Tweets by @Tweetsbysuku myblog: November 2013

Facebook Fan Page

Saturday, November 30, 2013

වෙලාවකට හිතෙනවා කේන්දර කියන දේ විශ්වාස නොකිරිමත් වරදක්ද කියල... අවිශ්වාසය නෙමෙයි... ඒත් ඒක හරියට හිතුව නම්, වැරදි තීරණ නොගෙන ඉන්න තිබුනා...


කොහොම උනත් හැමදේටම අභියෝග කරන එක ගැන තව හිතන්න ඕන කියල හිතෙනව....

 

ප්‍රේම කිරීම නවතා ඇතිවුවද අද ආයෙත් එයාගේ කේන්දරය ඉරු අංකල්ට කියල බලවන්න හිතුන නිසා බැලෙව්වා..

මගෙ සිකුරු උච්චය... එයාගෙ සිකුරු නීචය...
මම බ්ලොග් එකේ ලිව්ව එක සැර වැඩියි කියල සමහර අය කිව්ව... පොදුවෙ ඇත්ත කියලත් දන්න අය කිව්වා...

කලිනුත් කේන්දර අංකල් එයාගෙ කේන්දරේට කියපුවා මම අභියෝගයට ලක් කලේ කේන්දර අවිශ්වාසෙට නෙමෙයි... අභියෝග වලට කැමති නිසා.... කොහොම හරි එයා ඒව හරි කියල ප්‍රායෝගිකව ඔප්පු කලා...

බ්ලොග් එකේ එකම එක දෙයක් සැරටම ලිව්වා... ලියද්දි හිතුන විදියට ලිව්වත්... අද බලාගෙන යද්දි ඒකත් හරි වේවි..... හ්ම්....
https://www.facebook.com/sukumal.harischandra/posts/10201706788025978


අපේ අම්මා අපිව මාස 9ක් කුසේ දරාගෙන ඉන්නවා.... ඒ මාස 9 අම්මව දරාගෙන ඉන්නෙ මහ පොලව. මහී කාන්තාව.. ඒ අම්ම තමයි ජිවිත කාලෙම අපිව දරාගෙන ඉන්නෙ....

මුස්ලිම් මිනිස්සු මිථ්‍යාදෘෂ්ඨික උනත් කරන ඒව සාර්ථක වෙලා දියුණු වෙන්නෙ දවසට 5 වතාවක් පොලවට වඳින නිසයි...
- ඉරු සේවය විසිනි.

Friday, November 29, 2013

Daily routine

I got up at about 4.30... Washed, cleaned, worship part 1 and went to walk almost an hour.
Then came home and Bathed. Then worship part 2, Almost 21 Pirith....

Feel great that time because it gives comfort......

Talked nearly an hour with Kadulu, Got new Sis. for fb family ^_^....

Still so much to do lah..... hmmm

බුදු රජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කල ශ්‍රී සද්ධර්මය සහිත සත්‍ය ක්‍රියා සමූහය පිරිත් නම් වේ. පිරිත් තුල සත්‍යයේ බලය, ප්‍රඥාවෙ බලය, සුචරිතයේ බලය, මෛත්‍රියේ බලය, හා ශබ්ධයේ බලය සංයුක්තව පවතී. බුදු, පසේ බුදු, මහ රහත් උතුමන් විසින් භාවිත කල බැවින්, පිරිත් මහානුභාවසම්පන්නය. පිරිත්, සිතේ අවබෝධය, විශ්වාසය, ආශිර්වාදය ගොඩනංවා ජිවිතයේ යහපතට මඟ පාදයි.

පිරිත් දේශනාව නිසා සියලු සත්වයන්ගේ භය, උපද්‍රව, කරදර පීඩා දුරුව ආරක්ෂාව ලැබේ. හාත්පසින් ආරක්ෂාව, සෙත ශාන්තිය සැලසෙන්නේය. සියලු අන්තරා දුරු කරන්නේය. සියලු ග්‍රහ දෝස, දුක් අඳුරු පීඩා දුරු කරන්නේය. දෙවියන් සහිත ලෝකයාටද යහපතක්, සෙතක්, ශාන්තියක්, ආරක්ෂාවක් පිණිස වදාල දේශනය පිරිත නම් වේ.

https://www.facebook.com/sukumal.harischandra/posts/10201698362295340

Thursday, November 28, 2013

Yesterday ....

It was good I just find out things I think I should know.....

Hehe it wasn't that pleasant but in the end they were good....

Need new plan to do the business ... thinking...

1) සමහර ඒවා හොයන්න ඉද්දි... ඉබේම කැරකිලා මාව හොයාගෙන එන්නෙ... දුක දෙන්නද , අවබෝධය දෙන්නද කියල හිතාගන්න බෑ... එක දෙයක්... තාම හරියට එහා ගෙවල් වල ඉන්න අය නොදැකපු මම... මේකෙ වෙන හැමදෙයක්ම වගේ ඕනවටත් වඩා හොඳින් දන්නවා.... හ්ම්...

2) “සෑම ආපදාවකම එයට සමාන වූ ප්‍රතිලාභයක්ද පවතී “ - ඉසුරින් පිරි ජීවිතය (Think and Grow Rich )
ජීවිතේ තියෙනවා ඉතින්... හ්ම්... වැරදිලා හරි ගිහින්... රැවටිලා... හදාගෙන... අදටත් ජීවත් වෙනවා...
හිතට සතුටුයි....
Kaduluට පින්, අපේ Piumi අක්කටත්...

කඳුලුත් එක්ක පැය එකහමාරක කතාවකට පසු.......


3) ප්‍රේමය පරිත්‍යාගයකි. ආත්මාර්ථකාමිව අයිති කරගැනීමනක් නොවේ. විශ්වාසාදයක, අංගසම්පූර්ණ ප්‍රේමයක් ඇත්නම් එය සුවිශේෂි බලයක් වනු ඇත. බිඳුනොත් වේදනාව ලැබෙනු ඇත..

පෙම අහිමිවීම අසුන්දරය, එය සමහරවිට කාලෙකට පෙර සිට දැනේ, පෙම නැතිවීම මරණයට පත්වීමට සමාන වන ලෙස සොයාගෙන ඇත. එම අහිමිවන බියත් මරණාසන්න කෙනෙකු මරණයට දක්වන බියට සමානය..

නිවරදිව ඉටු කර ඇත්නම් පමණක් .. දුක්බර අත්දැකීමක් ලෙස සිතිය යුතු නොව්...

* චපල, දුෂ්ඨ, උද්ධජ්ජ ගෑණු ළමයින්ට නොවේ...

__ වහාම ක්‍රියාත්මක වන පරිදි.... ප්‍රේම කිරීම සම්පූර්ණයෙන්ම නවතා ඇත ___

Wednesday, November 27, 2013

හ්ම්... හැබෑටම

චපල කෙල්ලො භංග වෙන්න ඕන... අපෙ ආදරේ උණුසුම යන්නත් කලින් වෙන එකෙක් එක්ක යාළු උනානෙ හැබෑටම...

වෙලාවට පියුමි අක්කයි, කදුලුයි, තාරකියි හිටියෙ කතා කරන්න... මාරම ජාතියක් තමයි... මෙහෙම වෙලාවට තමයි සංහතියම එපා වෙන්නෙ...

කාරි නෑ මට එපා වෙන්නෙ නෑ.

ආයෙ ඉතින් මැරෙන්න ගිහින් වතුර පොදක් නැතිව හිටියත් ඉල්ලන්නෙ නම් නෑ ඔය වගෙ ජරා ගති තියෙන කෙනෙක්ගෙන්...

ගිය සතියෙ මිස් කෝල් නොකර නම් මම මගෙ පාඩුවෙ හිටියා.

Saturday, November 23, 2013

@ Galle Face...

I met Kapila Vidana Pathirana Aiya today. We were supposed to meet few weeks ago, but couldn't....

I just had some work in the morning and I able to free at about 1.00 P.M. We talked more than 2 hours... Got some pics too.....

In the end it was a good day I think...

Friday, November 22, 2013

මට හිතුන හැටි...

මුදල් යනු ජීවිතයද... සතුටද යන දෙකම නොවන්නකි. එසේ වුවද මුදලට ජීවිතයේ බොහෝ දේවල් වලටද, සතුටට අයිති බොහෝ දේවල් වලටද බලපෑම් කල හැක.
යහමින් මුදල් ඇත්නම් ජීවිතයේ 70%ක් ගැටළු අහවරය....  එසේ වුවද මුදල් ඇතිවිට ඇති වෙනම ප්‍රශ්නද ඇත...

පූජාවලියේ පැවසෙන්නේ කරදර නැතිව ජීවත් වීමට නම් වියදම මෙන් 8 ගුණයක් උපයන ලෙසයි. +Robert Kiyosaki  කියන්නෙ ධනවත්කමත්, මුදල් ඇති කමත් 2ක් බවයි. ධනවත් වීමට කටයුතු කල යුතු බවයි.

සිහින යනු හොඳ දේවල්ය... ඒවා දවල් සිහිනවත් රෑට නින්දේදි දකින ඒවාවත් නොවී ඒ වෙනුවෙන් කැපවිය යුතුය...

ඔවුහු ඉගෙන ගනිති.. පෙම් කරති... විනෝද වෙති.... මා ඔය කිසිවක් කරන්නෙ නැත... විනෝදය ඒ හැටි නැති වුවත් හිතේ සතුට තිබේ.., එනමුදු තවමත් සෑහීමකට පත්වීද නැත...

නුඹ සහ මම...

අද නුඹේ උපන් දිනේ නිසා ඊයෙ රෑ 12 වෙද්දි විෂ් එක මසේජ් කලෙත්, කෝල් කරලා විෂ් කරන්න හැදුවෙත් වෙන ආසාවකට නෙමෙයි. විෂ් කරන්න විතරමයි...

“ මගෙ තුරුලෙ අන්තිම හුස්මත් යවන්න“,  කතා කල නුඹත්...

“ලෝකෙ හැමඅතින්ම හොඳම ගෑණු ළමය ලැබුනත් ඊට වඩා නුඹ වටිනව“, කියපු මමත්... අන්තිමේ කරල තියෙන්නෙ ආදරයක්වත් ප්‍රේමයක්වත් නොවුනු ආලයක් වෙන්නැති.....

Happy B'day for YOU >>


Thursday, November 21, 2013

GrandPa's B'day.... Many Happy Returns of the Day !!!!!



Yesterday (20th) was a good day, cause its Appachchi's(Grand Father's) Birth day....

We were happy cause all of us get together.... Last time in Alms giving, Chooty n Piththa were not participated.... This time we got chance....

Guy Mama came to our little feast.... Suhith Mama came in the evening. We were happy, hmm..
Just her missed call roll me back to pain.. hmm ...
I don't know she is having any happy for it... Not even talk when I call, just hear I think.... :/

With all that said, day was fine...

We played Cricket and Won 3-0.... First 2 matches were so close to defeat... but we won... I found that simple reality in this world is also quite alike...
We won it in the last minute.... such a match worth to remember....





Wednesday, November 20, 2013

Miss Call... hurts a lot.................

I know its a mistake.. but it hurts like hell..

May be its your intention to give some pain again.. I didn't miss call or messaged you in days... You didn't even give a shit about me I know.....

I just didn't call in that instant which I could, one I was astonished & I had to call Piumi Akka to a little help..... so as usual you just ..........

ඔයා කතා කරන්න අදහස් නොකරපු බව දන්නවා... ඒත් ඉතින් මිස් කෝල් එකක් ආවම ඒක නිකමට මිස් උනා කියල වගේ නෙමෙයි හොඳටම රිදෙනවා.... හ්ම්......

දුක හිතෙන මගේ හිත නුඹ දැනන් හිටියත් එකේ කිසිම වැඩක් නුඹට නැති බව මම දන්නවා.. හ්ම්.......
ලගදි උපන්දිනෙත් එනවනේ... හ්ම්....

හිත ආයෙ හැදේවි... හ්ම්....

Monday, November 18, 2013

Hats Off Dear Murali !



පහුගිය දවසක බස් එකකදි තාත්ත කෙනෙක් දරුවෙක් තියාගෙන හිටියා අවු. 6ක විතර. සීට් එක හිස් උනාම දරුවවත් සීට් එකේ තිබ්බා. අපි නැගිටල හිටියෙ. සාමාන්‍ය ලෙස නිතරම දකින දෙයක් තමයි අම්මල ඉන්නවා කිසි තැකීමක් නැතිව දරුවව සීට් එකේ තියාගෙන යන... ඒනිසා කලකිරීමක් නිතර එනවා... මෙතනදිත් වෙනසක් නැති නිසා මොකුත් හිතුවෙ නෑ....

ටිකකින් අර දුව කතා කරනවා ඇහුනා... දරුවා කතා කරන්නෙ දෙමලෙන්... තාත්තත් කතා කරනවා අහගෙන ඉද්දි තේරුනෙ දෙමල කියල....
අපි නැගිටල යද්දි එයාල වාඩි වෙලා... වෙනදට කලකිරීමක් ආවට එදා නම් සතුටු වගේම ආඩම්බරයක් හිතුනා... මොකද අපි සිංහල කියල දෙමල එයාලට අසාධාරණයක් නොවුනු නිසා...

ජාතිවාදි කලබල කියල 400 ගානක් දෙමල ජාතිකයො ඝාතනය වෙද්දි දේශපාලන මත දරපු මෝඩ මිනිස්සු අතින්... ලක්ෂ ගානක් අපේම දෙමල අය අපේ ගෙවල් වල තියාගෙන ආරක්ෂා කරපු ජාතියක් අපි... එහෙම අපි ගැන දන්නෙ නෑ ලෝකයා... දන්නෙ කළු ජුලියෙදි දෙමල ජාතිකයන් මැරුව කියල විතරයි...
හැබැයි ඒව මතක රට වෙනුවෙන් ඇත්තටම වැඩ කරන යහපත් දෙමල ජාතිකයන් ඉන්නවා මුණ ගැහිලා තියෙනවා... තමිල්නාඩුවේත් වෙනත් රටවල් වලත් වැරදි බලපෑමට යට නොවි ඉපදුනු රට අපේ රට කියන මතය තියෙන... ඒනිසා අර දරුවයි තාත්තයි සීට් එකේ සතුටින් වාඩි වෙලා යද්දි... ඇත්තටම ලොකු සතුටක් හිතට දැනුනා... ආඩම්බරය වගේම....

https://www.facebook.com/photo.php?v=10201615826031985

ගල්වඩුවා සහ අවබෝධය

* ගල්වඩුවෙක් ඉන්නවා.. දවසක් පාරෙ යනකොට ඔහු දකිනවා පෝසතෙක් යනවා. පෝසතා යන්නෙ දෝලාවක පිරිවර එක්ක....
ගල්වඩුවා තමන්ගෙ ඉෂ්ට දේවතාගෙන් ප්‍රාර්ථනා කරනවා, අනේ මාව පෝසතෙක් කරන්න...
* ඔන්න ඉතින් පෝසතෙක් වෙලා හොඳට ඉන්නව... දවසක් යද්දි දේශපාලඥයෙක් එනවා පාරෙ. පෝසතාට වෙනවා පාරෙන් අයින් වෙන්න - බලය වැඩින් පෝසතාට වඩා..
* ඒපාර ප්‍රාර්ථනා කරනවා අනේ මාව දේශපාලඥයෙක් කරන්න කියල - වෙනවා...
ඔහොම ඉද්දි දේශපාලකයෙක් වෙලා ගමකට ගිහින් ඒ ගමේ ගැහුණු අයට අතවර කරනවා(දේශපාලනේට උවමනානේ එහෙම වෙන්න).
- එතකොට ගමේ මිනිස්සු ඇවිල්ලා අල්ලගෙන ගනවා.
- කල්පනා කරනවා... දේශපාලකයට වඩා ගැමියො බලවත්නේ - මාව ගැමියෙක් කරන්න.

* ගැමියෙක් වෙලා කුඹුරු කොටමින් ඉන්නවා. ඉරු රශ්මිය හරිම දැඩියි... - මාව සූර්ය දිව්‍ය රාජයා කරන්න.
* සූර්ය දිව්‍ය රාජයා වෙලා තේජවන්තව ඉන්නවා..
වලාකුලක් ඇවිත් සූර්යයා යටින් ඉදලා රැස් මාලා අඩු කරනවා. ඉතින් හිතනව වලාකුල බලවත් - මාව වලාකුලක් කරන්න...

* වලාකුල වෙලා හොඳට ඉන්න කොට, සුළඟ ඇවිත් වලාකුල තල්ලු කරනවා එහාට...
සුළඟ බලවත් ... මාව සුළඟ කරන්න...
* සුළඟ වෙලා මහ ගස් ඇතුළු ගොඩක් ඒවා පෙරලමින් ඉද්දි මහ පර්වතයක් තියෙනවා ඒක සෙලවෙන්නෙ නෑ... පර්වතය බලවත් - මාව පර්වතයක් කරන්න...

* පර්වතය වෙලා හොඳට ඉද්දි දවසක් කවුද ඇවිත් මිටියකින් තමන්ට කොටනවා... තමන්ගෙ බලය අඩුයි වගේ... ආ ඒ ගල් වඩුවෙක්.. පර්වතයට වඩා ගල් වඩුවා බලවත්නේ. මාව ගල්වඩුවෙක් කරන්න....

- ආයෙත් මුලටම එන්න වෙනවා... ඒක තමයි අවබෝධය...

- ජනවහරෙනි - කිව්වෙ අත්තනායක සර් - අමාදහරෙන් අද..


https://www.facebook.com/photo.php?fbid=10201606242712408&set=a.1211363578749.30569.1668558048&type=1

Sunday, November 17, 2013

Ashiqui 2

Ashiqui 2"....... හිතුව තරම් සාර්ථක නෑ.. හ්ම්...
ඔක්කොටම වඩා සියදිවි නසාගන්න තරම් පරාජිතයෙක් ගැන කියල දැනන් හිටිය නම් බලන්නෙවත් නෑ...
ඔයිට වඩා කොච්චර අමාරුකම් තියෙන අය ඉන්නවද ලෝකෙ... හ්ම්...

Tharanga අක්ක කිව්වත් හරි...

Kadulu ගෙ ඔට්ටුව මම දින්නා... ඇඬුව තියා.. කඳුළුවත් ආවෙ නෑ... දුකයි, කලකිරීමයි සෑහෙන්න තිබුනා...
පිරිස වැඩිවීම, තිරය ලොකුවීම වගේ හේතු(මගෙ කබල් ලැප් එකේ තනියෙන් බලනව වගෙ නෙමෙන නිසාද මංදා, අතරමැදට ඇඩුත් ආවනෙ)ත් බලපෑමක් කරන්න ඇති..

https://www.facebook.com/sukumal.harischandra/posts/10201603521124370
https://www.facebook.com/sukumal.harischandra/posts/10201602442377402

Saturday, November 16, 2013

@ Fish Market - 16/11

පෑලියගොඩ අලුතෙන් ඉදිවුනු මාළු මාකට්/Fish Market එක ලග අද පැය 4ක් විතර කට්ටකට සමාන දෙයක් කෑවෙමි...
(https://www.facebook.com/sukumal.harischandra/posts/10201597917904293)
කරන්නම දෙයක් නොතිබුනු නිසා වටපිට බලබල හිටියා... එතන මහින්ද මහත්තයා ආශ්චර්යයේ පිවිසුම විදියට ‘කොළඹ-කටුනායක අධිවේගී මාර්ගය“ විවෘත කරපු බව කියවෙන දැවැන්ත කටවුට් එකක් තිබුනා. ඊට එහායින් තියෙන්නෙ කඩා බිඳදාපු ගඩොල්, කොන්ක්‍රීට්, පස් වගේ ඒවා...

එතන කීපදෙනෙක් වෙළදාම් කරනවා. මුලින්ම මේ පින්තුරේ පේන පවුල ගැන හිත ගියා. තාත්ත, අම්මා, දරුවා 3ම ඉන්නවා. ත්‍රිවිල් එකකින් ඇවිල්ල තිබ්බෙ. ගොඩක් ජාති තිබුන වගේ දැක්ක, අල, බලත එහෙමත් තිබුනා. කොහොම හරි මම ගිහින් පැය 2කට පස්සෙ එයාල ගියා. ඊට එහා තව තැඹිලි විකුණන අයිය කෙනෙක් හිටියා.

කොළඹට මෙච්චර ලග ඉදගෙන මේ වගේ ජීවිත ගෙවන එක ගැන වෙලාවකට පුදුමයි... ජීවිතේ ගැනත් පුදුම හිතෙනවා... පුදුම ධෛර්යයක් උවමනයි මේ වගේ වෙන්න... හිතේ පුදුම ධෛර්යයක් ඇති. ඒත් ඒ ධෛර්යය තුලින් ලොකු වෙනසක් කරගන්න උවමනාවක් තියේද කියන එක නම් සැකයි... හ්ම්...

විශිෂ්ඨත්වය සොයාගත් හැමකෙනෙක්ම අතිශයින් අසාර්ථක වෙච්ච අය වගෙයි ....




Knut Hamsun ඇමරිකාවට එන්න හුඟක් උත්සාහ කරලා බැරි වෙනවා. ඒ වින්ඳ අත්දැකීම හිතාගෙන ලියනවා Hunger (Hamsun novel) ... ඒකට Nobel තෑග්ග ලැබෙනවා....

Harry S. Truman රැකියාවල් ගණනාවක් කරලා අසාර්ථක වෙනවා... තමන් අසාර්ථක බව පිලිගන්නවා... - 33rd President of USA

ගබඩා පාලකයෙක් වෙනවා, අසාර්ථකයි. ඉංජිනේරුවෙක් වෙන්න හිතනවා බැරි වෙනවා. අලෙවිකරුවෙක් වීමත් අසාර්ථක වෙනවා, සොල්දාදුවෙක් විදියට බැඳිලා කපිතාන් කෙනෙක් උනත් අසාර්ථකයි. නීතිඥයෙක් වෙලා සමහර නඩු දිනනවා. දේශපාලනයට එනවා... දිගටම පරදිනවා... අන්තිමේ 16th President of USA - Abraham Lincoln

Thomas Alva Edison ව ඉගෙන ගන්න බැරි කෙනෙක් කියල ඉස්කෝලෙන් එලනවා... ලෝකෙටම වැදගත් සොයාගැනීම් 1000කට වඩා ඔහු කරනවා... හ්ම්...

පාසල් අධ්‍යාපනය කියන දේ අද හරියට ලැබෙනවද කියල හිතෙනව හ්ම්..
අධ්‍යාපනය කියන්නෙ පරිපූර්ණ දෙයක් මිසක් ප්‍රශ්න පත්තර වලට ලියලා විභාග පාස් වෙන එක කියන එකෙත් අවුලක් තියෙනවා...
අනික ඉස්කෝලෙදි හැමතිස්සෙම කියන්නෙ ඉගෙන ගෙන රස්සා කරන්න කියල... රස්සා කරන නිසා දන්නවා ඒකෙ තියෙන දේවල්... රස්සාව කරද්දි ජිවිතේ හිතෙන විදියට කරන්න ඕන දේවල් කරගන්න බැරි වේවි වගෙයි හ්ම්...
Henry Ford, Ted Turner, Michael Dell...
https://www.facebook.com/sukumal.harischandra/posts/10201576959140337

අඩුවක් තියෙන්නැති....

මගේ සෙනෙහස... මමත් දන්නැති...
මොකක් හරි අඩුවක් තියෙන්නැති....

එහෙව් සෙනෙහස පුරව ගන්නට...
රහස් කුමරෙක්... ඔබට ඉන්නැති....

“අදත් ඔබ ගැන සිතන මා ගැන....
බිඳක්වත් මතකයේ නොම ඇති.....“

කමක් නෑ ඔහු සමඟ ඉන්නකො....
මමත් “මගෙ හිත හදාගත්තෙමි“.....

දයාබර සහෝදර Kadulu ගේ කවියක් ටිකක් modify කරලා.. හ්ම්...


තිලකා මැඩම්ගෙ කමෙන්ට් එක...
Thilaka Rodrigo .
මෙතෙක් ආ මඟ අපිම දන්නැති
අපිට අප ආදරේ නැතුවැති
ඔහුගෙ සෙනෙහස ඔබ නොදෙන්නැති
මගේ මතකෙත් ඔබේ නම නැති ...

Thursday, November 14, 2013

Recent

1. සතුට නම්... බස් රථයෙදි, පාරෙදි... වෙනත් අය වෙනත් අයට උදව් කරනු දැකීමයි.

2. අද බස් එකේදි ගර්ල් කෙනෙක් තාත්ත එක්ක නැග්ගා, හොඳට බලද්දි ප්‍රෙග්නන්ට්ද කියල ඇහුවම කිව්වා මම ලගින් බහිනවා කමක් නෑ කියල... මම සොරි කියල සීට් එක දුන්නා. ලගින් කිව්වට හෝල්ට්ස් 4ක් වගේ ගියා. ඒනිසා වෙලාවට සීට් එක දුන්නෙ.. හ්ම් සතුටුයි...

3. ගම්පහ දිස්ත්‍රික්කයට යෑමටත් ඒමටත් පැය 3ට වඩා ගතවීමත් රෑ වෙලා එද්දි චෝගම් නිසා හදිසි පාර වැසීම නිසා පැය 4ක් දක්වා පාරේ කට්ට කෑමට සිදුවීමත් යන කරුණු ගැන, අපේ මහින්ද මහත්තයා ඇතුළු රජය ගැනම ජනතාව කතා කරනු ඇසේ... ඒවා  අසාගෙන සිටියා...

4. බොදු බල සේනාව සිරිකොතට යෑම ...
ආණ්ඩුවේ අරමුණු උනත් නැතත්... හාමුදුරුවරුන්ගෙ සිවුරෙන් අල්ලලා නොහොබිනා විදියට හැසිරුන එක වැරදියි. හාමුදුරුවරුත් අනේ මංදා අපිට ගිහියො විදියට මොකුත් කියන්නත් බෑ....

5. සමහරු ඉන්නවා ෆේස්බුක් එකට ඇවිල්ලා, ඉන්නවා, මෙතන එක එක ඒවා හදාගෙන ඒවයෙන් කරදර දාගෙන තිබුනු එකවුන්ට් වහලා, ඊට පස්සෙ අපිට කියල ඒවට කරන්න ඕන ඒව කරගෙන දිගටම මෝඩකම් කලාම ඒකට විරුද්ධ උනාම තරහ වෙලා ඉන්නවා. අපිත් ඒකම කරනවා. ඒපාර ෆේස්බුක් පොර වැනි චරිත වගේ ලයික් කමෙන්ට්ස් වැටෙද්දි හිතනවා තමන් හරි ලොක්කෙක් කියල...
කෙහෙම්මල තමයි දැන් අවු. 8ක් විතර ඕකෙ වෙන ඒව දැක්කනේ... ලයික් කමෙන්ට්ස් උනත් තාවකාලිකයි... ඔය වගේ චරිත ඕන තරම් දැකල තියෙනවා... බලමුකො...

6. තවමත් බිස්නස් එක කරගැනීමට නොහැකිවීම ගැන මගේ බලවත් කණගාටුව මෙන්ම ලැජ්ජාවක්ද ඇත....

7. අද කදුලුගෙ කවියක් ටිකාක් මොඩිෆයි කලා... (තාමත් එයාව මතක් වෙනවනේ... බස් එකේ පැය 4ක් විතර ගාටද්දි මතක් උනා...
https://www.facebook.com/sukumal.harischandra/posts/10201566671563154

8. අපෙ මහින්ද මහත්තයා රටවල් 50 ගානක නායකයා වෙන එක හොඳයි... ඒත් චෝගම් ඉවර උනාට පස්සෙ හැමදේම වැඩි උනොත්... - ඒක තමයි ආශ්චර්ය කියන්නෙ වෙන්නැති...

9. ලෝකෙ ධනවත්, සාර්ථක, දියුණු, විශිෂ්ඨයො වෙච්ච අතිබහුතරයක් උගත්කම අතින් හුඟක් අඩු උනේ මොකද මංදා....
ඒකෙ තේරුම් උවමනාව මිස වෙන මොකුත් නෙමෙයි කියන එක වෙන්නැති...

Monday, November 11, 2013

Life is sooo amazing - Upeka

" Life is soooo amazing" said Upeka today. I m happy for her. She is doing fine and happy....

I just think about my self, yeah life is kinda amazing when we think about all the things happened...

What is better ?

1. Do nothing but living, live cause born..... no troubles, just bored.

2. Do something or so many things, failed... but still trying.... with so much hardness.....

I think do something is better.
Failures are good... otherwise no good will come......

ජීවිතේදි වැටීම් නැතිව නැගිටින්න ලේසි නෑ...

ජීවිතේ නිකමට ජිවත් වෙනවට වඩා, අවදානමක් අරගෙන දෙයක් කරන්න ලැබෙන එක සතුටක්... ඒකෙන් කොච්චර අසාර්ථක උනත්, ඒක අත ඇරියෙ නැත්නම්.... ඉගෙනීමක් වෙනව... හ්ම්....

Sunday, November 10, 2013

Met another Family member today.......
Ńăṿődyă Nangi...

අද තවත් ෆේස්බුක් පවුලේ සාමාජිකාවක් පලවෙනි පාරට මුණ ගැහුනා... හ්ම්...

සතුටුයි... දැන් මේ දැරිවි හරි දියුණුයි....



☆。★。 Many Happy Returns of the day dear Upeksha Akka ! ★ 。☆

සියලු පැතුම් ඉටු වෙන වාසනාවන්ත උපන්දිනයක් වේවා !

ඉගෙනීම, විභාග සහ අධ්‍යාපනය... - 1 කොටස

* ඉගෙනීමේදි වරදින තැන් 3කි.

1) පසුවට කල් දැමීම

2) මට මේක අමාරුයි/බැරි වෙයි සිතීම

3) මට විභාගේ ලියද්දි බැරි වේවිද/අමාරු වේවිද

1) කල යුතු දේ මේ දැන්ම කිරීමට කටයුතු කිරීම.  එනම් යම් කාලයක් ලබාදීම සුදුසු වේ. සෑම පැයකටම විනාඩි 2-3ක පමණ විවේකයක් ගන්න( වතුර බොන්න, ඇස් පියාගෙන සිටින්න). මුලදි අපහසු වුවත් ක්‍රමිකව හැකියාව ලැබෙනු ඇත.

2) විවිධාකාර ලෙස තම දක්ෂතා ගැන අඩුවෙන් සිතීම හොඳ නැත.උදා : මම දේශපාලන විද්‍යාවට දක්ෂ නෑ එවිට සිදුවන්නෙ මොලය විසින් එය අමාරු ලෙස සිතීමයි. එහි ඵලය වන්නෙ පාඩම් කරන විටදීද මොලයේ අදහස එනිසා උත්සාහය කුමටද යන්නයි, අවසානයේ කරන පාඩම අසාර්ථක විය හැක.* වැදගත් වන්නෙ මේවා වෙනස් කල හැකි වීමයි. කාගේත් මොලය පොදුවේ සමානය. උවමනාවේ තරමට දියුනු ලැබෙන බව සිතීමයි.

3) මෙම සෘණ අදහස් වෙනස් කිරීමට සිතට ගත යුතුය. කැපවිය යුතුය.* ඉගෙනීමට අමාරුයි, මට බෑ කියන යාළුවන්ගෙන් පරිස්සම් වීම වැදගත්ය, මක්නිසාදයත් අත්දැකීමෙන් දන්නේ,ඔවුන් අපට වඩා ඉදිරියට යා හැක-නොකියා පාඩම් කිරීමෙනි.

ක්‍රමය


සෑම විෂයක්ම කුඩා කුඩා කොටස් වලට බෙදන්න. එකින් එක හෙමිට පාඩම් කරන්න.ආරම්භයෙදි දිනකට පැය 4-8 කාලයක් ඇත. ඊට වඩා කාලය අනවශ්‍ය වේ. සෑම පැයකට වරක්ම විනාඩි 2-5ක් විවේක ගන්න. ප්‍රශ්න පත්තර කරන්නෙ නම් අදාල කාලය තුල සිදු කරන්න...

* සැලසුම් කල කටයුතු සාර්ථක වූ පසු එය සිතට මහත් සතුටක් වේ- එයම ඉදිරියටත් ජය ගැනීමට හේතු වේ. * දිනපතා නින්දට පෙර අද කල දේ සිතන්න(අතපසු වූ දේ ඊලග දිනයේ කරන්න)  කරන්න.

* හැකි නම් කරන පාඩම් ආදිය වෙනම පොතක ලියන්න.( අද මම රාජ්‍ය සංකල්පය පාඩම් කලා, මට මේක හොදටම පුලුවන්, මේ කොටස ගැන ආයෙත් අහගන්න ඕන)

* විවේකය මෙන්ම විනෝදයද අත්‍යාවශ්‍ය බව සිතන්න.

Friday, November 8, 2013

කවුද මංදා...

ඊයේ දවල් 12 30 - 1 අතර ගාල්ල ධර්මපාල උද්‍යානයෙදි මාව දැකලා, ලග හිටපු පිරිමි ළමයට “ අර සුකුමාල් අයිය නේද“ කිව්ව නංගි කවුද මංදා... හ්ම්....
ෆේස්බුක් නංගි කෙනෙක් වෙන්නට බොහෝ ඉඩ ඇත....

Thursday, November 7, 2013

Happy for Life...

සතුට යනු....

අන් අයගේ සතුටට උදව් කිරීමයි... එම සතුට දැක සතුටු වීමයි “.....

Happiness is......

" Help others to be happy, & Happy for their Happiness "

It gives so much happiness and comfort.... Help is done... Feels good to see dear Galle again.... Missed so much... hmmm

* අත්හැර යාමට හේතු 10ක් මතක් වෙද්දි, රැඳී සිටීමට ප්‍රබල හේතු 5ක් සොයාගැනීම අතිශයින් වැදගත් වේ (  “ඔබේ ජීවිතය නැවත ලියන්න“ - ධනාත්මක මානසික රචනා)

* වරද නොව, වරදට හේතුවත්, වරද නිවරදි කරගන්නා විසඳීමුත් සොයා ගැනීම අතිශයින් වැදගත් වේ.....

Anything & Everything is possible... hmmm

Monday, November 4, 2013

Ashiqui 2

I just find why, girls like sooooo much Aashiqui 2 movie, its nt because that boy dies in the end, bt girl loves truly...
Inside every girl, there is a true lover without nyother...
Bt in real it wont happen....

ආෂිකි 2 මූවි එකට ගොඩාක් ගෑණු ළමයි පිස්සුවෙන් වගේ කැමති මොකද කියල මම හිතුව... හෙව්වම තේරුනේ, පිරිමි ළමයා මැරෙන හින්ද නෙමෙයි කැමති එයාල, ඒකෙ ගෑණු ළමයා හොඳින් ඇත්තටම ආදරේ කරන නිසයි...

හැම ගෑණු ළමයෙක් තුලම කැමැත්තක් තියෙනවා ඒ වගේ කෙනෙක් වෙන්න... ඇත්තටම ආදරේ කරන කෙනෙක් වෙන්න...
අනිකුත් සාධක එක්ක ඒක ලේසි නෑ ඉතින්... ඉතින් මූවි එකට ආදරේ කරලා එහෙම ආදරේ කරන්න හිතාගෙන, කරනව කියල හිතාගෙන මනෝ ලෝක හදාගෙන සැනසෙනවද මංදා....

හැබැයි ඉතින් ඇත්ත ලෝකෙ එහෙම අයව හොයාගන්න නම්.........
මට හිතෙන්නෙ එහෙම අය වඳ වෙලා ගිහින්... හ්ම්...

Sunday, November 3, 2013

සැබෑ සතුට යනු.... බොන අය අතර නොබී හිඳීමයි....

මත්වතුර ගාව ඉදගෙන බය නැතිව ගත්ත පින්තුරයකි... ගත්තෙ උදය අයියා.
මෙතන සතුට වෙන්නෙ බීම, නොබීම නෙමෙයි... ප්‍රතිපත්තිගරුකව ඉන්න ලැබීමේ සතුට...

කෙනෙක් මත්වතුර ගන්නවා, තව කෙනෙක් ගන්නෙ නෑ.... ඒක එහෙමයි කියල, බොන කෙනා නරකවත්, නොබොන කෙනා හොඳවත් කියන්න බෑ....

මත්වතුර ගත්තට ඕන තරම් හොඳ අය මම දන්න නිසා... ඒව‍ගේම මත්වතුර ගන්න කියල වෙන අයගෙන් බලපෑමක් නැති එකත් අගය කරන්න ඕන...

බොන්නෙ නැද්ද ඇහුවම අහපු අයියලට කිව්වෙ තාත්ත මුණුබුරාටත් එක්ක බිව්ව නිසා මට තව බොන්න දෙයක් නෑ කියලයි හ්ම්....

Didu Nangi & Family

දිදුලාංජලී නංගිලගෙ ගෙදර යන්න ඕන කියල, නංගිව බලන්න ඕන කියල ඉස්සරත් හිතුවත්... යන්න බැරි උනා. අඩු තරමින් එයාලට ගොඩක් දුක ආපු වෙලාවෙවත් බැරි උනානෙ හ්ම්....

මර්ලින් සීරිස් එක දෙන්න හිතාගෙන තමයි ගියේ, චමින්ද අයියගෙ වෙඩින් එකත් තිබුන... ඉතින් කලින්ම ගිහින් කොහොම හරි නංගි ක්ලාස් යන්න කලින් ගියා... මුණ ගැහුනා කතා කලා...

නංගිගෙ අම්මත්, අයියත්, මල්ලිත් දැක්කා... තව නෑදෑයො කීපදෙනෙකුත් හිටිය හ්ම්... වැඩි වෙලා කතා කරන්න ලැබුනෙ නෑ. කොහොම හරි මගෙ ඉස්සර අතිජාත මිත්‍ර ප්‍රශාන් බුද්ධික සූරියාරච්චිවත් මුණ ගැහුනා...
එයාට එන්න කිව්වෙ හදිසියකට කියල නිසා එයාට හිතාගන්න බෑ මාව දැකල... හෙහේ...
පියුමි අක්කව දැනගෙන අවුරුදු ගානක් උනත්, පියුමි අක්ක එක්ක කතා කලෙත් නංගි හින්දමයි.... පියුමි අක්කගෙ නොම්මරේ ඉතින් කවදාවත් ඉල්ලල නෑනේ... හ්ම්...

කියන්න කතා කරන්න තව හුඟක් දේවල් තියෙනව... හ්ම් ...
අපෙ දරුවා හොඳ තැනකට ඇවිත් හොඳින් ඉන්නකම් අපි බලාගෙන ඉන්නවා... !

තුනුරුවන්ගෙ සරණයි නංගිටයි පවුලෙ අයටයි !

ප.ලි : මීට පස්සෙ හිතෙන ඒව ඒ වෙලාවෙම කොහේ හරි ලියාගන්න ඕන, දවසකට පස්සෙ ලියද්දි මතක අඩුයි... ටැබ් එකත් නෑනේ, ලැප  උස්සන් ගියෙත් නෑ හ්ම්...

1.https://www.facebook.com/sukumal.harischandra/posts/10201487158615380

2. https://www.facebook.com/sukumal.harischandra/posts/10201487995396299

3. https://www.facebook.com/bkddidu/posts/448383048600858

4. https://www.facebook.com/media/set/?set=a.448403608598802.1073741860.100002874998615&type=1

5. blogsuku.blogspot.com/2013/10/something-to-feel-happy.html

6. https://www.facebook.com/bkddidu/posts/448809408558222