Tweets by @Tweetsbysuku myblog: Today

Facebook Fan Page

Wednesday, July 24, 2013

Today

It was mind blowing.....
Being wise or smart is nt that needy... I have to think again... hmm
Brain wash or cup is empty nw... hmmm
Miss U Kaushika... good for U....

බලාගෙන ගියාම මේ ව්‍යාපාර කරන අය කොච්චර මහන්සි වෙනවද... මුළු ජීවිතේම ඒකට කැප කරනවනේ... එහෙම හිතුවම මම මොකුත් කරන්නෙ නෑ වගේ... හ්ම්... ජීවිතේ විඳින්නත් ඕනලු... ආදරයකුත් ඕනලු...
මගෙ මොලේ අළුත් වෙලාද කොහෙද... ඒක තේරෙන්නෙ හෙට උදේට ඉතින්... හ්ම්....
@Business Discussion

_______________________

I just wasted the day by thinking about the Discussion... It was unexpected. All the Ideas I got from there, changed my mind... or brain wash I guess....

It was unexpected to meet Mr. Mahinda. It was good, cause always we talk about absolute reality..... hmmm

Hmm its true.. If you are smart.... smarter one..., you might know about so many things. Even try to do so many things.... with less resources and without committing the TIME factor....
So many people do not find it... specially smart people. They messed up things by doing so many things. One at a time.

We know the bad facts of doing a job, doing just it...
Today was about doing Business....

ඒවගේම ජීවිතේ බිස්නස් වගෙ ඒව කරද්දි... වෙලාව ගැන හරියට අයිඩෙන්ටිෆයි නොකිරීමත් බරපතල අවුලක්... විඳින්න තියෙන වෙලාව.. එන්ජෝයි කරන්න තියෙන වෙලාව නැති වෙන්න පුලුවනි... ආදරේත් කරන්න කිව්වනේ... ඒකත් ආයෙ හිතෙනව දැන්....

වරද්ද ගත්ත තැන්... හ්ම් වැරදීගෙන යන නිසා... වැරදීම් ජීවිත වල තත්වයන් හා සමග ගලපල. අපිට දුන්නු ආදර්ශයන්. ඒක වැදගත්....
ටෙක්නිකල් ලෝකය, තමන් දන්න ක්ෂෙත්‍රය හොදට දැනීම පමණක් බිස්න් වල දියුණුවට සාර්ථක නැති බව.

පාට්නර්ෂිප්ස් අත්‍යාවශ්‍යයි... බිස්නස් වලදි... නිවරදිව අඳුන ගන්න ඕන...
දැනුම වගේම ටයිම් මනේජ්මන්ට් එකත් හරිම වැදගත්....

‘හවුලේ කැඳත් නෑ‘ - පල් බොරු කතාවකි. හරියට කලොත් කරන්න පුලුවන්...

උඹට ටැලන්ට් එක තියෙනවා.., අනාගන්න තියෙන පොසිබිලිටිය ටිකක් වැඩියි...

“ගොඩක් කරන්න හැදුවට... එකක් ෆුල් කරන්න ඕන “

“ වැඩ කරන්න පුලුවන් එකයි, බැරි එකයි හොයාගන්න නෙට්වර්ක් මාකටින් හොඳයි“

ඉන්ඩේන්ජර්.... වයසෙ හැටියට ඉන්ෆොමේෂන් වැඩි වෙන එකත් භයානයකි. පොටෙන්ෂල් එක හොඳයි... වැඩි කරගන්න හොඳ නෑ. 


“ සක්සස් වෙන්න ගොඩක් ඕන නෑ “

______________
අද දවසම නිකම්ම වගේ ගෙවලා, හවස මීටින් එකට හිටියා... ඒකෙ වෙනසක් තිබුනා... ඒක ගොඩක් හොදයි තමා... හිතන විදිය... වෙනස් දැන්....


No comments:

Post a Comment