Tweets by @Tweetsbysuku myblog: ස්පර්ශයට වඩා සිතිවිල්ල බලවත්...

Facebook Fan Page

Thursday, July 11, 2013

ස්පර්ශයට වඩා සිතිවිල්ල බලවත්...

අංගුත්තර නිකායෙ කොටසක පොතක ඉස්සර කියෙව්ව මතකයි, “ස්ත්‍රී පුරුෂයන්ට ඔවුනොවුන්ගේ ස්පර්ශය ඉතා බලවත්ව දැනෙනව කියල“. ඒක ඇත්ත... විශේෂයෙන් ප්‍රේමයෙදි ඒක තේරෙනව දැනෙනව.

 හොඳටම හිතුවම... සිතිවිල්ල තමයි සියල්ලටම වඩා බලවත් වෙන්නෙ... ජීවිතේ ගැන, අත්දැකීමෙන් දන්න සිද්ධි ගැන හිතුවම සිතිවිල්ල හරිම බලවත්... ස්පර්ශයත් එක්කම ඒකට බැඳෙන සිතිවිල්ලත් තිබ්බ නම් බොහොම දැඩි ඇලීමක් ඇති වෙන්න ඉඩ තියෙනව කියල හිතෙනව.. හ්ම්..

No comments:

Post a Comment