Tweets by @Tweetsbysuku myblog: Dilesha අක්කට සුභ ගමන් !

Facebook Fan Page

Saturday, July 20, 2013

Dilesha අක්කට සුභ ගමන් !

අපෙ දිලීෂා අක්කා ඊයේ රෑ චීනෙට ගියා... මාස්ටර්ස් කරන්න...  අඳුරගෙන හුඟක් කල් නැති උනත් ගොඩක් හොඳ අක්ක කෙනෙක්.... පෙරේදා ඉදල ඉතින් ටිකක් දුකයි අක්ක යන නිසා... ඔක්කොටම වඩා දුක චීනෙ ෆේස්බුක් නැති එක... හ්ම්... ස්කයිප් වලින්වත් කතා කරන්න ලැබේවි කියල හිතනව...

සහෝදරකම හොඳට දන්න, විශ්වාසවන්ත, පුහු ලොකුකම් නැති අක්ක කෙනෙක්... ඒකයි අක්කට ගොඩක් ගරු කරන්නෙ... යුනිය ගාවට ගියාමත් ආඩම්බර වෙන යුනිවර්සිටි වල අමුතු අය දන්න මට ෆස්ට් ක්ලාස් අරගෙන ඒකෙත් හොඳම ලකුණු අරගත්ත දිලීෂා අක්කගෙ හැසිරීම ලොකු සතුටක්... හ්ම්....

ඔය කිව්වට 30%ක් විතර mean ලක්ෂණ තියෙන අය දැනන් හිටියට අනිත් 70% බොහොම හොඳ බව මම දන්නවා හ්ම්....

කොහොම හරි අපෙ දිලීෂා අක්කා හොඳට ඉගෙන ගෙන එනකම් බලාගෙන ඉන්නවා... හ්ම් අක්කට තුනුරුවන්ගෙ සරණයි !

No comments:

Post a Comment