myblog: ලංකාවෙ මාධ්‍ය භාවිතයේ අඩුව...
ලංකාවෙ මාධ්‍ය භාවිතයේ අඩුව...
මාංලිග
ක්‍රිකට් තරුවක් වූයේ මාධ්‍යයේ පිහිටෙන් නොවේ, ඔහුගේ දක්ෂතාවයේ පිහිටෙනි.
මාලිංග සොයාගත්තේද චම්පක රාමනායක මහතා විසිනි, මාධ්‍ය නොවේ. විශේෂයෙන්
රාජ්‍ය මාධ්‍ය වල හැසිරීම කැපී පෙනුනේ ඔවුන් විසින් මාලිංග ක්‍රිකට් වලට
ගෙන ආ සෙයකිනි. එක් වතාවක් සනත් ජයසූරියට නම් මාධ්‍ය විසින් ජාතික කණ්ඩායමට
ඇතුල් වීමට, එය අපට මතකය..
එසේ වුවත් මාලිංගගේ සිතේ තිබුනු කෝපය
සැබෑවට දිගහැරුනු විට මාධ්‍ය ඔහුට නොකල අපහාසයක් නැත. අරක්කු බෝතලයට
දේශපාලුවන්ට කඩේ යන ලංකාවේ මාධ්‍ය, අම්මල දුවල එක දිගට කොටකෙතනදි මැරෙද්දි
කතා නොකරන මාධ්‍ය... මාලිංගව බයිට් එකක් ලෙස බුක්ති වින්ඳා අපට මතකය... ඒ
වචන වලටය...
මෑතක ඇමති පුතාගේ ක්‍රියාව, මුළු ගුවන් යානයේම අයගේ
ජීවිත අනතුරේ දැමීමකි... නින්දෙන් ඇවිදින කතාව කිව්වත් සිහි බුද්ධිය ඇති
කෙනෙකුට ගුවන් යානයක වුවද නින්දෙන් ඇවිදීම ගැන බොහෝ කතා කිව හැක. ඇමතිතුමාද
පහුගිය කාලයේ කොහේදෝ ගොස් මොකක්දෝ වැඩකට අත පය කඩා ගත් නිසා පුතාටද “තාත්ත
කලදේ මාත් නොකලොත් ‘නොට් උගෙ පුතා‘ පාඨය ඇත්ත කිරීම උදෙසා කල ක්‍රියාවක්
ලෙස සිතේ.
ඒකට කතා කරන මාධ්‍යයක් හෝ මාධ්‍යවේදින් හෝ නැත...https://www.facebook.com/sukumal.harischandra/posts/10200723809212122?ref=notif¬if_t=like
No comments:
Post a Comment