අද නුඹේ උපන් දිනේ නිසා ඊයෙ රෑ 12 වෙද්දි විෂ් එක මසේජ් කලෙත්, කෝල් කරලා විෂ් කරන්න හැදුවෙත් වෙන ආසාවකට නෙමෙයි. විෂ් කරන්න විතරමයි...
“ මගෙ තුරුලෙ අන්තිම හුස්මත් යවන්න“, කතා කල නුඹත්...
“ලෝකෙ හැමඅතින්ම හොඳම ගෑණු ළමය ලැබුනත් ඊට වඩා නුඹ වටිනව“, කියපු මමත්... අන්තිමේ කරල තියෙන්නෙ ආදරයක්වත් ප්රේමයක්වත් නොවුනු ආලයක් වෙන්නැති.....

No comments:
Post a Comment