Tweets by @Tweetsbysuku myblog: Nishaa නංගිගෙ කවියක්..

Facebook Fan Page

Tuesday, July 16, 2013

Nishaa නංගිගෙ කවියක්..

සනසන්න>>>>

නෙත් පියන් කකියද්දි
නිදි වරා දුක් වෙද්දි
සිත මගෙ ලත වෙද්දි
ලොවම එරෙහී වෙද්දි

නොදී කිසි ලොකුකමක්
දී අලුත් නෑකමක්
පෙන්වූ ලෙන්ගතු කමක්
සොයුර ඔබ දෙවි කෙනෙක්

වැරදි මග නොමයන්න
මෙ සොයුර පිලිගන්න
මෙලෙස මට හිනැහෙන්න
ඔබ ආව සනසන්න…

No comments:

Post a Comment