Tweets by @Tweetsbysuku myblog: Didu Nangi & Family

Facebook Fan Page

Sunday, November 3, 2013

Didu Nangi & Family

දිදුලාංජලී නංගිලගෙ ගෙදර යන්න ඕන කියල, නංගිව බලන්න ඕන කියල ඉස්සරත් හිතුවත්... යන්න බැරි උනා. අඩු තරමින් එයාලට ගොඩක් දුක ආපු වෙලාවෙවත් බැරි උනානෙ හ්ම්....

මර්ලින් සීරිස් එක දෙන්න හිතාගෙන තමයි ගියේ, චමින්ද අයියගෙ වෙඩින් එකත් තිබුන... ඉතින් කලින්ම ගිහින් කොහොම හරි නංගි ක්ලාස් යන්න කලින් ගියා... මුණ ගැහුනා කතා කලා...

නංගිගෙ අම්මත්, අයියත්, මල්ලිත් දැක්කා... තව නෑදෑයො කීපදෙනෙකුත් හිටිය හ්ම්... වැඩි වෙලා කතා කරන්න ලැබුනෙ නෑ. කොහොම හරි මගෙ ඉස්සර අතිජාත මිත්‍ර ප්‍රශාන් බුද්ධික සූරියාරච්චිවත් මුණ ගැහුනා...
එයාට එන්න කිව්වෙ හදිසියකට කියල නිසා එයාට හිතාගන්න බෑ මාව දැකල... හෙහේ...
පියුමි අක්කව දැනගෙන අවුරුදු ගානක් උනත්, පියුමි අක්ක එක්ක කතා කලෙත් නංගි හින්දමයි.... පියුමි අක්කගෙ නොම්මරේ ඉතින් කවදාවත් ඉල්ලල නෑනේ... හ්ම්...

කියන්න කතා කරන්න තව හුඟක් දේවල් තියෙනව... හ්ම් ...
අපෙ දරුවා හොඳ තැනකට ඇවිත් හොඳින් ඉන්නකම් අපි බලාගෙන ඉන්නවා... !

තුනුරුවන්ගෙ සරණයි නංගිටයි පවුලෙ අයටයි !

ප.ලි : මීට පස්සෙ හිතෙන ඒව ඒ වෙලාවෙම කොහේ හරි ලියාගන්න ඕන, දවසකට පස්සෙ ලියද්දි මතක අඩුයි... ටැබ් එකත් නෑනේ, ලැප  උස්සන් ගියෙත් නෑ හ්ම්...

1.https://www.facebook.com/sukumal.harischandra/posts/10201487158615380

2. https://www.facebook.com/sukumal.harischandra/posts/10201487995396299

3. https://www.facebook.com/bkddidu/posts/448383048600858

4. https://www.facebook.com/media/set/?set=a.448403608598802.1073741860.100002874998615&type=1

5. blogsuku.blogspot.com/2013/10/something-to-feel-happy.html

6. https://www.facebook.com/bkddidu/posts/448809408558222



No comments:

Post a Comment