Tweets by @Tweetsbysuku myblog: Yesterday !

Facebook Fan Page

Sunday, August 4, 2013

Yesterday !

Upul Agbo Photography
ඊයෙ කරන්න හිටපු බිස්නස් ඩිස්කෂන් එක නැති උන එක ගැන නම් හිතට සතුටක් නෑ...

ඊට පස්සෙ තමයි ‘දම්රිවි‘ පදනමට ගියේ...  ඒකෙදි කවුන්සිලින් කරන අය මීට් උනා. විශේෂයෙන් දොස්තර කන්දපොල ආරච්චි මහත්තයව හිතට ඇල්ලුවා...

මම මනෝවිද්‍යාව අතෑරියෙත් බුද්ධාගම මනෝවිද්‍යාවට වඩා හොඳින් මනෝවිද්‍යාව කියන නිසයි. එතනත් බුද්ධාගම එක්ක මනෝවිද්‍යාව උගන්වනවලු... මටත් එන්න කිව්ව හ්ම්... යන්න ඕන බලන්න...

ඊට පස්සෙ උපුල් අග්බෝ අංකල්ව මීට් උනා... ෆොටෝ ෂූට් එකට වගේ පින්තූරත් ගත්තා... ෆොටෝ ජෙනික් නැති උනාට මම.., ඒව හොඳට තිබ්බනේ....

රෑ වෙලා කම්පනියක් තියෙන අංකල් කෙනෙක්ව මීට් උනා, කෙමිකල් කම්පනියක් මාකටින් වලට හොඳයි ඒක ඉගෙන ගන්නත් එක්කම... එන්නත් කිව්ව නිසා හිතල බලන්නත් ඕන... හ්ම්...

No comments:

Post a Comment