Tweets by @Tweetsbysuku myblog: hmm Thinking

Facebook Fan Page

Wednesday, August 14, 2013

hmm Thinking

Dilesha අක්ක එක්ක කතා කරාම දන්නෙ, ඊයෙ චීනෙ “වැලන්ටයින්ලු“ ... එහේ අපිට වඩා හොඳට ඒක සමරන පාටයි, පවුල් සංකල්පයට ගොඩක් ගරු කරන රටක්...
මෙහේ නම් සමහර වෙලාවට නිතරම වැලන්ටයින් වගේද කියල හිතෙනව.. .හ්ම්....

ඒ අතර ඉන්දියන් බිස්නස් කරන කෙනෙක් එක්ක කතා කලා, එයා දන්නවා ලංකාවට එන කෙනෙක්, ජීවන වියදම පවා දන්නවා... රස්සාවලුත් පඩිත් ඒවයින් කරන්න පුලුවන් ඒවත් ඒ මහත්තයා දන්නවා...

අපි හැබැයි තාමත් කම්මැලිකමේ ඉන්න ගමන් ආශ්චර්යය හීනෙද කියල වෙලාවකට හිතෙනවා... හ්ම්...

No comments:

Post a Comment