අද උදෙත් යන්න නෙමෙයි හිටියෙ, බිස්නස් ට්‍රේනිං එකට, ඒත් හදිසියෙම 8ට විතර යන්න හිතුනා. 8 30ට ගෙදරින් ඇවිත් යාන්තම් 10 වෙද්දි එතනට ආවා. පටන්ගෙන එතකොටත්..
දවස ගොඩක් දේවල් ආයෙත් හිතන්න, හිතාගෙන හිටපු ෆැන්ටසි වලින් මිදෙන්න දවසක් උනා...
දිව්‍ය ලෝකෙ විදියට කන්න ලැබුනු එක හොඳ දෙයක්... විනාඩි 20කදි 26 දෙනෙක්ට කවපු එක මට ආයේ ජීවිතේටම අමතක වෙන එකක් නෑ...
බිස්නස් එකේදි කරන වැරදි වගේම සමහර දේවල් ගැන අලුත් විදියට ආයෙත් හිතන්න පුලුවන් උනා. මම ඒක කරනවා. කරන්න ඕනමයි...
අන්තිමට තිබුනු නෙට් එක අපිම වියලා, ඒකෙ ඉදන් උඩ යන්න තියෙන එක නම් කාලෙකට අමතක වෙන්නෙ නෑ. වැරදුනා නම් පිටකොන්ද කැඩෙන නිසා ලොකු එක්සයිට්මන්ට් එකක් තිබ්බ මුල ඉදලම. කරන්න දේවිද කියල හරියටම හිතුවෙ නෑ. කොහොම උනත් ඒක කලා. මමත් උඩ ගියා සතුටක් දැනුනා මුලදි බය උනත්. ඊලගට අනිත් අයවත් වැටෙන්න නොදී බැලුවා...
ගොඩක් අය අහනවා බිස්නස් එකට ආවම අපි හිරවෙයිද කියල. දෙන උත්තරය අතාරින්නෙ නැතිව බලාගන්නම් කියලයි. ඒකෙ ප්‍රැක්ටිකල් තේරුනේ අද නෙට් එකේ ඇක්ටිවිටියෙදි තමයි, මොකද අත් කැපුනා අපේ ඒකට.. ඒත් අපි කිසි වෙලාවක අපේ ටීම් එකේ කෙනෙක්ව අතෑරියේ නෑ. අත් කැපුනත් අකා මකා අල්ල ගත්තා.. මම කරපු කැපවීමත් අනිත් අයගෙ කැපවීම මා වෙනුවෙනුත් තේරුනා මම උඩ යද්දි... ඒනිසා 2, 3 හිතේ සතුටින් ත්‍රිලින් වගෙ උනත් හිතේ බයක් නැතිව මම හරියට යනව කියල හිතාගෙන ගියා... හ්ම්... හරිම සතුටුයි....

No comments:
Post a Comment