ.
අනිත් පැත්තෙන් කරන්නෙ අනිත් වැඩේ.
අනිත් එක නිර්වචනය කරන්නෙ ‘කන්ට්‍රෝල්‘ කිරීම, උදව් කල නිසා කමක් නෑ කියල.... ඒක තමා ඊට වඩා අවුල... හ්ම්.....

ඒනිසා ඊට මීට වඩා හොඳයි පාඩුවෙ කරගන්න තියෙන දෙයක් කරගෙන ඉන්නවා... හ්ම්... කොච්චර වැඩ තියෙනවද කරන්න ජීවිතේ... හ්ම්....

Wednesday, July 24, 2013

Today

It was mind blowing.....
Being wise or smart is nt that needy... I have to think again... hmm
Brain wash or cup is empty nw... hmmm
Miss U Kaushika... good for U....

බලාගෙන ගියාම මේ ව්‍යාපාර කරන අය කොච්චර මහන්සි වෙනවද... මුළු ජීවිතේම ඒකට කැප කරනවනේ... එහෙම හිතුවම මම මොකුත් කරන්නෙ නෑ වගේ... හ්ම්... ජීවිතේ විඳින්නත් ඕනලු... ආදරයකුත් ඕනලු...
මගෙ මොලේ අළුත් වෙලාද කොහෙද... ඒක තේරෙන්නෙ හෙට උදේට ඉතින්... හ්ම්....
@Business Discussion

_______________________

I just wasted the day by thinking about the Discussion... It was unexpected. All the Ideas I got from there, changed my mind... or brain wash I guess....

It was unexpected to meet Mr. Mahinda. It was good, cause always we talk about absolute reality..... hmmm

Hmm its true.. If you are smart.... smarter one..., you might know about so many things. Even try to do so many things.... with less resources and without committing the TIME factor....
So many people do not find it... specially smart people. They messed up things by doing so many things. One at a time.

We know the bad facts of doing a job, doing just it...
Today was about doing Business....

ඒවගේම ජීවිතේ බිස්නස් වගෙ ඒව කරද්දි... වෙලාව ගැන හරියට අයිඩෙන්ටිෆයි නොකිරීමත් බරපතල අවුලක්... විඳින්න තියෙන වෙලාව.. එන්ජෝයි කරන්න තියෙන වෙලාව නැති වෙන්න පුලුවනි... ආදරේත් කරන්න කිව්වනේ... ඒකත් ආයෙ හිතෙනව දැන්....

වරද්ද ගත්ත තැන්... හ්ම් වැරදීගෙන යන නිසා... වැරදීම් ජීවිත වල තත්වයන් හා සමග ගලපල. අපිට දුන්නු ආදර්ශයන්. ඒක වැදගත්....
ටෙක්නිකල් ලෝකය, තමන් දන්න ක්ෂෙත්‍රය හොදට දැනීම පමණක් බිස්න් වල දියුණුවට සාර්ථක නැති බව.

පාට්නර්ෂිප්ස් අත්‍යාවශ්‍යයි... බිස්නස් වලදි... නිවරදිව අඳුන ගන්න ඕන...
දැනුම වගේම ටයිම් මනේජ්මන්ට් එකත් හරිම වැදගත්....

‘හවුලේ කැඳත් නෑ‘ - පල් බොරු කතාවකි. හරියට කලොත් කරන්න පුලුවන්...

උඹට ටැලන්ට් එක තියෙනවා.., අනාගන්න තියෙන පොසිබිලිටිය ටිකක් වැඩියි...

“ගොඩක් කරන්න හැදුවට... එකක් ෆුල් කරන්න ඕන “

“ වැඩ කරන්න පුලුවන් එකයි, බැරි එකයි හොයාගන්න නෙට්වර්ක් මාකටින් හොඳයි“

ඉන්ඩේන්ජර්.... වයසෙ හැටියට ඉන්ෆොමේෂන් වැඩි වෙන එකත් භයානයකි. පොටෙන්ෂල් එක හොඳයි... වැඩි කරගන්න හොඳ නෑ. 


“ සක්සස් වෙන්න ගොඩක් ඕන නෑ “

______________
අද දවසම නිකම්ම වගේ ගෙවලා, හවස මීටින් එකට හිටියා... ඒකෙ වෙනසක් තිබුනා... ඒක ගොඩක් හොදයි තමා... හිතන විදිය... වෙනස් දැන්....


You are a FLOWER >

" U r a flower... and stay like a Flower " - I say....
Then... I m nt a flower, I m rough... I never be like that... bla bla...
-- Something wrong somewhere ---

ඔයා මලක් වගේ ඉන්න ඕන කෙනෙක්“ කියල ගෑණු ළමයින්ට කිව්වම..... “ මම මලක් නෙමෙයි... මම බොළඳ වෙන්නෙ නෑ... මම මලක් වගේ නෑ..... කතා ගොඩයි...

කොහේ හරි මොකක් හරි වරදක් දැනෙනව... හ්ම්...

දඬු අඬු වලින් මල් නෙලන්න බැරි කතාව ආදේශ කලේ නැත...

Tuesday, July 23, 2013

Good Pic... after long time....

I got a chance to take a pic of a Parrot... He can say " hi " ...

I did not try to speak with him but to take the picture... He gave a good pose I think... pic is good for me..... hmmm

Monday, July 22, 2013

Some Drawing of mine...

I m not good at drawing or painting.... but my Mom n Sister can do it. Their paintings are awesome....
I just feel to draw, actually it was made by using Photoshop... just nothing... bt I like it...



Weird thing is I got so many readers... I do not know how it happens... I m not posting my stuff to our fb pages, or twitter... I do it rarely, even to google plus I dnt do often....
I must honest, my blog is nothing, some would say junk yard... hmm... bt I like it....

අද පෝය දවසක්....


අද ඇසල පෝය ....  ශාසනික වශයෙන් ගොඩක් වැදගත්....

අද උදේ මාවරවල්ලියෙ භද්දිය හාමුදුරුවන්ගෙ ගොඩාක් හොඳ බණක් ගියා අහන්න හරියට බැරි උනා වෙන වෙන ඒව ගැන හිත හිත හිටපු නිසා.....

කොහොම හරි ඊට පස්සෙ සන්ධ්‍ය අක්ක දුන්නු මේ සිංදුව ඇහුව ඒකත් හොඳයි...



ඊට පස්සෙ අමාදහර බැලුව සර්ණවාහිනියේ...
දේවාලෙගම මේධානන්ද නායක හාමුදුරුවො, පදලංගල ධම්ම දස්සි හාමුදුරුවො, අත්තනායක එම් හේරත් මහත්තයා හිටියා... කොටිකාවත්තෙ පන්සලක....

ඒකත් සෑහෙන්න හොඳයි... මාතෘකාව “ සිරිත්-විරිත් “ ගැන...

නොදන්න දේවල් සෑහෙන්න ඉගෙන ගත්තා... සමහර හොඳ සිරිත් තියෙන නිසා තාමත් මං ගාවත් මටත් සතුටුයි... පිරිමි ගැන කියපු ටිකටත් සතුටුයි...

කරන්න දේවල් ගොඩයි... හ්ම්

Sunday, July 21, 2013

I feel alone

I just feel I m alone today... I don't like it... but it happened .... Now I m ok....


hmmm

හිතෙන දැනෙන දේවල් 1

වාසනාව“ උඩඟු දෙවඟනකි....
මහන්සි වන, කැපවන අයට මිස වෙන අයට වාසනාව ලබාදීමට ඇය කැමති නැත......

ඇත්තනේ...
Dnt work hard... work Smart... la
reading The Richest Man in Babylon
 

_____________++++++++++++++++++_______________

Its all about FAMILY........
(A Thousand Words)
Some might think its crazy or sumthing like that... bt it says something bout Spiritual...... love it....



Saturday, July 20, 2013

Dilesha අක්කට සුභ ගමන් !

අපෙ දිලීෂා අක්කා ඊයේ රෑ චීනෙට ගියා... මාස්ටර්ස් කරන්න...  අඳුරගෙන හුඟක් කල් නැති උනත් ගොඩක් හොඳ අක්ක කෙනෙක්.... පෙරේදා ඉදල ඉතින් ටිකක් දුකයි අක්ක යන නිසා... ඔක්කොටම වඩා දුක චීනෙ ෆේස්බුක් නැති එක... හ්ම්... ස්කයිප් වලින්වත් කතා කරන්න ලැබේවි කියල හිතනව...

සහෝදරකම හොඳට දන්න, විශ්වාසවන්ත, පුහු ලොකුකම් නැති අක්ක කෙනෙක්... ඒකයි අක්කට ගොඩක් ගරු කරන්නෙ... යුනිය ගාවට ගියාමත් ආඩම්බර වෙන යුනිවර්සිටි වල අමුතු අය දන්න මට ෆස්ට් ක්ලාස් අරගෙන ඒකෙත් හොඳම ලකුණු අරගත්ත දිලීෂා අක්කගෙ හැසිරීම ලොකු සතුටක්... හ්ම්....

ඔය කිව්වට 30%ක් විතර mean ලක්ෂණ තියෙන අය දැනන් හිටියට අනිත් 70% බොහොම හොඳ බව මම දන්නවා හ්ම්....

කොහොම හරි අපෙ දිලීෂා අක්කා හොඳට ඉගෙන ගෙන එනකම් බලාගෙන ඉන්නවා... හ්ම් අක්කට තුනුරුවන්ගෙ සරණයි !

නීෂා නංගි හදපු පික් එක

නීෂාවී හදපු පික් එක දාන්න මට ඔන්ලයින් ඇල්බම් එකක්වත් තිබුන නම් කියල හිතෙනව... හ්ම්...
මාත් ආයෙ වෙලාවක එෆ්බී එකේ තියෙන එඩිටින් ටිකක් කරන්න ඕන කාලෙකින් බැරි උනානේ.. හ්ම්...

Wednesday, July 17, 2013

Dear Galle... I miss U ..... >>

Really do miss U dear Galle......
It was great to be at DFCC Galle Branch.... a place like home hmmm
(Osanda Aiya & all.... also my crush :D)
I realized I have to do so much, so many to meet... I just went Galle and come back here.... Its not the proper way... hmm


ගාල්ලෙ ආයෙමත් ඉන්නමයි හිතෙන්නෙ.... ඩිඑෆ්සිසි එක හැමදාම ගෙදර වගේ තමා... හ්ම් අපරාදෙ එයාල කොළඹ ඉන්න තිබ්බෙ...
කොච්චර දේවල් තියේද ඉතින් කරන්න.. මුණ ගැහෙන්න.... හ්ම්.....

ගාල්ලෙ යන්න ලැබුනට සතුටුයි... හ්ම් Darshaka අයියවත්, Thejana අයියවත් මීට් වෙන්න නම් උනේ නෑ... හ්ම්...

Tuesday, July 16, 2013

දැනෙද්දි කරපු ආදරේ තරම.... අදටත්... හ්ම්...

ආයෙත් පරණ මසේජස් වගයක් බැලුවා... “වස්තු“, “ මගෙ පණ“.... හ්ම්....

මාත් හරි නපුරු ඇති නරක නැති උනාට... හ්ම්... ඒත් කොහොමද එච්චර ඉක්මණට හැමදාටම යන්න හිතුවෙ... මට හිතාගන්න බෑ ඒක තාම..

මේ ලගදි හොයාගත්තේ Sweet heart = රත්තරන්.... ඇමරිකන් මූවිස් බලල, බලල තේරුම් ගත්තෙ ඒක...

හිතාගන්න බැරි තාමත් ඔබගේ වෙන්ව යාමමයි.... හ්ම්... මට ආදරේ කියල දීලා, අද ... හ්ම් කමක් නෑ ඔයා සතුටින් ඇති... ඒක විශ්වාසයි...

පණ තරමට ආදරේ කරලා...
වැහිල තිබ්බ හදවත විවර කරලා...
ඒක අස්සට ඇණයක් දාලා තද කරලා...
අපෙ ආදරේ ආත්මෙටම කිඳා බස්සලා...
ආයෙ යන්න බැරි විදියට ඒක සීල් තියලා...
හදිසියේම නොකියම කෑල්ලකුත් කඩාලා...
වෙන් වෙලා ගියාම දැනෙන තරම කියාලා...
වැඩක් නෑ කාටවත් අඬාලා.... හ්ම්...

Nishaa නංගිගෙ කවියක්..

සනසන්න>>>>

නෙත් පියන් කකියද්දි
නිදි වරා දුක් වෙද්දි
සිත මගෙ ලත වෙද්දි
ලොවම එරෙහී වෙද්දි

නොදී කිසි ලොකුකමක්
දී අලුත් නෑකමක්
පෙන්වූ ලෙන්ගතු කමක්
සොයුර ඔබ දෙවි කෙනෙක්

වැරදි මග නොමයන්න
මෙ සොයුර පිලිගන්න
මෙලෙස මට හිනැහෙන්න
ඔබ ආව සනසන්න…

මට තියෙන යෝග

හ්ම් කේන්දරේ හැටියට යෝග ඇත්ත උනේ නැතත්... මගෙ ලග්නෙ සිංහ, නවාංශකය මේෂ... (බරක් ඔබාමත් සිංහ ලග්න මේෂ නවාංශක කෙනෙක්. මම දන්න අයගෙන් තේජන ලංකාතිලක අයියත් එහෙම කෙනෙක්)

මටත් යෝග තියෙනව කීපයක්ම .... ඒ අතරින් හොඳම යෝගෙ “රුචක“ කියන පංච මහා පුරුෂ යෝගය... ඒක අපෙ කේන්දර අංකල් කියන විදියට නම් කේන්දරේට පිහිටන්න ඕන හොඳම තැන තියෙනව.

ඊට අමතරව මම මේ ලගදි හොයාගත්ත තව තියෙන යෝග කීපයක්ම.
මට තියෙනව මහීපාල යෝගය, මහෞෂධ යෝගය, වෙශී යෝගය, චන්ද්‍ර චූඪා යෝගය,  සඳුට අධියෝග, මහණ යෝග, පුණ්‍ය යෝග  කියලත් තියෙනව... තව ඉස්සරහට හොයාගන්න ඕන තව මොනවද තියෙන්නෙ කියල.. හ්ම්...

ගාමන්ට් ගැන මතයක්

ගාමන්ට් ගැන පොදු මතයක් තියෙනවා, ගාමන්ට් යන අය ගැන සමාජයේ තියෙන්නෙ සුබ මතයක් නෙමෙයි. දැන් ඒ මතය ටිකක් අඩුයි. ඒ මතයේ හැටියට ගාමන්ට් වල විධායක ශ්‍රේණියෙ අයත් ඒ තරම් හොඳ නැති බවයි කියවෙන්නෙ.

පහුගිය දවසක ඒ මතය සැබෑම නොවෙන බව තේරුනා. පහුගිය දවසක මුණ ගැහුනා ගාමන්ට් එකක විධායක ශ්‍රේණියෙ මහත්තයෙක්. එතුමා පොදුවේ බොහොම වැදගත් කාරුණික මහත්තයෙක්. එතුමා තමන් යටතේ සේවය කරන අයටත් දරුවන්ට වගේ සලකන්නෙ. කතාවෙන් විතරක් නෙමෙයි ක්‍රියාවෙනුත් ඒක ඔප්පු උනා එතුමා ගියපු විවාහ උත්සවයකට මටත් යන්න ලැබුනු නිසා.  ඒ විවාහ උත්සවයේ මනාලිය උනේ එතුමගේ ගාමන්ට් එකේ ස්ටාෆ් එකේ සේවය කරන ඝෑණු ළමයෙක්.

එතනදි එතුමට ලැබුනු ගරුත්වය, වගේම එතුමගෙ හැසිරීමෙන් පැහැදිලි උනා ඒක. ඒවගේම කතාවෙන් තේරුනා ගාමන්ට් එකේ විනය රැකගන්න හැටිත්, සේවය වෙනුවෙන් නොමිලේ ගමනාගමන පහසුකම් ඇතුළු බොහෝ සේවා ලබාදී තිබෙන බවත්. ගාමන්ට් වල වැඩ කරන අයට හොඳ මානසික තත්වයකින් ගරුත්වයෙන් යුතුව වැඩ කරන්න කරපු කටයුතු. ඒව අහල හිතුවම ඇත්තටම බොහොම සතුටුයි ඒ ගැන. ඇඟලුම් ක්ෂෙත්‍රය ලංකාවෙ විශාලම ක්ෂෙත්‍රයක්... හරි දේ කරන හරි අය තාමත් ඉන්නවා... මේ රටේ...
ඒ අවස්ථාව ලැබුනෙ ප්‍රවීණ ඡායාරූ/වීඩියෝ කරන කෙනෙක් වෙන උපුල් අග්බෝ අංකල් නිසයි... එතුමටත් ස්තූතියි... හ්ම්

Monday, July 15, 2013

Zombile Girl Friend

I dnt care whether she dead or live... I love her....
Yeah she might not live... a zombie.. bt its LOVE ne... >>>> :(

Any ideas... ?

(Girl frind is a walking dead ...)
watching Supernatural

ආදරේදි ... ආදරේ කරද්දි එයා මැරුණත් ආදරේ කරන්න වෙනවනෙ.... ඉතින් සොම්බි උනා කියල වෙනසක් වෙන්න බෑ තමයි....
ඒත් මැරුණට පස්සෙ වෙනම කෙනෙක්..... එතකොට සංසාරෙම පතාගෙන යන ආදරේට මොකද වෙන්නේ... හිතන්න ඕන.. හ්ම්

සිංහලකම....


සිංහලයො කියන්නෙ ප්‍රෞඪ ජාතියක්. හරි ආඩම්බරයි. ඒවගේම ටිකක් කැම්මැලියි. ඒ කම්මැලිකම නැති වෙලා අකා මකා වැඩ කරන්නේ ආඩම්බරකමට පාරක් වැදුනම, ඒක නිතර අත්දකින දෙයක්..

* ඉස්සර හොඳ වැදගත් සිංහලයෝ “අභිමානය“ ධනය කරගත්ත අය..

මතයක් තියෙනව සිංහලයො වඳ වෙනව කියල. ඒක වැරදියි. යුද්ධෙ කාලෙත් අදත් එක්ක බලද්දිත්, ඉතිහාසය ගැන හිතල බලද්දිත්, අද තත්වෙ ගැන හිතද්දි අපි වඳවීමේ තර්ජනයට ලක් වෙලා නෑ.
හැබැයි ජාතියක් විදියට හදාගන්න දේවල් ගොඩක් තියෙන බව ඇත්ත.
බුදු දහම නිසා අපි ලෝකෙ අනිත් ජාතින්ට සාපේක්ෂව කාරුණාවෙන්, ආගන්තුක සත්කාරය අතින් ඉදිරියෙන් ඉන්න ජාතියක් උනා.

සිංහලයෙක් වීම ගැන ආඩම්බර හිතෙනව... ඒ ගැන ගොඩක් තේරුම් ගන්න දේවල් තියෙනවා මාර්ටින් වික්‍රමසිංහ මහත්තය ලියපු “සිංහල සකස්කඩ“, “සිංහල ලකුණ“ පොත් කියවද්දි... මහාවංශය, දීප වංශය වගේ ඉතිහාසය පොත් වලට වඩා සිංහලකම ගැන, සිංහලයන් ගැන විශේෂ දේවල් ඒ පොත් 2කේ තිබුන..

රොබට් නොක්ස්ගෙ පොතේ මෙහෙම තියෙනව...
“*ජාතියක් වශයෙන් සිංහලයා ඉතා ශිෂ්ට සම්පන්නය, මද්‍යපානය නොබොන්නෝය, සොරකම් පිළිකුල් කරන්නේය, ගෙරිමස මුවෙහි නොතබන්නේය....
*සිංහලයා ඉතා විනීතය. ආගන්තුක සත්කාරයෙහි තත්පරය, ස්වදේශින් හට මෙන්ම කරුණාවෙන් විදේශින්හටත් සලකන්නේය.. “
පැහැදිලියිනෙ, සිංහල බෞද්ධයෙක් නම් මූලිකයි පන්සිල් පද 5 රකින එක...

___ යථාර්ථවාදි ජනාතාවාදියා විසිනි___


නිදාගන්න ගිහිල්ලත්...

නිදාගන්න ගිහිල්ලත් නුඹව මතක් වෙන්නෙ ආත්මයම නුඹට ගත්ත නිසාද මංදා....
සින්නක්කරේට ලියන්නෙ ඉඩම් උනත්... මාත් ඉඩමක් වගේ නුඹ ලියාගත්තද මංදා...

හැමදෙයිදිම කොහෙදි හරි, කොයිතැනකදි හරි නුඹව මතක් වෙනව. පයින්, බස් එකේ, ත්‍රිවිල් එකේ, කාර් එකේ, ප්‍රාඩෝ එකේ ගියත්.... උදව් කරන්න ගිහින්, ෆේස්බුක් එකේදි, යාළුවො එක්ක ඉද්දි, බිස්නස් මීටින්, ඩිස්කෂන්ස්, ප්‍රසන්ටේෂන්ස්, ට්‍රේනිංග්ස්, වෙන වැඩ වලදි... හැම වෙලාවෙම නුඹවම මතක් වෙන්නෙ මොකද කියල මට හිතාගන්න බෑ...

මාව නිකන් කාවද වගේ නුඹ අමතක කලාට... නුඹ කියපු හැම අකුරම, ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් නැතිව මට මතකයි..... ඒ නුඹේ හැටි.... මේ මගේ හැටි වෙන්නැති නේ..... හ්ම්....

Sunday, July 14, 2013

කාන්තාව ස්වාධීන වීම

අද කාන්තාව ගොඩක් ස්වාධීනයි, විශේෂයෙන් අධ්‍යාපන තත්වයත්, රැකියා තත්වයත් ඉහලයි ඒවගේම ශ්‍රම දායකත්වයෙනුත් වැඩි හරියක් දෙන්නෙ කාන්තාවන්... එනිසා ඇය තුල ස්වාධීන චින්තනයක් ගොඩ නැගෙනවා, ඉස්සර වගේ පිරිමියා මත යැපෙන්න උවමනා නෑ...
නමුත් මේ තත්වයන් තුලින් දියුණු වෙද්දි කාන්තාවට වැරදෙන තැනක් තමයි සම තැන වෙනුවෙන් කරන සටන... මාතෘ මූලික සමාජයක ‘ගෙදර බුදුන් අම්මා‘ කියල හුරු අපිට මේ ‘සම තැන‘ විහිළු කතාවක්... අපිට හුරු ‘නිසි තැන‘ නිසා...

ඒවගේම කාන්තාව මතක තියාගන්න ඕන, ප්‍රේමයෙදි, ආදරයෙදි, පවුල් සංස්ථාවෙදි ආදරය, සෙනෙහස සම්බන්ධ මූලික වගකීම තියෙන්නෙ කාන්තාව අතේ බවත්, රැකවරණය ආදි ශක්තිය සම්බන්ධ දේවල් තියෙන්නෙ පිරිමිය අතේ බවත්...
දෙක මාරු කරගත්තම අවුල් ඇතිවෙනව අපිට පේනවා....

( Kim Kiyosaki වගේ ආර්ථික නිදහසින් ඉදිරියටම ආපු කාන්තාවක් උනත් ඒකෙන් උඩඟු වෙලා නෑ... ඇය තමන්ගෙ සැමියා වන Robert Kiyosaki එක්ක ජිවිතේ ගොඩක් දේවල් තීරණය කරනවා..

Something I feel great............ Doni Akka's B'day !



One thing I feel great is wishing  as the first person in Face book.....

I just did it to Doni Akka today and I feel great....

I told Doni Akka that I ll be the one to give her first wish....

In 12 I just feel to call her and I just did it too... Call and Fb wish... Batti Nangi was the second.... finally I could do it....

It may be a simple joy... but it gives so much happy and comfort... I love it...


Friday, July 12, 2013

ප්‍රේමයෙදි... ආදරය/සෙනෙහස හැර අනික් සියල්ලෙන්ම පැරදී ඇත්තෙමි...

 ප්‍රේමය තීරණය වන සාධක කොච්චර තියෙනවද....

ඒ අතරින් ආදරය/සෙනෙහස ගොඩක් වැදගත් නම් තමයි... ඒත් ඉතින් ඒක විතරක් තිබුනොත් හෝ ඒක එක්කම තියෙන විශ්වාසය, අවබෝධය තිබුන කියල ඒව ප්‍රමාණවත් නෑ...

මෙච්චර මතක් වෙන්නෙ මොකද කියන්න මට තේරෙන්නෙත් නෑ... ඒත් කමක් නෑ... අතීතයේ හිතපු පැතුම් අනාගතේට යා කරලා... නිතර මතක් වෙනවා... ඊයෙ පෙරේදා වැඩියෙන් මතක් උනා.. හ්ම්...

ස්පර්ශය කොච්චර බලවත් කියල හිතුවත්.. සමහරවිට දැඩිව අල්ලගන්න සිතිවිල්ල බොහොම බලවත් ඇති... හ්ම්...

බය නොසිතන්න

මෙහෙම කිව්වම බය හිතේවිද මංදා...

අද දොස්තර මහත්තයෙක් ගාව ඉද්දි, තරුණ ගෑණු ළමයෙකුයි අම්මයි ඇවිල්ලා ලෙඩක් කියනව ඇහුන ඉතින්... පියයුරු වැඩිල මදිලු... ඒක ලෙඩක් වගේද කියල හිතුනත් කටපියාගෙන හිටිය... ඒපාර මොන මොනවද බේත් අහගත්ත...
පොදුවේ අම්ම කෙනෙක් උනාම කොහොමත් පියයුරු වැඩෙනවා. පියයුරු ඇතිවෙන්නෙ ප්‍රජනනයේ විශේෂ අවස්ථාවක් විදියට දරුවට කිරි දෙන්නනේ...
බයෝ කරපු නිසා ටිකක් දන්නවා, පියයුරු වැඩෙන්න මූලික වෙන්නෙ ප්‍රොජෙස්ටරෝන්.. ඒ හෝමෝනෙ මදි උනාම තමා ඔහොම වෙන්නෙ දන්න විදියට.. ඉතින් ඒක වැඩි කරගන්න වෙනම බේත් ඕනද කියල හිතෙනව... හ්ම්... :P

Thursday, July 11, 2013

ස්පර්ශයට වඩා සිතිවිල්ල බලවත්...

අංගුත්තර නිකායෙ කොටසක පොතක ඉස්සර කියෙව්ව මතකයි, “ස්ත්‍රී පුරුෂයන්ට ඔවුනොවුන්ගේ ස්පර්ශය ඉතා බලවත්ව දැනෙනව කියල“. ඒක ඇත්ත... විශේෂයෙන් ප්‍රේමයෙදි ඒක තේරෙනව දැනෙනව.

 හොඳටම හිතුවම... සිතිවිල්ල තමයි සියල්ලටම වඩා බලවත් වෙන්නෙ... ජීවිතේ ගැන, අත්දැකීමෙන් දන්න සිද්ධි ගැන හිතුවම සිතිවිල්ල හරිම බලවත්... ස්පර්ශයත් එක්කම ඒකට බැඳෙන සිතිවිල්ලත් තිබ්බ නම් බොහොම දැඩි ඇලීමක් ඇති වෙන්න ඉඩ තියෙනව කියල හිතෙනව.. හ්ම්..

Remembering GOD when its bad

Wednesday, July 10, 2013

ජීවිතේ ගැන....

ජීවිතේ ගැන වෙලාවකට පුදුමයි... මෝඩකම්, ගොන්කම් තියාගෙන සිල්වත් උනාට, යහපත් උනාට වැඩක් නෑ... ස්ථාවර වෙන්නත් ඕන... නැත්නම් ඉතින් ජීවත් වෙන්න බෑ... අන්තිම තත්පරේට එරිල හිටියත්... එහෙම දැනෙන්නෙ නැත්තෙත් ඒවගේ අවුලක් නිසාද මංද...
කාලෙකට කාණ්ඩේ කියනව හැමදාම ලග ඉන්නවා කියල. අඩු ගානේ සතියකට පාරක් උන්නද මලාද හොයාවිදෝ කියල හිතපු අයත් කාලෙකට හොයන්නෙවත් නෑ... උදව් කරද්දි ඒව හිතුවෙ නැති උනත් සමහර වෙලාවට දුකක් දැනෙනව, ඇයි කතාවක්වත් නැත්තෙ කියල...

ඊලගට මුණ ගැහෙන අයත් ආයෙත් අර විදියටම කියද්දි, හිතවත්ව ඉන්නවා හැමදාම කියල.....
අනෙ මංදා මම තාමත් පරණ තැනමයි කියල හිතෙනව...

එහෙම උනාම හිත හදාගන්නෙ මගේ ෆේස්බුක් මොටෝ එක කියවල...

" Doing a Help to a person, if the person is happy cause of your help or not, can u be Happy... its great.... "

“ කෙනෙකුට උදව්වක් කරලා, ඒ කෙනා ඒ උදව්ව නිසා හෝ නැතිව සතුටින් ඉන්නව දැක්කම සතුටු වෙන්න පුලුවන් නම්... ඒක හරිම උතුම්... “

One I love...

One I love, two she loves
Three she's true to me
All of my friends fell out with me
Because I kept your company
But let them say whatever they will
I love my love with a free good will

One I love, two she loves
And three she's true to me
They tell me he's poor, they tell me he's young
I tell them all to hold their tongue
If they could part the sand from the sea
They never could part my love from me

One I love, two she loves
Three she's true to me
When I'm awake, I find no rest
Until his head lies on my breast
When I'm asleep I'm dreaming of
My own, my dear, my one true love

One I love, two she loves
Three she's true to me
When the fire to ice will run
And when the tide no longer turns
And when the rocks melt with the sun
My love for you will have just begun

One I love, two she loves
Three she's true to me
One I love, two she loves
And three she's true to me

Tuesday, July 9, 2013

If I could.. :D

කවදහරි මම ප්‍රවාහන ඇමති ‘උනොත්‘, බස් වලට වෙනම දැඩි නීති රාමුවක් ගේනවා විනය හදන්න. ඒක ස්ට්‍රයික් කරලා නවත්තන්න බැරි විදියට කරන්නෙ.

පොදු ගමනාගමනයක් තියෙන්නෙ, වයස, මුදල්, ස්ත්‍රි/පුරුෂ භේද නැතිව යන්නයි. කොන්දොස්තර මහත්තුරු, රියදුරු මහත්තුරු, වයසක කෙනෙක්ට බහින්න වෙලාව දෙන්නත් අකමැති. හැබැයි හෙමින් යන්නෙ.
පරණ සල්ලි කොළ දුන්නොත් අපිට කියනව, අලුත් ඒව දෙන්න කියල, අපිට දීලා අපි ඇහුවොත් අපිට කියන්නෙ ඕව දෙන්නෙ ඔයාලමයි කියල.

මොනව උනත් ගාල්ලෙ එහෙම බස්රථවල අය හොඳයි... කොළඹට එද්දි තමයි මේ විප්‍රකාර, අප්‍රසන්න විදියට හැසිරෙන අය ඉන්නෙ...
 
ගාල්ලෙන් කොළඹ එන්න කලින් බස් රථ ගැන තිබ්බ ආකල්පයයි, දැන් තියෙන ආකල්පයයි වෙනස්ම ඒව...
ජීවිතේ හැටි කාලෙන් කාලෙට දේවල් ගැන හිතන විදියට වැඩ කරන විදිය වෙනස් වෙනව.. හ්ම්....

How I feel

ජීවිතේදි, දරුවෙක් ලැබෙනව කියන්නෙ දරාගන්න බැරි තරම් සතුටක්, ජීවිතේට ජීවයක් ලැබීමක් මට හිතෙන්නෙ.
ආදරය කරලා, ආදරය දරුවෙක්ට හැරෙව්වාම, දරුවා ඉපදුනාම මුලින්ම අතට ගත්තාම, දරුවගෙ හදවතේ ස්පන්දනය දැනුනාම.., දරුවට වඩා පොඩි කෙනෙක් ලෝකෙම නෑ කියල හිතෙනව ඇති.
කරන්න තියෙන සියලු කැපවීම් කරලා දරුවගෙ ජීවිතේ සැපවත් කරන්න දෙන්න හිතෙනව ඇති. ලෝකයේම තියෙන පොඩිම දේත්, වටිනම දේත් දරුව කියල හිතෙනව ඇති. ලෝකයේ කිසිම දේකට ඊට වඩා ආදරේ කරන්න බැරි බව හිතෙනව ඇති. කොයිතරම ආදරේ කරලා එකතු උනත් දරුවට වැඩියෙන් ආදරේ කරන්න, සෙනෙහස දෙන්න හිතෙනව ඇති...
ඒ තමයි ඇත්තම ආදරේ, ලෝකෙ තියෙන හොඳම සෙනෙහස... දෙමාපියන්ගෙ සෙනෙහස.. හ්ම්... ඒක වෙන්න ඕන...
@ අක්කගෙ පුතා අද මුණ ගැහුනම ලග හිටියම දැනුනු දෙයක්..

Monday, July 8, 2013

The Nature

Some say, I dnt trust anyone... but they can be easily cheated....
Some say, I m with you, I wont forget you... bla bla.. those kinda ones easily forgets everything whn they can... its nature.. hmm

සමහර අය කියනවා මම කාවවත් විශ්වාස කරන්නෙ නෑ කියල... එහෙම අය ඉතාම ඉක්මණින් රැවටෙනවා....
තව සමහර අය කියනවා මම ඉන්නවා, මම අමතක කරන්නෙ නෑ, හොයල බලනව කියල... එහෙම අය අවස්ථාවක් ලැබෙන පලවෙනි වතාවෙදිම හැමදේම අමතක කරනවා...
ඒ තමයි විදිය... හ්ම්...

Sunday, July 7, 2013

Today.... hmm it was great

අද උදෙත් යන්න නෙමෙයි හිටියෙ, බිස්නස් ට්‍රේනිං එකට, ඒත් හදිසියෙම 8ට විතර යන්න හිතුනා. 8 30ට ගෙදරින් ඇවිත් යාන්තම් 10 වෙද්දි එතනට ආවා. පටන්ගෙන එතකොටත්..

දවස ගොඩක් දේවල් ආයෙත් හිතන්න, හිතාගෙන හිටපු ෆැන්ටසි වලින් මිදෙන්න දවසක් උනා...
දිව්‍ය ලෝකෙ විදියට කන්න ලැබුනු එක හොඳ දෙයක්... විනාඩි 20කදි 26 දෙනෙක්ට කවපු එක මට ආයේ ජීවිතේටම අමතක වෙන එකක් නෑ...

බිස්නස් එකේදි කරන වැරදි වගේම සමහර දේවල් ගැන අලුත් විදියට ආයෙත් හිතන්න පුලුවන් උනා. මම ඒක කරනවා. කරන්න ඕනමයි...

අන්තිමට තිබුනු නෙට් එක අපිම වියලා, ඒකෙ ඉදන් උඩ යන්න තියෙන එක නම් කාලෙකට අමතක වෙන්නෙ නෑ. වැරදුනා නම් පිටකොන්ද කැඩෙන නිසා ලොකු එක්සයිට්මන්ට් එකක් තිබ්බ මුල ඉදලම. කරන්න දේවිද කියල හරියටම හිතුවෙ නෑ. කොහොම උනත් ඒක කලා. මමත් උඩ ගියා සතුටක් දැනුනා මුලදි බය උනත්. ඊලගට අනිත් අයවත් වැටෙන්න නොදී බැලුවා...

ගොඩක් අය අහනවා බිස්නස් එකට ආවම අපි හිරවෙයිද කියල. දෙන උත්තරය අතාරින්නෙ නැතිව බලාගන්නම් කියලයි. ඒකෙ ප්‍රැක්ටිකල් තේරුනේ අද නෙට් එකේ ඇක්ටිවිටියෙදි තමයි, මොකද අත් කැපුනා අපේ ඒකට.. ඒත් අපි කිසි වෙලාවක අපේ ටීම් එකේ කෙනෙක්ව අතෑරියේ නෑ. අත් කැපුනත් අකා මකා අල්ල ගත්තා.. මම කරපු කැපවීමත් අනිත් අයගෙ කැපවීම මා වෙනුවෙනුත් තේරුනා මම උඩ යද්දි... ඒනිසා 2, 3 හිතේ සතුටින් ත්‍රිලින් වගෙ උනත් හිතේ බයක් නැතිව මම හරියට යනව කියල හිතාගෙන ගියා... හ්ම්...  හරිම සතුටුයි....

Friday, July 5, 2013

ලංකාවෙ මාධ්‍ය භාවිතයේ අඩුව...

මාංලිග ක්‍රිකට් තරුවක් වූයේ මාධ්‍යයේ පිහිටෙන් නොවේ, ඔහුගේ දක්ෂතාවයේ පිහිටෙනි. මාලිංග සොයාගත්තේද චම්පක රාමනායක මහතා විසිනි, මාධ්‍ය නොවේ. විශේෂයෙන් රාජ්‍ය මාධ්‍ය වල හැසිරීම කැපී පෙනුනේ ඔවුන් විසින් මාලිංග ක්‍රිකට් වලට ගෙන ආ සෙයකිනි. එක් වතාවක් සනත් ජයසූරියට නම් මාධ්‍ය විසින් ජාතික කණ්ඩායමට ඇතුල් වීමට, එය අපට මතකය..
එසේ වුවත් මාලිංගගේ සිතේ තිබුනු කෝපය සැබෑවට දිගහැරුනු විට මාධ්‍ය ඔහුට නොකල අපහාසයක් නැත. අරක්කු බෝතලයට දේශපාලුවන්ට කඩේ යන ලංකාවේ මාධ්‍ය, අම්මල දුවල එක දිගට කොටකෙතනදි මැරෙද්දි කතා නොකරන මාධ්‍ය... මාලිංගව බයිට් එකක් ලෙස බුක්ති වින්ඳා අපට මතකය... ඒ වචන වලටය...

මෑතක ඇමති පුතාගේ ක්‍රියාව, මුළු ගුවන් යානයේම අයගේ ජීවිත අනතුරේ දැමීමකි... නින්දෙන් ඇවිදින කතාව කිව්වත් සිහි බුද්ධිය ඇති කෙනෙකුට ගුවන් යානයක වුවද නින්දෙන් ඇවිදීම ගැන බොහෝ කතා කිව හැක. ඇමතිතුමාද පහුගිය කාලයේ කොහේදෝ ගොස් මොකක්දෝ වැඩකට අත පය කඩා ගත් නිසා පුතාටද “තාත්ත කලදේ මාත් නොකලොත් ‘නොට් උගෙ පුතා‘ පාඨය ඇත්ත කිරීම උදෙසා කල ක්‍රියාවක් ලෙස සිතේ.

ඒකට කතා කරන මාධ්‍යයක් හෝ මාධ්‍යවේදින් හෝ නැත...https://www.facebook.com/sukumal.harischandra/posts/10200723809212122?ref=notif&notif_t=like

ජීවන අත්දැකීම්...


මම ස්ටෝන් න ස්ට්‍රින් එකේ වැඩ කරන කාලේ ගාල්ලෙ ඉදන් කොළඹ එනව... ඔහොම එද්දි දවසක් ලස්සන ගෑණු ළමයෙකුයි එයාගෙ බෝයි, බස් එකට ඇවිත් සීට්ස් නොතිබුන නිසා දෙන්නටම මගෙ මූණ බලල ගර්ල්ව මං ගාව තියල බෝයි ඉස්සරහට ගියා. ටිකකින් ගර්ල් නිදි. ඊට පස්සෙ මගෙ උරේ උඩ... මම බලනවා බස් එකේ හිටගෙන යන අය හැමෝම මා දිහා බලනවා. මම එතකන් ගෑණු ළමයගේ මූණ දැකල තිබුනෙ නෑ. මට හිතුනා හරි ලස්සන ඇති කියල, අනිත් අයගේ මූණු දැක්කම පැහැදිලි අමුත්තක් පේනවා(ඉරිසියාවකුත් වගේ)... කොහොම හරි ඉතින් මාත් සතුටින් හිටියා ලස්සන ගෑණු ළමයෙක්නෙ ලගින් ඉන්නෙ කියල... එයාල ගාල්ලට කලින් බැහැල ගියා.

තව දවසක් මම එද්දි රත්මලානෙන් ආත්තම්ම කෙනෙක් නැග්ගා. මං ගාව වාඩි වෙලා ටික වෙලාවකින් නිදි. ආත්තම්මගේ ඔළුවෙ මොනවද තෙල් ජාතියක් තිබුන ගාලා ඒකෙ සුවඳ දරාගන්න බැරි තරම්. ටිකකින් ආත්තම්ම නිදාගෙන මගෙ උරේ උඩ. මගෙ ෂර්ට් එකේ තෙල් ගෑවෙනව. අකමැත්තක් දැනුනා... ඒත් ඒක්කම මම කල්පනා කලා, එදා අර ලස්සන තරුණ ගෑණු ළමයා මං ගාව යද්දි සතුටින් ගිය මම අද ආත්තම්ම උරේ උඩ නිදාගනිද්දි ඇයි දුක් වෙන්නෙ කියල. පස්සෙ මට තේරුනා වෙනස තරුණකම විතරයිනේ කියල. කාලය විතරයි වෙනස්... හ්ම් ඉතින් ආත්තම්ම කළුතරින් බහිනකම්ම මම උරේ තියාගෙන ආවා.... අනිත්‍ය ගැන දැනුනද මම දන්නෙ නෑ. ඒත් යම් දෙයක් ගැන හොඳට හිතුව කියල හිතනව...

https://www.facebook.com/sukumal.harischandra/posts/10200717523814991

Thursday, July 4, 2013

Today ... another day to think... :D

Today was a good day. I helped few, and I was delighted whole day. There were delay at bus more than an hour, but I did not get any angry I read that book about Alms giving, and expressed my ideas in a paper.... it was good....

I think all are going to be face book statutes.... hehe....

Afternoon was also fine and night was good too. I got hope and good feelings about life... Although I did not work hard I did everything fine according to conscience... hmmm

https://www.facebook.com/sukumal.harischandra/posts/10200717523814991

https://www.facebook.com/sukumal.harischandra/posts/10200718354155749

Our Dinush Aiya... - අපේ දිනුෂ් අයිය

මේක අද පහුවෙලා හරි එෆ්බී ස්ටේට්ස් එකකටවත් දාන්න ඕන... අපේ දිනුෂ් අයිය ගැන. මට දිනුෂ් අයියව තාම මීට් වෙලා නෑ. දිනුෂ් අයියයි මායි මම හිතන්නෙ දැනට අවුරුදු 3ක් විතර දන්නවා.
දිනුෂ් අයියට මම හරි කැමති හැම වෙලාවෙම ධර්මය ගැන නිවරදිම අදහස දෙන්නෙ දිනුෂ් අයිය නිසයි. කවදාවත් දිනුෂ් අයිය හිත හදන්න කියල බොරු කියන්නෙ නෑ. දිනුෂ් අයිය සෑහෙන දැනුම වගේම ඒ දැනුමේ ප්‍රායෝගිකත්වය දන්න කෙනෙක්, අනිත් අයට කියල දෙන කෙනෙක්.

ඉස්සර නිතරම එක එක අය එක්ක පැටලුනාම දිනුෂ් අයිය ඇතුළු අයට කිව්වම තමයි හිත හදාගන්න ලැබෙන්නෙ, එතනදි දිනුෂ් අයිය විශේෂයි. වෙන කෙනෙක් එක්ක හිත නරක් උනාම දිනුෂ් අයිය තමයි කියල දෙන්නෙ “මල්ලි වෙන කෙනෙක්ගෙ දුර්වලතාවයකට, ඇයි අපි හිත නරක් කරගන්නෙ“ කියල.
ඒවගේම මතකයි අපේ සීනාවි නැතිවුන වෙලාවෙ මට බලන්න යන්න බැරිව ගොඩාක් දුකෙන් ඉද්දි හිත සෑහෙන හැදුනෙ දිනුෂ් අයිය නිසයි. අවුරුදු 14ක් දරුවෙක් වගේ හදපු සීනාවිගෙ අන්තිම වෙලාවෙ මට තිබුනු දුක කියාගන්න බෑ. දිනුෂ් අයිය කියල දුන්නා ඒ ගැන හොඳට අදටත් හිත හැදෙනව මතක් වෙද්දි.
ඒවගේම එක එක වෙලාවට එන එක එක අවුල් වලදි ඒවට හරියටම, බොහොම සාධාරණව උත්තර දෙනවා. සමහර වෙලාවට කියන දේට මම 100%ක්ම එකඟ නැති උනත් (උදා: ජෞතිෂ්‍යය) මම එකඟයි.
ඒවගේම දිනුෂ් අයියගෙත් මගෙත්/අපෙත් අදහස් උදහස් ඒවගේම සිතුම් පැතුම් විතරක් නෙමෙයි ක්‍රියා වලත් බොහොම සමානකම් තියෙනව...
මුණ ගැහෙන්න තිබුනු අවස්ථා මඟ ඇරුනා. ඒත් කවදහරි මුණ ගැහෙන්න පුලුවන් කියල හිතනව. සමහරවිට දිනුෂ් අයියත් සංසාරෙම දන්න කෙනෙක් වෙන්නැති... සහෝදරයෙක් වෙන්නම ඕන... හ්ම්....
විශේෂයෙන් ෆේස්බුක් එකේ හැලහැප්පීම් වලදි හිත නොරිදෙන්නෙ දිනුෂ් අයිය ඇතුළු ඉතාම හොඳ අය සෑහෙන්න මා එක්ක ඉන්න නිසයි...

අපේ දිනුෂ් අයියට තුනුරුවන්ගෙ සරණයි !

(https://www.facebook.com/sukumal.harischandra/posts/10200716939440382)

Wednesday, July 3, 2013

People change.... so quickly....

I ve talked with Kaush, Dinush Aiya n Thejana Aiya a lot today...

Today is a good day after all. I've understand so many.
People change without thinking or committing to it. It was good to see Upul Agbo uncle and Malli and their friend.
It was good to talk with Landlord and that Akka too. My tablet is far more than better I know it... sometimes I just feel not to sell it.

I wish I could post that post about LOVE is equal to Business... still couldn't.

Although I so tired today, I m still wake up.... hmm

It was becoming so....

It was good today, wake up early and things were happened well.

Somethings bothering me sometimes, nearly exceeding the limits. Its kinda like a distraction... Hmm now I know how to manage it..
Hope thats the way of life, and how they act. Sometimes it seems excruciating, and sometimes manageable. Although with things, I got my battery charged. I m so lucky to be so. Otherwise social media guy may drag into pit.... Hehe... anyways not yet.

It was fine to meet some old people, actually they are pensioners from so many fields. I talked a lot with them, not as I used to. I tried to hear from them and get something to life.... it was good...
In the end I feel great I could feed Doc. Aiya's Dog battalion. Most of them always tried to bite me, but this time... hmm things changed... I feel good... not only good it was great... they are like children.... hmmm

I m still able to breathe.... hehe...

Hmmm... I am

I am the care taker, protector, guardian... etc...
Not the freaking lover, yuck...

Life goes on day by day. Some people against me rising as they can, I do not care I have no time for hatred. They will get what they deserve. Although I work hard, I do not feel I m doing it well. Some might think its easy to do social media, but its not easy. Not only fb, twitter, linked in and many more, so must work hard.

What else to say... hmm still doing things and I m quite busy now. got to go....

Monday, July 1, 2013

Simple Joy is....

Its not big things give real happiness.. its small things.... We should have Simple Joy... and Happy all the time...

සාමාන්‍ය විදියට හිතෙන්නෙ ‘ලොකු දේවල්‘ තමයි හිතේ සතුට දෙන්නෙ කියල... ඇත්තටම සතුට හරියටම දෙන්නෙ පොඩි දේවල්... පොඩි දෙයක් කරලා හොඳට සතුටු වෙන්න පුලුවන් නම් ගොඩක් දේවල් ලේසි වෙනව...
බඩගින්නෙ ඉන්න සතෙක්ට කන්න දෙන එක, බස් එකේදි උවමනා කෙනෙක්ට සීට් එක දෙන එක වගේ දේවල් වලින් ලොකු සතුටක් ලබන්න පුලුවනි... ලොකු දේවල් නෙමෙයි... ඉතාම සුළු කාලයක් මෛත්‍රී කරන්න පුලුවන් නම් ඒකත් මහා කුසලයක් බව අහල තියෙනව...
සියුම් සතුට හරි වැදගත්.... ජීවිතේටම... හ්ම්..

Just fine...

I m feeling comfortable these days. Past few weeks gave so much things to think back and move on with life. Life is not fair but also not unfair I guess. Its up to me to make it better or not. Its not about fate/horoscope, its in me. Every single thing is in me.
Lankanadclick  is great. Company is giving full support to us. Unlike other systems, customer develops with procedure, not in years or months, right from the beginning. Now my battery is charged, so well. We ll do it well.
I have support from Home as usual, need to work hard.

I got few mission such as making you feel better. Its a relief to see you are happy, something good. I ll do any how, and you ll make it and live a happy life, I know it. I can be happy then. I can proud about me....

LIFE IS GOOD>>>> !