Tweets by @Tweetsbysuku myblog: August 2013

Facebook Fan Page

Saturday, August 31, 2013

Yesterday (30)

Our plan was to go to Norochchole, but we had to cancel it.

But visited few.  It was good to be in Kurunagala, Nikawaratiya, Anamaduwa, Puttalam, Chilaw.. etc....
I learned so much... and it was good... fine day....

Past memories of her, down falls of near past, worries about future gave me troubles, otherwise I was fine... hmm

Life is becoming hard... I remember the things I ve read in Rich Dad Poor dad series..... hmm

I wish she ok with me.... but she wont I know it... I know her attitudes, such steady decisions and won't change... hmm

Thursday, August 29, 2013

Things I felt ...

I feel most SL people lost their dreams/hopes/expectations. They live because they born. Most have no real enjoyments, but get something and they think its enough.
Everyone in whole world is in an illusion, its the truth.
But this illusion is strange. They think they are having fun, some give all to job. It can be seen in marketing  jobs specially. They are doing best to earn extra by commissions.

But as I see they do not have dreams. They do it for earn more not to become wealthy or to save time and spend it with family, friends... etc.
I wonder sometimes, and I consider myself worse than them so far...

Pathman says, " You should have compelling reason, Burning desire, Sense of Urgency. In my opinion most got compelling reason and burning desires but they don't have an idea about sense of urgency(Worth of time).
Kiyosaki explains, "If you are rich, you have money, but if you are Wealthy... you have Time".

Life sucks sometime, although it looks like a defeat so far, but its good to have some company. Good to see laughs, talking, gossiping.... etc.
If anyone can earn 1 lakh for month its a better salary in here, but the thing is should we stop then....?

I wish I could be better than this, so I'm still waiting to understand my faults. I think I am understanding things. Life isn't easy, yeah I get it, but should it be hard... ?
SHOULD WE LIVE BELOW OUR MEANS ?.... NO WAY>>>>

Friday, August 23, 2013

Rakshabandan Time...


Its Rakhi Time.... I wish I could be in India....
This pic is from Bhavnish... his hand....

We gonna miss Yash this year... and forever.....
I asked vibha and she asked me to visit her(Dubai)....

Neha wished me and Minakshi Behen got my address to send me a one.... hmm I wish I was in India... sometimes....

Wednesday, August 21, 2013

Decisions should make.........


Thinking about failures - reading Think & Grow Rich

" One of the most common causes of failure is the habit of quitting when one is overtaken by temporary defeat.... "

“අසාර්ථක වීමට බලපාන පොදු දෙයක් නම්, කරන කටයුත්තක් තාවකාලික පරාජයක් ලැබූවිට එය අතහැරීමට දක්වන පුරුද්දයි... “

" Before success comes in any man's life, he is sure to meet with much temporary defeat, and, perhaps some failure. When defeat overtakes a man, the easiest and most logical thing to do is to QUIT. That is exactly what the majority of men do "

Tuesday, August 20, 2013

කදුලුගෙ පහුගිය දවසක කවියක්


ඉදිරියට සමහරවිට

හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂක කෙනෙක් මුණ ගැහුනා, ග්‍රහලෝකාගාරයේ කලින් හිටපු අධ්‍යක්ෂකවරය... සෑහෙන දේවල් කතා කලා.. එතුමා රටවල් 22ක සංචාරය කරපු කෙනෙක්... ඒ රටවල් අතර අපේ රට විශේෂ වෙන කරුණු කිව්වා...
දරුවො 4 ම එංගලන්තයෙ රැකියාවල් කරනවා. රට වෙනුවෙන් සෑහෙන මෙහෙයක් කල කෙනෙක්, හැබැයි ඒව පත්තර වල දාලා නෑ... උවමනාවක් නොතිබුන නිසා...

රටේ තත්වය, වෙන රටවල තත්වය වගේ ඒව කතා කලා... ඒවගේම Galle ගොඩක් හොදයි කිව්වා ගාල්ලට ආවම විශේෂයෙන් නොදන්නම අයත් උදව් කරලා, සලකල තියෙනවා ... ඒ ගැන ආඩම්බරයි... !
රටවල් 20 ගානක ගියපු කෙනෙක් විදියට එතුමා හැම කෙනෙක්ම එක සමාන මනුෂ්‍යත්වයේ නාමයෙන් ඉන්න අය බව හිතනව...
රට ලෝකෙ ගැන හිතන හැටි, විශේෂයෙන් රටේ තත්වෙ ගැන සෑහෙන්න කතා කලා... හැම උගත් රටට ආදරේ කෙනාගෙම අදහස් ගොඩක් සමාන බව තේරෙනවා... හ්ම්... රට වෙනුවෙන් කරන්න දේවල් සමහරවිට ඉදිරියට තියේවි.....

Sunday, August 18, 2013

ලංකාව වගේ රටක් පාලනය හරි පහසුය......

රට වටේට ලස්සන ගොඩනැගිලි, පාරවල් එහෙම හදල, ලස්සනට ඉන්න ඇවිදින්න හදලා දුන්නම රට ආශ්චර්යවත් බව හිතෙන නිසා කිසිම ගැටළුවක් හිතට එන්නෙ නැත.
පෙම්වතාගෙ අතේ එල්ලී සිටින පෙම්වතියන්, දරුවන් සමග සතුටින් සිටින දෙමාපියන්, මිතුරන් සමග සිටින අය එවන් අලංකාරවත් කරන ලද ස්ථාන වල සතුටින් සැරි සරනවා පෙනේ....
තමාගෙ කෙනාගේ දියුණුව හිතනවා විනා, තමාගේ ආඩම්බරය පෙන්වීම විනා වෙන කිසිවක් ලොවේ ඇත්දැයි එවන් අයට මතක නැත...

වෙලාවකට ජාතිවාදය ඇවිලේ, තව වෙලාවකට අන්තවාදය ඇවිලේ, ජාතිය, ආගම ගැන පුදුම තරම් වචන ගොඩකි... එහෙත් අද කියන දේ හෙට කරන්නේ නැත... රට ජාතියට ආගමට ආදරයක් ඇත්තේම නැත... පෙන්වන්නෙ වෙන දෙයකි.....

ඒ සියල්ලේම රූකඩ වල නූල් අතේ ඇත්තේ ඉහලම අය අතය... එයාල වැජඹෙති... අනිත් අය උපන්නාට ජීවත් වෙති... මේ රට එහෙමය... මේ රටේ දේශපාලකයෙක් වීම, ඡන්ද දිනීම අපහසුය... ලොකු වැඩකි... හැබැයි ජනතාව පාලනය හරි ලේසිය.... වෙන රටවල හාත්පසින් වෙනස්ය...

ඉරු අංකල් කීවේ ජනතාව රට ගැන නොසිතන නිසාම රට වනසන අයටම ඡන්දයද දෙන බවකි... හ්ම්...

Friday, August 16, 2013

Thursday, August 15, 2013

කලින් කිව්ව නම් හ්ම්.....

කලින් ඔයා  කිව්ව නම් වෙන කෙනෙක් නිසයි කියල, මේ කිසි අවුලක් නෑනේ. එහෙම උනා නම් මම මසේජ් කරන්නෙයි කෝල් කරන්නෙයි නෑ.

ඒ කරදරේ ඔයාට විඳින්න වෙන්නෙ නෑ... ඒක දැනගන්න මට මාස 3කට ලග කාලයක් ගියානේ... හ්ම්...

ආදරේ කරලා එකපාරට එහෙම අතාරින්න බෑ. අතාරින්න නම් එතන අඩුව පුරව ගන්න කවුරුහරි ඉන්න ඕන... මගෙ නපුරුකම්, වැරදි, දුර්වලකම් තිබුන බව හැබෑව... හ්ම් ...
ඒත් ඉතින් කිට්ටු උන කෙනා කවුරු උනත් ගානට මිම්මට කිට්ටු වෙලා තියෙනවා... කාරි නෑ ඔයාගෙ කැමැත්තනේ... හ්ම්..

Wednesday, August 14, 2013

hmm Thinking

Dilesha අක්ක එක්ක කතා කරාම දන්නෙ, ඊයෙ චීනෙ “වැලන්ටයින්ලු“ ... එහේ අපිට වඩා හොඳට ඒක සමරන පාටයි, පවුල් සංකල්පයට ගොඩක් ගරු කරන රටක්...
මෙහේ නම් සමහර වෙලාවට නිතරම වැලන්ටයින් වගේද කියල හිතෙනව.. .හ්ම්....

ඒ අතර ඉන්දියන් බිස්නස් කරන කෙනෙක් එක්ක කතා කලා, එයා දන්නවා ලංකාවට එන කෙනෙක්, ජීවන වියදම පවා දන්නවා... රස්සාවලුත් පඩිත් ඒවයින් කරන්න පුලුවන් ඒවත් ඒ මහත්තයා දන්නවා...

අපි හැබැයි තාමත් කම්මැලිකමේ ඉන්න ගමන් ආශ්චර්යය හීනෙද කියල වෙලාවකට හිතෙනවා... හ්ම්...

Monday, August 12, 2013

If only 6 months from now on.............................

If You find out that You got 6 months to live frm tday....
WHAT WILL U DO .. ? (seriously)

අද දැනගත්තොත් හරියටම ජීවත් වෙන්න තියෙන්නෙ තව මාස 6යි කියල............
මොකද කරන්නෙ.... ? ..
(අපි හිතේ තියාගෙන ඉන්නෙ 60-80ක් ඉදී කියල... ඒත් ඇත්තටම මෙහෙම වෙන්නත් පුලුවනි... හ්ම්_)

Actually it happens every day, in this planet. People with all good things suddenly find out that they got cancer and they wont live long(6 month).

This is not a joke, we should prepare for it. So many have no idea what is death... hmmm...

Thing is if we act like now..., if it happens now.... wasting time, and all.......... hmmm

Old is kinda GOLD

Old idea but now its new....


* I saw their Love.....old.....bt nt in Hearts......Their Love refreshes day by day.....
*I think about Our Love.....which ended in the first place........
Want to Cry.....bt I Cant.......
"Big Boys Dont Cry" !


Sunday, August 11, 2013

නුඹටත් මෙහෙමද මංදා...

මට තාම හිතාගන්න බෑ වෙලාවකට... නුඹ ඔය තරම දැඩි උනේ කොහොමද කියල, මුරණ්ඩු බව නම් දන්නවනෙ කොහොමත්....

ඒක එහෙම උනත් ප්‍රොෆයිල් එක බලද්දි ගොඩක් හිතට අමාරුයි... ඒක දරාගන්නත් අමාරුයි වගේ... ඒව කොහොම උනත් නුඹයි මායි ආයෙ ආදරේ නොකරන බව මම දන්නවා... සංසාරෙම ආයෙ කවදාවත් අපි මුණ ගැහෙන එකක්වත් නෑ...
එක අතකට ඒකත් හොඳයි...
ඒත් යාළුවෙක් විදියටවත් මට නුඹ ගැන දැනගන්න නැති කරපු එක ගැන මට තියෙන්නෙ තරහක්...

නුඹව අල්ලගත්ත, බැඳුනා දැඩි වැඩියි... අද මම ඒක දෝනි අක්කටත් කිව්ව... නුඹේ මසේජස් බලාගෙන යද්දි වෙනස තේරුනා... වෙනස තියෙන්නෙ හිත ඒක අඩ්මිට් නොකරන එක විතරයි...

කමක් නෑ ඔයා සතුටින් ඉඳීවි කියල හිතනව... හ්ම්...

කවදමහරි දවසක සමහරවිට මට ඔයාව බලන්න හිතේවි එදාට බලන්න එනවා... කවදමහරි... හ්ම්....

Your last message... hmm

Your last message for me I think. Its says, "Dnt call me again"

Hmm don't know whether you got married.. Hmm may be...

Whatever happens stay fine....

Saturday, August 10, 2013

Need Life Experiences ?

If You really need life Experiences.... understand things happening in life everyday..,

Then just go to Police Station, Hospital, Go to Temple and talk with monks, Prison, Courts, and you want to seek even more... do Politics......

Business Discussion

It was great, our last business discussion. I have so much to do so. Presentation was good and felt good.

I have learn again about "Long Term Suffering" and "Short Term Suffering".

Still needed to find the "Compelling Reason" ... hmmm

97% or 3%...... hmm thinking :O

Gampaha visit

I had a chance to meet Nisha Nangi on last Wednesday, as they came to Gampaha. They came to a Meditation centre and went to Pologahawela Mahamewnawa. I gave tablet to her.
I feel some bad cause I like that Tab very much... hmmm

She is a good girl. I came home at about 5.30. It was good to be at that Meditation centre, cause it was so quite n calm... hmm

Sunday, August 4, 2013

Yesterday !

Upul Agbo Photography
ඊයෙ කරන්න හිටපු බිස්නස් ඩිස්කෂන් එක නැති උන එක ගැන නම් හිතට සතුටක් නෑ...

ඊට පස්සෙ තමයි ‘දම්රිවි‘ පදනමට ගියේ...  ඒකෙදි කවුන්සිලින් කරන අය මීට් උනා. විශේෂයෙන් දොස්තර කන්දපොල ආරච්චි මහත්තයව හිතට ඇල්ලුවා...

මම මනෝවිද්‍යාව අතෑරියෙත් බුද්ධාගම මනෝවිද්‍යාවට වඩා හොඳින් මනෝවිද්‍යාව කියන නිසයි. එතනත් බුද්ධාගම එක්ක මනෝවිද්‍යාව උගන්වනවලු... මටත් එන්න කිව්ව හ්ම්... යන්න ඕන බලන්න...

ඊට පස්සෙ උපුල් අග්බෝ අංකල්ව මීට් උනා... ෆොටෝ ෂූට් එකට වගේ පින්තූරත් ගත්තා... ෆොටෝ ජෙනික් නැති උනාට මම.., ඒව හොඳට තිබ්බනේ....

රෑ වෙලා කම්පනියක් තියෙන අංකල් කෙනෙක්ව මීට් උනා, කෙමිකල් කම්පනියක් මාකටින් වලට හොඳයි ඒක ඉගෙන ගන්නත් එක්කම... එන්නත් කිව්ව නිසා හිතල බලන්නත් ඕන... හ්ම්...

Friday, August 2, 2013

Today morning

It was grt to be at Colombo Uni... more than 4 hours...

Hmm good to see U Chooy ....
Valuable discussion wid U Chamari n also wid U Thanuja Nangi.....

Good to see U too, Upeka & Piumi Nangi..... hmmm

කොළඹ කැම්පස් එක හරි ෂෝක්නේ... ඉස්සර ඉදන්ම යන්න ඕන වෙලා ගිහින් එන්න ලැබුනු එක සතුටක්....
තව දන්න කොච්චර අය ඇද්ද මංද.... අද මුණ ගැහෙන්න ගියේ 3 දෙනෙක් උනත් දන්න අය 10කට වඩා හිටියනේ... හ්ම්...

______________________

I wasn't expecting to spend that time in Campus. Main target was to meet Chooty, it happnd and then I met Chamari. Talked a lot about all kinds of things and time flew. Also met Jayani n another Sis frm Sangamitta wid Chooty.
Chamari left at about 12 30 and I met Thanuja Nangi to talk. Hmm it was good too, suddenly Upeka n Piumi was there. I thought I never gonna see her again. Also Ishani (A friend of Nangi) .

Hmm day was good, I just missed discussion and fortunately I have another one tomorrow. Cam battery is not working.. thats disturbing... hmmm