Tweets by @Tweetsbysuku myblog: Yesterday ....

Facebook Fan Page

Thursday, November 28, 2013

Yesterday ....

It was good I just find out things I think I should know.....

Hehe it wasn't that pleasant but in the end they were good....

Need new plan to do the business ... thinking...

1) සමහර ඒවා හොයන්න ඉද්දි... ඉබේම කැරකිලා මාව හොයාගෙන එන්නෙ... දුක දෙන්නද , අවබෝධය දෙන්නද කියල හිතාගන්න බෑ... එක දෙයක්... තාම හරියට එහා ගෙවල් වල ඉන්න අය නොදැකපු මම... මේකෙ වෙන හැමදෙයක්ම වගේ ඕනවටත් වඩා හොඳින් දන්නවා.... හ්ම්...

2) “සෑම ආපදාවකම එයට සමාන වූ ප්‍රතිලාභයක්ද පවතී “ - ඉසුරින් පිරි ජීවිතය (Think and Grow Rich )
ජීවිතේ තියෙනවා ඉතින්... හ්ම්... වැරදිලා හරි ගිහින්... රැවටිලා... හදාගෙන... අදටත් ජීවත් වෙනවා...
හිතට සතුටුයි....
Kaduluට පින්, අපේ Piumi අක්කටත්...

කඳුලුත් එක්ක පැය එකහමාරක කතාවකට පසු.......


3) ප්‍රේමය පරිත්‍යාගයකි. ආත්මාර්ථකාමිව අයිති කරගැනීමනක් නොවේ. විශ්වාසාදයක, අංගසම්පූර්ණ ප්‍රේමයක් ඇත්නම් එය සුවිශේෂි බලයක් වනු ඇත. බිඳුනොත් වේදනාව ලැබෙනු ඇත..

පෙම අහිමිවීම අසුන්දරය, එය සමහරවිට කාලෙකට පෙර සිට දැනේ, පෙම නැතිවීම මරණයට පත්වීමට සමාන වන ලෙස සොයාගෙන ඇත. එම අහිමිවන බියත් මරණාසන්න කෙනෙකු මරණයට දක්වන බියට සමානය..

නිවරදිව ඉටු කර ඇත්නම් පමණක් .. දුක්බර අත්දැකීමක් ලෙස සිතිය යුතු නොව්...

* චපල, දුෂ්ඨ, උද්ධජ්ජ ගෑණු ළමයින්ට නොවේ...

__ වහාම ක්‍රියාත්මක වන පරිදි.... ප්‍රේම කිරීම සම්පූර්ණයෙන්ම නවතා ඇත ___

No comments:

Post a Comment