Tweets by @Tweetsbysuku myblog: Daily routine

Facebook Fan Page

Friday, November 29, 2013

Daily routine

I got up at about 4.30... Washed, cleaned, worship part 1 and went to walk almost an hour.
Then came home and Bathed. Then worship part 2, Almost 21 Pirith....

Feel great that time because it gives comfort......

Talked nearly an hour with Kadulu, Got new Sis. for fb family ^_^....

Still so much to do lah..... hmmm

බුදු රජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කල ශ්‍රී සද්ධර්මය සහිත සත්‍ය ක්‍රියා සමූහය පිරිත් නම් වේ. පිරිත් තුල සත්‍යයේ බලය, ප්‍රඥාවෙ බලය, සුචරිතයේ බලය, මෛත්‍රියේ බලය, හා ශබ්ධයේ බලය සංයුක්තව පවතී. බුදු, පසේ බුදු, මහ රහත් උතුමන් විසින් භාවිත කල බැවින්, පිරිත් මහානුභාවසම්පන්නය. පිරිත්, සිතේ අවබෝධය, විශ්වාසය, ආශිර්වාදය ගොඩනංවා ජිවිතයේ යහපතට මඟ පාදයි.

පිරිත් දේශනාව නිසා සියලු සත්වයන්ගේ භය, උපද්‍රව, කරදර පීඩා දුරුව ආරක්ෂාව ලැබේ. හාත්පසින් ආරක්ෂාව, සෙත ශාන්තිය සැලසෙන්නේය. සියලු අන්තරා දුරු කරන්නේය. සියලු ග්‍රහ දෝස, දුක් අඳුරු පීඩා දුරු කරන්නේය. දෙවියන් සහිත ලෝකයාටද යහපතක්, සෙතක්, ශාන්තියක්, ආරක්ෂාවක් පිණිස වදාල දේශනය පිරිත නම් වේ.

https://www.facebook.com/sukumal.harischandra/posts/10201698362295340

No comments:

Post a Comment