Tweets by @Tweetsbysuku myblog: ගෑණු ළමයි හරිම ෂෝක්ය.....

Facebook Fan Page

Thursday, July 25, 2013

ගෑණු ළමයි හරිම ෂෝක්ය.....

සල්ලාලයන්ට පණ දෙන්නට ලෑස්තිය....
ඇත්තටම ගරු කරලා යහපත වෙනුවෙන් දෙයක් කිව්වොත් ඒක “කන්ට්‍රෝල්“ කිරීමකිලු.....
(අවුල කොහෙද... මංදා....)
හැමදාම ඒකම වෙන්නෙ මොකද මංදා.... සල්ලාල මහත්තුරුන්ට පණ දෙන්න ලෑස්ති අය, යහපත වෙනුවෙන් දෙයක් කිව්වම ඒක වරදක් විදියට දකින්නෙ නිදහසට බාධාවක් විදියට දකින්නෙ මොන හේතුවකටද කියල මට හිතාගන්න බෑ.

ඇත්ත නම් ඕන නරක කෙනෙක්, සල්ලාලයෙක්ව හොඳ කරන්න ගෑණු කෙනෙක්ට/ගෑණු ළමයෙක්ට පුලුවන්... ඒක ඕනම ගෑණු කෙනෙක්ට කරතැකි... එහෙම උනත් නරක අයට අවනත වෙලා එයාලට කැමැත්තෙන් ඉන්නව මිසක්.... එයාලව හොඳ කරන්න කාටවත් උවමනා නෑ.
අනිත් පැත්තෙන් කරන්නෙ අනිත් වැඩේ.
අනිත් එක නිර්වචනය කරන්නෙ ‘කන්ට්‍රෝල්‘ කිරීම, උදව් කල නිසා කමක් නෑ කියල.... ඒක තමා ඊට වඩා අවුල... හ්ම්.....

ඒනිසා ඊට මීට වඩා හොඳයි පාඩුවෙ කරගන්න තියෙන දෙයක් කරගෙන ඉන්නවා... හ්ම්... කොච්චර වැඩ තියෙනවද කරන්න ජීවිතේ... හ්ම්....

No comments:

Post a Comment