Tweets by @Tweetsbysuku myblog: නුඹටත් මෙහෙමද මංදා...

Facebook Fan Page

Sunday, August 11, 2013

නුඹටත් මෙහෙමද මංදා...

මට තාම හිතාගන්න බෑ වෙලාවකට... නුඹ ඔය තරම දැඩි උනේ කොහොමද කියල, මුරණ්ඩු බව නම් දන්නවනෙ කොහොමත්....

ඒක එහෙම උනත් ප්‍රොෆයිල් එක බලද්දි ගොඩක් හිතට අමාරුයි... ඒක දරාගන්නත් අමාරුයි වගේ... ඒව කොහොම උනත් නුඹයි මායි ආයෙ ආදරේ නොකරන බව මම දන්නවා... සංසාරෙම ආයෙ කවදාවත් අපි මුණ ගැහෙන එකක්වත් නෑ...
එක අතකට ඒකත් හොඳයි...
ඒත් යාළුවෙක් විදියටවත් මට නුඹ ගැන දැනගන්න නැති කරපු එක ගැන මට තියෙන්නෙ තරහක්...

නුඹව අල්ලගත්ත, බැඳුනා දැඩි වැඩියි... අද මම ඒක දෝනි අක්කටත් කිව්ව... නුඹේ මසේජස් බලාගෙන යද්දි වෙනස තේරුනා... වෙනස තියෙන්නෙ හිත ඒක අඩ්මිට් නොකරන එක විතරයි...

කමක් නෑ ඔයා සතුටින් ඉඳීවි කියල හිතනව... හ්ම්...

කවදමහරි දවසක සමහරවිට මට ඔයාව බලන්න හිතේවි එදාට බලන්න එනවා... කවදමහරි... හ්ම්....

No comments:

Post a Comment