Tweets by @Tweetsbysuku myblog: ප්‍රේමයෙදි... ආදරය/සෙනෙහස හැර අනික් සියල්ලෙන්ම පැරදී ඇත්තෙමි...

Facebook Fan Page

Friday, July 12, 2013

ප්‍රේමයෙදි... ආදරය/සෙනෙහස හැර අනික් සියල්ලෙන්ම පැරදී ඇත්තෙමි...

 ප්‍රේමය තීරණය වන සාධක කොච්චර තියෙනවද....

ඒ අතරින් ආදරය/සෙනෙහස ගොඩක් වැදගත් නම් තමයි... ඒත් ඉතින් ඒක විතරක් තිබුනොත් හෝ ඒක එක්කම තියෙන විශ්වාසය, අවබෝධය තිබුන කියල ඒව ප්‍රමාණවත් නෑ...

මෙච්චර මතක් වෙන්නෙ මොකද කියන්න මට තේරෙන්නෙත් නෑ... ඒත් කමක් නෑ... අතීතයේ හිතපු පැතුම් අනාගතේට යා කරලා... නිතර මතක් වෙනවා... ඊයෙ පෙරේදා වැඩියෙන් මතක් උනා.. හ්ම්...

ස්පර්ශය කොච්චර බලවත් කියල හිතුවත්.. සමහරවිට දැඩිව අල්ලගන්න සිතිවිල්ල බොහොම බලවත් ඇති... හ්ම්...

No comments:

Post a Comment