Tweets by @Tweetsbysuku myblog: නුඹට දැනුන නම් ... හ්ම්

Facebook Fan Page

Tuesday, July 30, 2013

නුඹට දැනුන නම් ... හ්ම්

Face book is soooooo concerned bout its users..... when I say I m alone... they give me chances to find a gf by putting ads on right side bar....
(Love ah.... it pains )

ෆේස්බුක් එක හරියට හිතනව භාවිත කරන අය ගැන.... තනිකම දැනෙනව කිව්වම ඇඩ්ස් දාන තීරුවෙ ගෑණු ළමයෙක් හොයල දෙන්න ට්‍රයි කරනවා... ඒකෙත් හැටි....

________________________

ෆේස්බුක් එකට දුක දැනෙන හින්දද කොහෙද,
බලන්න කොච්චර ට්‍රයි කරනවද ගෑනු ළමයෙක්ව සෙට් කරල දෙන්න... දකුණු පැත්තෙ ඇඩ්ස් දාලා... ඒකට ඔයා.... අදටත් එක අකුරක් නෑ... හ්ම් ආයෙත් මතක් වෙන්නෙ මට ඔයාවම මොකටද කියල මතක නෑ... ඒත් එක දෙයක්... ඔයා හැමෝම ගාව ඇඬුවට... මම අඬල තියෙන්නෙ ඔයා ගාව විතරයි..... ඒකවත් ඔයාට මතක නැතිව ඇති.... කොහොම හරි හොඳින් ඉන්ට....

No comments:

Post a Comment