Tweets by @Tweetsbysuku myblog: July 2021

Facebook Fan Page

Friday, July 16, 2021

රටට ආදරේ තරම සහ විමලධර්මසූරිය රජු


එතනදි ආදර්ශ ගන්න කියවද්දි, “ මහාවංශය, රාජාවලිය, දීපවංශය“ ගොඩක් දේවල් තේරුම් ගතෑකි..
- එතනදි කුලල් කා ගැනීම් අධිකයි..
- කොහොම හරි, කෝට්ටේ රාජධානිය 7 වෙනි බුවනෙකබාහු රජුගෙන් පස්සේ ඔහුගේ මුණුබුරා වන දොන් ජුවන් ධර්මපාල රජුගේ දුර්වලතාවය සහ භාරගන්න හිටිය වීදිය බණ්ඩාරගේ නොසැලකිල්ල එක්ක දුර්වල වෙද්දි, සීතාවක රාජධානිය තමයි මූලික වෙන්නෙ..
මායාදුන්නේගේ මරණය එක්ක, ඒ ගැන පශ්චත්තාප වෙන සීතාවක රාජසිංහ රජතුමාට බුදු දහම ආශ්‍රිතව හාමුදුරුවන්ගෙන් සහනදායි දෙයක් නොලැබීම නිසා අරිට්ඨ කී වෙංඩු කියන බොරුකාරයට රැවටිලා බුද්ධාගමට සෑහෙන හානි කලා.
ඒ තුල, පෘතුගිසින්ගෙ උදව්වෙන් කන්ද උඩරටට ගිහින්, අවස්ථාව බලා රජ වෙච්ච කොනප්පු බණ්ඩාර / 1 වන විමලධර්මසූරිය රජතුමාගෙ රට ගැන අදහස සහ ඒ හා බැඳුනු කරුණු අදටත් වටිනවා...

#SriLanka #srilankanhistory #kandy #kandykingdom #slhistory 
#patriotism #thivtuber