Tweets by @Tweetsbysuku myblog: බය නොසිතන්න

Facebook Fan Page

Friday, July 12, 2013

බය නොසිතන්න

මෙහෙම කිව්වම බය හිතේවිද මංදා...

අද දොස්තර මහත්තයෙක් ගාව ඉද්දි, තරුණ ගෑණු ළමයෙකුයි අම්මයි ඇවිල්ලා ලෙඩක් කියනව ඇහුන ඉතින්... පියයුරු වැඩිල මදිලු... ඒක ලෙඩක් වගේද කියල හිතුනත් කටපියාගෙන හිටිය... ඒපාර මොන මොනවද බේත් අහගත්ත...
පොදුවේ අම්ම කෙනෙක් උනාම කොහොමත් පියයුරු වැඩෙනවා. පියයුරු ඇතිවෙන්නෙ ප්‍රජනනයේ විශේෂ අවස්ථාවක් විදියට දරුවට කිරි දෙන්නනේ...
බයෝ කරපු නිසා ටිකක් දන්නවා, පියයුරු වැඩෙන්න මූලික වෙන්නෙ ප්‍රොජෙස්ටරෝන්.. ඒ හෝමෝනෙ මදි උනාම තමා ඔහොම වෙන්නෙ දන්න විදියට.. ඉතින් ඒක වැඩි කරගන්න වෙනම බේත් ඕනද කියල හිතෙනව... හ්ම්... :P

No comments:

Post a Comment