Tweets by @Tweetsbysuku myblog: Simple Joy is....

Facebook Fan Page

Monday, July 1, 2013

Simple Joy is....

Its not big things give real happiness.. its small things.... We should have Simple Joy... and Happy all the time...

සාමාන්‍ය විදියට හිතෙන්නෙ ‘ලොකු දේවල්‘ තමයි හිතේ සතුට දෙන්නෙ කියල... ඇත්තටම සතුට හරියටම දෙන්නෙ පොඩි දේවල්... පොඩි දෙයක් කරලා හොඳට සතුටු වෙන්න පුලුවන් නම් ගොඩක් දේවල් ලේසි වෙනව...
බඩගින්නෙ ඉන්න සතෙක්ට කන්න දෙන එක, බස් එකේදි උවමනා කෙනෙක්ට සීට් එක දෙන එක වගේ දේවල් වලින් ලොකු සතුටක් ලබන්න පුලුවනි... ලොකු දේවල් නෙමෙයි... ඉතාම සුළු කාලයක් මෛත්‍රී කරන්න පුලුවන් නම් ඒකත් මහා කුසලයක් බව අහල තියෙනව...
සියුම් සතුට හරි වැදගත්.... ජීවිතේටම... හ්ම්..

No comments:

Post a Comment