Tweets by @Tweetsbysuku myblog: February 2014

Facebook Fan Page

Friday, February 28, 2014

මා ඔබෙයි ඔබම කිව්වා.... ඔබ මගෙද මට සැක හිතුනා... එදා...

එයාව සෑහෙන්න මතක් උනු අද සහ ඊයේ දිනයන්... හ්ම්... කාලෙකින් බ්ලොග් එකට පැනලා මාත් මොනවද ටයිප් කරන්න සූදානම... යාන්තම් අටව ගත්ත කවියක් නොවුනු අමුතු දෙයක්...




හැඟුම්බර මායාව... කවි කරා අතීතයේ... 
මවාපෑ සෙනෙහසකට රැවටුනු මහිමය...
අන්තිමට ඉතිරි උනේ... 

ලත් තැනම ලොප් වෙච්චි ප්‍රේමයක් විතරයි !

Thursday, February 6, 2014

උපන් දිනයක් නොතිබුනා නම්... I wish I didn't have a B DAY...



I just feel, I wish I hadn't a B'day... cause today is my B'day n frm yesterday there are thousands of wishes coming to me.

I just feel like exhausted... Cannot say anything... hmmm

උපන් දිනේට ඔළුව උස්ස ගන්න බැරි තරම් මසේජස්, වෝල් පෝස්ට්ස් වගෙ ඒව, ඒවි කියල කලින් තේරුනා නම් අද දවස වෙනස් කරලා හරි ඩිඇක්ටිව් කරලා හරි ඉන්නවා.. හ්ම්...

සතුටුයි... ඒත් හැම එකටම රිප්ලයි කරල ඉවර කරගන්න නම් බැරි වේවි...