Tweets by @Tweetsbysuku myblog: විශිෂ්ඨත්වය සොයාගත් හැමකෙනෙක්ම අතිශයින් අසාර්ථක වෙච්ච අය වගෙයි ....

Facebook Fan Page

Saturday, November 16, 2013

විශිෂ්ඨත්වය සොයාගත් හැමකෙනෙක්ම අතිශයින් අසාර්ථක වෙච්ච අය වගෙයි ....




Knut Hamsun ඇමරිකාවට එන්න හුඟක් උත්සාහ කරලා බැරි වෙනවා. ඒ වින්ඳ අත්දැකීම හිතාගෙන ලියනවා Hunger (Hamsun novel) ... ඒකට Nobel තෑග්ග ලැබෙනවා....

Harry S. Truman රැකියාවල් ගණනාවක් කරලා අසාර්ථක වෙනවා... තමන් අසාර්ථක බව පිලිගන්නවා... - 33rd President of USA

ගබඩා පාලකයෙක් වෙනවා, අසාර්ථකයි. ඉංජිනේරුවෙක් වෙන්න හිතනවා බැරි වෙනවා. අලෙවිකරුවෙක් වීමත් අසාර්ථක වෙනවා, සොල්දාදුවෙක් විදියට බැඳිලා කපිතාන් කෙනෙක් උනත් අසාර්ථකයි. නීතිඥයෙක් වෙලා සමහර නඩු දිනනවා. දේශපාලනයට එනවා... දිගටම පරදිනවා... අන්තිමේ 16th President of USA - Abraham Lincoln

Thomas Alva Edison ව ඉගෙන ගන්න බැරි කෙනෙක් කියල ඉස්කෝලෙන් එලනවා... ලෝකෙටම වැදගත් සොයාගැනීම් 1000කට වඩා ඔහු කරනවා... හ්ම්...

පාසල් අධ්‍යාපනය කියන දේ අද හරියට ලැබෙනවද කියල හිතෙනව හ්ම්..
අධ්‍යාපනය කියන්නෙ පරිපූර්ණ දෙයක් මිසක් ප්‍රශ්න පත්තර වලට ලියලා විභාග පාස් වෙන එක කියන එකෙත් අවුලක් තියෙනවා...
අනික ඉස්කෝලෙදි හැමතිස්සෙම කියන්නෙ ඉගෙන ගෙන රස්සා කරන්න කියල... රස්සා කරන නිසා දන්නවා ඒකෙ තියෙන දේවල්... රස්සාව කරද්දි ජිවිතේ හිතෙන විදියට කරන්න ඕන දේවල් කරගන්න බැරි වේවි වගෙයි හ්ම්...
Henry Ford, Ted Turner, Michael Dell...
https://www.facebook.com/sukumal.harischandra/posts/10201576959140337

No comments:

Post a Comment