Tweets by @Tweetsbysuku myblog: February 2023

Facebook Fan Page

Tuesday, February 28, 2023

අනිත් අයව ගලවන්න කැමති අය තමයි ඒ

 


ආගම් වෙනස් කරන එක ගැන ලොකු කතාබහක් සෑහෙන කාලෙක ඉදන් තියෙනව. කොහොම උනත්, ඒ අය ඒක කරන්නේ, ඒ කියන්නෙ ආගම වෙනස් කරන්න උදව් කරන්නෙ, සහ ආගම වෙනස් කරාට පස්සේ ඒ අයට රස්සා ඉදන් ජිවත් වෙන්න සෑහෙන උදව් දෙන්නෙ ඇත්තටම මට හිතෙන්නෙ අපිව ගලවා ගන්න කියලයි. 

ඒකෙදි අපේ අදහස සහ තව ගොඩක් දේවල් තියනව. එහම දේවල් හිතන්න ඕන ඉතින්.