Tweets by @Tweetsbysuku myblog: December 2015

Facebook Fan Page

Saturday, December 26, 2015

Dec 22 - 26 Until Today !







https://www.facebook.com/photo.php?fbid=10206615230173964&set=a.10206279183853016.1073741872.1668558048&type=3

Went to meet GuyMama @Ministry of Mass Media & Information , to get that letter for Chayavi !

https://www.facebook.com/sukumal.harischandra/posts/10206613161042237

It was fine... I thought I might hear something from Guy Mama ... But he was cool...
I did my social media stuff wid best efforts & dedication... hmm
Anyways I was feeling guilty my less temper at the Parliament few months ago....

Also Chaya got all the qualification for that post, and it was a relief...  We saw people without wanted qualifications, not having exact letter. It should be the way... no matter what...


Devinda Aiya was absolutely helpful..





HAPPY
________________

23rd Dec.



Had to visit Ministry of Telecommunication & Digital Infrastructure which is Harin Aiya's Ministry..

We met Media Secretary Mr.Athula Jayalal and he is supportive and encouraging too..

Media Secretary Mr.Athula Jayalal
At the Elevator

After that I came to #Mosh....

Which wasn't a my thing...

https://www.facebook.com/sukumal.harischandra/posts/10206620226218862


_____

24th Dec.

Went to ODEL
https://www.facebook.com/sukumal.harischandra/posts/10206627852009502




Sunday, December 13, 2015

Confessions of a Shopoholic



Honestly I don't knw a thing about shopping...
I never been shopping by my own...
Only one time in life I went to Hemara Rich Look, with Kaushika to buy cloths for him, as his request ...

This movie is so sweet... inspiring... n hmm now I understand why girls/ladies love this much for shopping... hmm
May be one day I also like to :D



A man will never love you or treat you as well as a store. If a man doesn't fit, you can't exchange him seven days later for a gorgeous cashmere sweater. And a store always smells good. A store can awaken a lust for things you never even knew you needed. And when your fingers first grasp those shiny, new bags... oh yes... oh yes.

Friday, December 11, 2015

Best Selling >

https://www.facebook.com/sukumal.harischandra/posts/10206546985867899

ලෝකෙම තැන්වල තියෙන වචනයක් තමයි පොත් වලට Best Selling Author ... ඒකියන්නේ වැඩියෙන්ම විකිණුනු පොතක් කියන එකයි...
කොහේවත් Best Writing Author කියල නෑ...
- ඉලියඩ්(රණබිම) ඔඩිසි(වීරචාරිකාව) ලියපු මහා කවි හෝමර් ඒකාලෙ පාරේ ඇවිදපු යාචකයෙක්ලු, කවුරුවත් සලකලා නෑ, මැරිලා කාලයක් යද්දි අයිතිය වෙනුවෙන් නගර 2ක් සටන් කරලත් තිබුනත්, ජිවත්ව ඉන්න කාලෙ ඒ වටිනාකම ලැබෙන එකයි වටින්නෙ)

පොත හරි අදහස් හරි වටින්නේ ඒක ජනතාව අතරට යන තරමට, එතනදි ආර්ථික ශක්තියත් එකතු උනොත් ඒක වටිවි...
මේ පොත් ලියපු, ලියන්න ඉන්න අයට මට හිතෙන්නෙ කියන්න ඕන වෙන්නේ ඒ දේ...
තමන්ගේ නිර්මාණාත්මක හැකියාවේ වටිනාකම හොඳට තියෙන්නෙ ඒක ජනප්‍රිය වෙන තරමටයි... ඒකෙන් කියවෙන්නෙ නෑ එහෙම නොවුන කියල වටින්නෙ නෑ කියල...
T
here is no ‪#‎Politics‬, only ‪#‎business‬ - මෙහෙම කතාවක් බිස්නස් ලෝකෙ තියෙනව.. මේ ලගදිත් ඇහුවා.. වැඩිදුර මේක හිතන්න දෙයක් නෑ, පහුගිය ආණ්ඩුවේ ලේසියෙන් ‪#‎සල්ලි‬ හොයන ගොඩක් ඒව මේ ආණ්ඩුවෙත් ඇමතිලා වගේ අය කරනවා,
උදා:- කරුංකා බිස්නස් එක
ඇවන්ගාඩ් එක ගැන ගොඩක් අය එක එක කතා කියන්නෙ මොකද.... ?
එක කොටසකට ඇති තරම් සල්ලි ලැබිලා නෑ, තව කොටසකට සල්ලි ලැබිලා... ඕක තමයි සාරාංශය....

පොතක් ලියන එක, අදහස් මුද්‍රණය මොන විදියට කලත් ඒක වටිනවා... ඒක හිතට සැනසීමක්... ඒක හරි...
ඒත් ඒකේ නියම වටිනාකම ගන්න උත්සහ කරන්න... තමන්ගෙ ගරුත්වය රැකගෙන....
මොකද ලංකාවෙ පොත් මාෆියාවකුත් තියෙනව...
(සමහර ලොකු ලොක්කෝ කියල හිතාගෙන ඉන්න මහත්තුරු කියනවා, එක එක තැන් වලදි මං පොතක් ලියනකම් බලාගෙන ඉන්නෙ ප්‍රකාශකයෝ, හැබැයි ඔයාලට එහෙම බෑ, මොකද මං වගේ ඔයාල දක්ෂ නෑ, ඒනිසා ඉවසගෙන කට්ට කන්න කියල - බම්බුව තමයි)

නරුමවාදි විදියට කියල කාටහරි හිතුනත්, හැමතැනම තියෙන්නෙ අලෙවිකරණයක්....
රස්සාවක් කරත් තමන්ගේ හැකියාව, කැපවීම, උගත්කමට ලැබෙන වැටුපක්...
ව්‍යාපාරත් එහෙමයි...
ප්‍රේමයක් ප්‍රකාශ කලත් එහෙමයි...
ඒනිසා පොතක් ලියනව නම්, කරනව නම් ඒ ගැනත් හිතන්න... ආවට ගියාට ලියලා මෙතන ප්‍රසිද්ධ කරලා යම් තරමක්, යාළුවො ටික ඇවිල්ලා පොත අරගෙන ඊටපස්සෙ ඒක අමතක වෙන දෙයක් විදියට නෙමෙයි.. හැමෝටම අමතක නොවෙන දෙයක්, සමාජයට වටින දෙයක් විදියට දිගුකාලයක් පවතින දෙයක් කරන්න බලන්න...

ඒක තමයි වටින්නෙ... එතනදි මාකටින් කියන කාරණය බොහෝම වටිවි.... හ්ම්...
( දම්රෝ පුටුවක් අවු 2-3-4ක් තියෙනවා, නිල්කමල් පුටුවක් අවු5-6ක් තියෙනව. හැබැයි වෙන රටවලත් විකිණෙන්නෙ දම්රෝ)

‪#‎යථාර්ථවාදිජනතාවාදියා‬

සතුට තියෙන්නෙ හිතේ... ලොකු දේවල් නෙමෙයි පොඩි දේකින් සතුට ඇති කරගන්න පුලුවනි...

ඉරු පේජ් එකට මේක දුන්නෙ මං නිසා.... මගෙ බ්ලොග් එකෙත් දානවා හ්ම්...

https://www.facebook.com/irusewaya/photos/a.912122358804844.1073741833.833656709984743/1250195261664217/?type=3

ගොඩක් අය හිතනවා ලොකුවට... මහා පරිමාණයෙන් ඒව මේව කරන හැටි ගැන... මහා ගැඹුරින් දේවල් හිතනව... දර්ශනවාදිව හිතනව... එහෙම හිතල වැඩ කරනවා... ඒකෙ වරදක් නැහැ..
නමුත් ඇත්තටම ඕනම දෙයක ප්‍රායෝගික වෙන්නෙ මොකක්ද.... ?

ඒ තරම් සරල බව...

ඔබට සතුටින් සිටින්නට උවමනා නම්, මුලින්ම ඔබ කාරුණික කෙනෙක් වෙන්න...
ඒ කරුණාව, මෛත්‍රි ගුණය අනිත් අයටත් බෙදන්න...

පොඩි දෙයක් කරලා සතුටු වෙන්න, ඒ සතුට විඳින්න, අනිත් අයටත් සතුටට හේතු හදල දෙන්න...
සමහර අයට පොඩි දෙයක් කරලා සතුටු වෙන්න පුලුවන්ද කියල ඇහුවම පුදුම හිතෙනව... පොඩි දෙයක් කරලා නෙමෙයි ඕනම දෙයක් කරලා සතුටු වෙන්න පුලුවන්...
සතුට කියන්නෙ හිතේ තියෙන දෙයක්...
ඒනිසා තමයි පොඩි දරුවෝ කිසි දෙයක් නැති උනත් සතුටින් ඉන්නෙ... සතුටට, සැනසීමට දුප්පත්-පෝසත් භේදයක් නැහැ..

* පින් කරන්නත් එහෙමයි... පින කියන්නෙ පිනවීම... ඒකියන්නෙ එක්තරා සතුටක්.. ඉතින් පින් කරන්න මහ ලොකු සල්ලි ඕනද නැහැ...
කෑම කාලා, පිඟාන හෝදනකොට “ මේ ඉදුල් ස්වල්පය කුසගිනි ඇති සතෙකුට ආහාරයක් වේවා “ කියල ප්‍රාර්ථනා කරන්න ඒකම ලොකු පිනක්... (ඇත්තටම පොලවේ ඉන්න සතුන්ට ඒ ඉදුල් ආහාරයක් වෙනව)
ගෙදර අයට උදව් කරන්න, පාරෙදි කෙනෙක්ට මනුස්සකමට හිනාවෙන්න... ඒවත් හිතට සතුට ලැබෙන කාරණා... මේව ගැන එහෙම හිතල හොඳට ජිවිතේ ගත කරන්න...

* මේ විදියට කරුණාව, මෛත්‍රිය දියුණු කරගෙන ඔබ හොඳින් ජිවත් වෙද්දි නොදැනුවත්වම කුසලය/පින වගේම අධ්‍යාත්මය දියුණු වීමෙන් හිතේ සැනසීමෙන් ලොකු බලයක්, ශක්තියක් තමන්ටම දැනෙන්න ගන්නවා...
එතකොට හිතේ සැනසීම තියේවි.. කරල බලන්න....

ඒවගේ තත්වයකට හෙමිට පත්වෙනකොට, දුක කියන කාරණය එන එක එක සිද්ධි ආවත් ඒව අවබෝධ කරගෙන ජිවිතේ හොඳින් ගත කරන්න වාසනාව ලැබේවි !

තෙරුවන් සරණයි !

Thursday, December 10, 2015

Lanka Bell එකත් හරියට, ගාල්ල පැත්තේ විදුලි බල මණ්ඩලයේ ඒවා වගේය...,

  ගාල්ල පැත්තෙදි ලයිට් ගියාම, විශේෂයෙන් බෙන්තර ඇල්පිටිය ආසනයට සම්බන්ධ පැති වලදි ලයිට් ගිය විට අප දන්නා එක එක මහත්තුරු එතනට කතා කරති.
කෙනෙක් මම මේ ගමේ, මම පොලිසියේ යනාදි ලෙස කතා කරයි..

විදුලි බල මණ්ඩලයේ මහත්තුරු කියන්නෙ පැය 3-4ක රෙපයාර් ඇති බවයි... කාටත් එච්චරය...

බැරිම තැන මම ගයන්ත කරුණාතිලක මහත්තයාගෙ, ප්‍රයිවට් සෙකට්‍රි කෙනෙක් ලෙස කතා කරනවා.. මට හරියට පුලුවන් දේ කතා කරන එක නිසා කෙලින්ම එයාලට කියන්නෙ, ජනතාවගෙන් පැමිණිලි ලැබෙන බැවින්, අපි පිලිතුරු දිය යුතු බැවින් මේක වහාම සාදා දෙන ලෙසයි... එයාල කියන්නෙ මහත්තයා පැය කීපෙක වැඩක් කියාය..

හැබැයි එහෙම කියලා හැමදාම විනාඩි 10ක් යන්නට කලින් ලයිට් ලැබී ඇත..
(එකම දේ ප්‍රයිවට් සෙකට්‍රිගේ ලිපිනය ලියාගැනීමයි. ඇමතිතුමාගෙන් මෙහෙම කෙනෙක් ඉන්නවාද කියල අහනවා ඇත... ඒකට කමකුත් නැත.. grin emoticon )

‪#‎Lankabell‬ එකද මීට සමානය, මෑතක සිට එකපාරටම නෙට් ඩවුන්වේ. විනාඩි 5-10කට අඩු ගානෙ වැඩක් කරගන්නට අමාරුය.. අයිපැඩ් කනෙක්ෂන් එකෙන් අප්ඩේට් දමාගැනිමට සිදුවේ..
ඊට පස්සෙ ‪#‎ලංකාබෙල්‬ එකට කතා කල විට පිලියම් ගන්නවා කියන අතර, කනෙක්ෂන් එක ගත් මහත්තයාටද දිගට කෝල් කල විට, විනාඩි 5-10කින් නෙට් හරි යයි...

අනෙ මංදා...

අප්‍රකාශිත ප්‍රේමය..

ඔයාට කිව්වෙ නැති උණාට අදහසක් ආවා කියල.... කියාගන්න බැරි උනාට ඔයාට මං හරි කැමතියි...

ඉස්සර ආදරේ කරපු කෙනාව දැක්කම සෑහෙන්න හිතයි, ඔළුවයි රිදෙන මට...
ඔයා ගැන තියෙන අදහසින් විතරක්... (ඔයා දන්නෙවත් නැති උනත්) අද පරණ කෙනා දැකල හිත රිදුනෙ නෑ...

ඒ සැනසීමම ඇති ඔයා ගැන හොඳින් හිතන්න.... සිතිවිලි හරි බලවත්නේ...
මං හිතපුව යම් තරමක් ඔයාත් දන්න බව නම් මම දන්නවා...

කොහොම හරි කමක් නෑ, මගෙ හිතට අවුලක් නැති උනු එකම මට ගොඩක් ලොකු දෙයක්....
ඒ පින දන්නෙවත් නැති උනත් ඔයාට අනුමෝදන් වේවි... හ්ම්...

Saturday, December 5, 2015

Social Media Marketing


Most think social media marketing is an easy thing...

It's not... It's a hard think...

Anyways I m happy to do that...

Friday, December 4, 2015

කාලෙකට පස්සෙ... කවියක්... මල් නංගිගෙන්... ^_^


සුවඳ දුම් රතු නෙළුම් අබියස....
සිනාසෙන පහනක කිරණ මැද....
සෙමෙන් ගලනා මිතුරු දම් විද...
සිනාසෙන්නට මග කියන විට...
එයයි මට දෙව් බඹුන් වැඩි තැන...






Nov. 29 - Dec 04

 Thash's 18th Birthday - Nov. 29

https://www.facebook.com/sukumal.harischandra/videos/10206498878465244/

https://www.facebook.com/sukumal.harischandra/posts/10206489458869760







Its Cricket time - Nov.30
https://www.facebook.com/sukumal.harischandra/posts/10206493909461022






Dec. 01

Came Colombo ....

Met Chamal Mama & Clutch Automation ppl...
New business systems and ideas were all around.... hmm
https://www.facebook.com/sukumal.harischandra/posts/10206499865129910




Dec 02 - Went to Ministry of Telecommunication & Digital Infrastructure with #Chayavi...

Met, Mr. Athula Jayalal who is the media secretary  and he is a kind person...
With the help of Devinda Aiya...
https://www.facebook.com/sukumal.harischandra/posts/10206502661999830





About Budget

‪#‎වාහනයක්‬ ගන්න ඉන්නව නම්, තව මාස 2-3කට කලින් ගන්න.
තව ටැක්ස් එකක් ඒමට නියමිතයි ගොඩක් දුරට... 

#‎අයවැය‬ සම්මතයි...

මහින්ද මහත්තයට පණ දෙනව කියපු ‪#‎මනුෂ‬ ල වගේ අය බොරුකාරයො කියල අපි කිව්වෙ නිකන් නෙමෙයි..
මේ අයවැය 2පැත්තටම ගන්න පුලුවන් එකක්...
සමහර හොඳ ලක්ෂණ තිබුනත්, වාහන වලට කරපුවත්, සුපර් මාකට් වලට තිබ්බ බද්ද අඩු කිරීම තුල අනිත් පොඩි අයට බොහොම දරුණු විදියට ව්‍යාපාර වලට බලපාවි..
(සුපර් මාකට් බද්ද ගැන ‪#‎ජවිපෙ‬ වත් කතා කලේ නැති දෙයක්.. හරි පුදුමයි)

සියල්ල එක්ක, ඔව් මහින්ද මහත්තය ආයෙ එන්නෙ නෑ, සමහර කේන්දර දන්නව කියන අය කිව්වට... 
ඒවගේම තාමත් සාපේක්ෂව හොඳයි මේ ආණ්ඩුව... ස්වාධීන කොමිෂන් සභා පත් කිරීමම හොඳ දෙයක්..
(අමාත්‍යංශ වල නිලධාරින් එහෙම කලින් ආණ්ඩුවේදිට වඩා ටිකක්වත් හොදයි වගේ... කාගෙ කවුද කියන්නෙ නැතිවම මනුස්සකමට කතා කරනව, සේවය ගන්න උදව් කරනව)


Sudden visit to Anuradapura - Dec. 03

https://www.facebook.com/sukumal.harischandra/posts/10206507649684519





Tuesday, December 1, 2015

නැගුනු සෙනෙහේ කියනු බැරිවී...



ඔබට සිත ආදරේ කරයි....
දෙතොල ගොළු වී සිටී...
නැගුනු සෙනෙහේ කියනු බැරිවී...
මගේ සිත වේදනා විඳී... //

ලවන් හසකැන් නුවන් කැල්මන්...
හොඳින් හඳුනන්නෙ ආදරේ...
නුවන් රැහැනින් බැඳෙන්නට පින්...
නොමැති දෝ මා කෙරේ...//

මගේ විජිතේ සිනා නොමැතේ...
විඩාපත් වේද ජීවිතේ...
ඔබේ ඇසුරේ... ඔබේ සෙවණේ..,
නවාතැන් වේද මා වෙතේ...

ඔබේ පෙම්ලොල් හදේ නොකැළැල්...
ලැගුම් සොයමින් නුවන් අයා...
යොවුන් බිඟුදැල් හෙලූ හසරැල්...
මසිත සුසුමන් දවා ගියා.......//


http://www.ananmanan.lk/sinhala-lyrics/lyric/1620/dayarathna-perera-obata-sitha-adare-karai-dethola-golu-wee-sitiy-lyrics.html