Tweets by @Tweetsbysuku myblog: ඉදිරියට සමහරවිට

Facebook Fan Page

Tuesday, August 20, 2013

ඉදිරියට සමහරවිට

හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂක කෙනෙක් මුණ ගැහුනා, ග්‍රහලෝකාගාරයේ කලින් හිටපු අධ්‍යක්ෂකවරය... සෑහෙන දේවල් කතා කලා.. එතුමා රටවල් 22ක සංචාරය කරපු කෙනෙක්... ඒ රටවල් අතර අපේ රට විශේෂ වෙන කරුණු කිව්වා...
දරුවො 4 ම එංගලන්තයෙ රැකියාවල් කරනවා. රට වෙනුවෙන් සෑහෙන මෙහෙයක් කල කෙනෙක්, හැබැයි ඒව පත්තර වල දාලා නෑ... උවමනාවක් නොතිබුන නිසා...

රටේ තත්වය, වෙන රටවල තත්වය වගේ ඒව කතා කලා... ඒවගේම Galle ගොඩක් හොදයි කිව්වා ගාල්ලට ආවම විශේෂයෙන් නොදන්නම අයත් උදව් කරලා, සලකල තියෙනවා ... ඒ ගැන ආඩම්බරයි... !
රටවල් 20 ගානක ගියපු කෙනෙක් විදියට එතුමා හැම කෙනෙක්ම එක සමාන මනුෂ්‍යත්වයේ නාමයෙන් ඉන්න අය බව හිතනව...
රට ලෝකෙ ගැන හිතන හැටි, විශේෂයෙන් රටේ තත්වෙ ගැන සෑහෙන්න කතා කලා... හැම උගත් රටට ආදරේ කෙනාගෙම අදහස් ගොඩක් සමාන බව තේරෙනවා... හ්ම්... රට වෙනුවෙන් කරන්න දේවල් සමහරවිට ඉදිරියට තියේවි.....

No comments:

Post a Comment