Monday, May 23, 2016
Friday, May 20, 2016
සාමාන්‍ය විදියට හිතෙන දේ තමයි, අරයව මෙයාව පරද්දලා දිනුවම ඒක ඉවරයි කියල...
ඒත් ඒක එතනින් නවතින්නෙ නෑ... තරහක්, වෛරයක්, ද්වේෂයක් උනත් ඒකෙ උපරිමයෙදි කරන්න පුලුවන් දේ තමයි අනිත් කෙනාව මරන එක... එහෙම කලත් ඒක ඉවර නෑ.. ඒක සංසාරෙටම තියෙනව...
බුදු බණේ තියෙනවා කාල යක්කිණී කියල කතාවක්.. ඒකෙ තියෙනවා ආත්ම භව ගානකදිම මරා ගන්නවා ගෑණු අය 2ක්..
ඇත්තටම හිතුවොත් ඒක එතනින් ඉවරත් නෑ. වෛරයක් වගේ දෙයක් හිතට ආවොත්, මැරුණත් ඒක සංසාරෙටම ගෙනියනව..
සමහරවිට අපි නොදන්නවට යම් කාලෙක කරදර කරපු අය මොකක් හරි ආත්ම භවයක ඉන්න පුලුවනි අපිට වෛරී බැල්මක් එල්ල කරගෙන... එතකොටත් අපිට කරදර වෙන්න, වැඩ පාඩු වෙන්න ඉඩ තියෙනව... (ඕව කේන්දරේ පෙන්නන්නෙ නෑ)
ඒනිසයි කියන්නෙ පින් දෙනකොට “සියලු දෙවියන්, සියලු ඥාතින්, සියලු සත්වයන්ට “ කියල පින් දෙන්න කියල...
පින් දෙන්න අමුතුවෙන් සල්ලි ඕන නෑ... කෑම කාලා පිඟාන හෝදනකොට, “ මේ ඉදුල් ස්වල්පය කුසගිනි ඇති සතෙකුට ආහාරයක් වේවා “කියල හිතුවත් ඇති...
පහුගිය කාල වල ලොකු ප්‍රචාර එක්ක මැරුණු ගොඩක් අය ගැන හොයද්දි, නොදන්න ආත්ම භව වල කර්ම විපාක තමයි ලැබිල තියෙන්නෙ...
ඒව ඉතින් හොයාගෙන යන එක තේරුමක් නෑ... මොකද වෙන ආත්මයක කරපු දෙයක් මේකෙදි දන්නෙත්, මතකෙත් නැති නිසා....
- තරහව, වෛරය දිගට තියාගෙන ගිහිල්ලා... කොහේවත් ඇත්තට දිනුමක් නෑ...
මේකෙ දිනුවත්... ඊලග එකකදි සිද්ධ වෙනවා විපාක දෙන්න... කරදර විඳින්න... අද දුක් විඳින කරදර වෙන හැමෝටම නොවුනත්, ගොඩක් අයට ඒ කර්ම විපාක තියෙනව වෙන්න ඇති හ්ම්...

Wednesday, May 18, 2016
Sunday, May 15, 2016
දහම විශ්වාසයි.... ශ්‍රද්ධාව හ්ම්... ශ්‍රී පාද ගමනෙන් ! (මැයි 12-13) 2016
මැයි 12 රෑ වෙලා ශ්‍රී පාදෙ නගින්න පටන් ගත්ත. ඒ රෑත්, 13 වෙනිදා උදෙත් වැහි බිංදුවක් වැටුනෙ නෑ... (වැහි කාලෙක) ඊට කලින් එකදිගට වැස්සත් තිබ්බ.
විශ්වාස, ශ්‍රද්ධාව වගේ කාරණා එක එක තියෙනව... ඒව ගැන එක එක්කෙනාට තියෙන්නෙ එක එක විශ්වාස..
දහම විශ්වාසයි.... ශ්‍රද්ධාව හ්ම්...
කොහොම උනත් ඒ ගැන හරිම සතුටුයි...
Not a single rain drop(Today morning n yesterday), until we passed 1 Km from #SriPada....
There are things Faith, beliefs...
Yes I believe in my Karma, Faith n Gods
- සුමනසමන් දෙවියන් සෝවාන් තත්වයට පත්වෙච්ච බවයි පොත් වල තියෙන්නෙ... සමන් දෙවියන්ගෙ නමින් කරන දේවාල වල කපු මහත්තුරු දන්නෙත් එච්චරයි.. හැමදාම කියන පුරුදු දේ මිසක්, හිත දියුණු කිරීමක්, ඒ ගැන අවබෝධයක් ඒ අයට නෑ.
සුමනසමන් දිව්‍ය රාජයා දැන් සකෘදාගාමි තත්වයට පත් වෙලා ඉන්නෙ...
ගමන නම් හොඳයි... සතුටුයි... රටටම එකදිගට වහින්න ගත්තෙ අපි ඇවිල්ලා කිලෝමිටරයක් ගියාට පස්සෙයි...
ගමනේ තියෙන තත්වය එක්ක ඒ අතරමගදි වැස්ස නම් ඇතිවෙන අපහසුතාවය විස්තර කරන්න බැහැ...
ඒනිසා මේ ගමනට අධිෂ්ඨාන දුන්නු අපෙ වෙද මහත්තයට, සුමනසමන් දෙවියන්, නාග රාජයාණන්වහන්සේ, මැණික් කඩවර දෙවියන් ඇතුළු සියලු දෙවියන්ට, සියලු ඥාතින්ට, සියලු සත්වයන්ට, ගමන යන්න උදව් පදව් කරපු අයට, ගමනේදි උදව් කරපු අය යනාදි කොට ඇති සම්බන්ධ සියලු දෙනාට පින් අනුමෝදන් වේවා !
තුනුරුවන්ගෙ සරණ ලැබේවා !

Saturday, May 14, 2016
Friday, May 13, 2016
Wednesday, May 11, 2016
#GodFather එක්තරා විදියකට වෙනසක් කරපු චිත්‍රපටියක්...
මේ ෆිල්ම් එක බලල ඒකෙන් ආදර්ශ අරගෙනත් දේවල් කරල තියෙනව ඒකාලේ...
#ගෝඩ්ෆාදර් කියන්නේ ලොකුම පාතාලයක් තියෙන කෙනෙක් උනත්, එයා බොහෝම සාධාරණයි. විශේෂයෙන්ම මත්කුඩු වගේ ඒවට එයාගෙන් උදව්වක් ලැබෙන්නෙ නැහැ. ඇත්තටම ඒකයි ඒකෙ තේරුමත්...
- නීතියෙන් හරියට පිළිසරණක් නැති අයට එයාගෙන් පිහිට තියෙනව....
- එයා ඉන්නෙ ඉහලම දේශපාලනඥයන්ට වඩා ඉහලින්... ඒකයි විශේෂත්වය...
ලංකාවෙ තිබුනු හැම ආණ්ඩුවකම, දැනුත් මැරයෝ, පාතාලය නඩත්තු වෙනව...
හැබැයි ඒ හැමතැනදීම දේශපාලනයට යටින් පාතාලය තිබුන මිසක්, උඩින් තිබිල නෑ..
නමුත් ගෝඩ්ෆාදර් කියන්නෙ ඊට ඉහලින් ඉන්න කෙනෙක්...
ලංකාවෙ පහුගිය කාලෙ අත්දැකීම් අනුව ගෝඩ් ෆාදර්ලා හිටියෙම නැති තරම් උනත්, ඒ කාලේ ගෝනවල සුනිල් රටම හොල්ලගෙන හිටියෙ. එජාප ආණ්ඩුවෙ බලය එක්ක... පුදුම තරම් කරදරයක් මිනිසුන්ට තිබිල තියෙනව...
ඊට පස්සෙ සොත්ති උපාලි..
ඊට පස්සෙ ධම්මික, චින්තක අමරසේකරත්, කඩුවෙල වසන්ත, බැද්දගාන සංජීව වගේ නමුත් ලංකාවෙ ප්‍රසිද්ධයි... ඊටපස්සෙ හැමෝම කතා කරපු වම්බොට්ට...
ඔය හැමඑකමත් ඉතින් දේශපාලන අධිකාරි වල අය... පස්සෙ වම්බොට්ට වගේ අයට ඒ අයම වැඩේ දුන්නා...
පහුගිය කාලෙ නම් අතර දකුණෙ පාතාල රාජ කියපු මනෝජ් මෙන්ඩිස් අයියල වගේ අයත් හිටියෙ දේශපාලන හයිය අරගෙන...
ඒනිසයි ආණ්ඩු මාරු උනු ගමන් ඝාතනය වෙන්නෙ...
කොහොම හරි ඉතින්.... ලංකාවෙ ගෝඩ් ෆාදර්ලා ඇති වෙන ක්‍රමයක් නැහැ... එහෙම අය වැඩකට නැති උනත්... සමහරවිට වටිනව වෙන්න පුලුවනි හ්ම්...
#හිතෙනදේවල්

තරු අත් අකුරින් ලියා එවමි හ්ම්...
තරු අත් අකුරින් ලියා එවමි ඔබට පෙම්පත..
ඔබෙ සෙවණ පමණි මිහිපිට ඇති එකම සම්පත....//
මඳ පවන මොටද ඔබේ සුවඳ මුසුවී නැත්නම්...
සඳ කිරණ මොටද ඔබ මගෙ තනියට ලඟ නැත්නම්..//
එළි කරමි මගෙ ලඟ ඇති ආදරයේ වත්කම්...
පැල්පත ද මට හොඳයි මිහිරියෙ එක හිත ඇත්නම්...
කල්ගෙවා දෙනෙත් නොපියා ඔබ ගැනම පිය කතේ..
කල්පනා කල පමණ මට කල්පනාවක් නැතේ..
ඇඳිරියද මැණික හඳුනන ඇස් දෙකක් මට ඇතේ..
එනු මැනවි රස බලමු සෙවණක එකම පැල්පතේ..
-
ගායනය, සංගීතය - වික්ටර් රත්නායක
ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
~ SMS වැට් නිසා හරි ගණන් එකේ... ආයෙ ලියුම් ලියමු...
Monday, May 9, 2016
වෙලාවකට මේක හරි කරදරයක්...
ගයන්ත කරුණාතිලක ඇමතිතුමාට දෙයක් අන්තර්ජාලයේ තිබුනොත්,
හොඳ හෝ නරක වේවා අනිවාර්යෙන් බොහෝදෙනෙක් මට ඒ ගැන කියනව...
ඒක හොඳ දෙයක්.. දැනුවත් කිරීම...
ඒත් දවසකට ඒවා 10-20ක් කියන්නට ගියාම ඒ හැම එකම බලන්නයි හොයන්නයි ගියාම ඒක හිතට කරදරයකි.
අපි එතුමාට ගරු කරන්නෙ ඥාතිත්වයටත්, චරිතය හොඳ නිසාත් යන කරුණු මූලික කරගෙනය.
පහුගිය දවස් වල විවිධාකාර හේතු වලට ඇමතිතුමාට මඩ සහ විවේචන වලදි බොහෝදෙනෙක් ඒ ගැන දැනුවත් කිරිම ගැන ස්තූතිවන්ත වෙන අතර, ඒවාට පිලිතුරු සැපයීම ඇමතිතුමා පත් කරන ලද නිලධාරින් විසින් මිස මම කල යුතු දෙයක් නොවන බව මට හිතෙනවා...
අනිත් කාරණය ඒවා සමහරකට නිසි පිලිතුරක්, පැහැදිලි කිරිමක් ඇමතිතුමාගෙ නිලධාරින් කරපු බවක්ද නැති අතර සමහර ඒවාට පිලිතුරු දෙන්නෙ දවස් ගණනකිනි. එතකොට ඒවා වෙලා ඉවර වීම ගැන මටද ප්‍රසාදයක් නැත.
ඉතින් ඒවා මට අදාල කාරණා නෙමෙයි....
මම ඇමතිතුමා, ඇමති උනාට පස්සෙ එතුමාගෙ වැඩකට හෝ, සාධාරණ හේතු ඇති, සුදුසුකම් ඇති අයට උදව්වක් අරන් දෙන්නට මිස මගෙ පෞද්ගලික වැඩ වලට ඇමතිතුමාව මුණ ගැසී නැත.
මම කරන වැඩ මම කරගෙන යනව මිසක්, ආණ්ඩුව හා සම්බන්ධව කරන දෙයක් නැත... වාසනාවට අපිට ලැබෙන දේවල් තිබෙන අතර, එනිසා වෙනත් අයගේ දේවල් උවමනාවක්ද නැත.
https://www.facebook.com/photo.php?fbid=10203732410065263&set=a.10203765117682933&type=3#May2016TSH

හැමදාම නත්තල්..
හොයාගෙන යනකොට, ලෝකෙ ඉහලටම ගියපු අතිබහුතරය, විශේෂයෙන් ලෝකය වෙනස් කරපු නායකයෝ, විශේෂ අය කවුරුවත් සැපට සනීපෙට හැමදාම ඉදලා ඒ තත්ව වලට ඇවිත් නැහැ...
මට ඒක හිතුනෙ අහම්බෙන් වගේ ධර්මාශෝක රජතුමාගෙ කතාව ටිවි එකේ දැක්ක නිසා...
එහෙම හිතුවම, නැපොලියන් බොනපාට්, හිට්ලර් වගේ අයත්, දුටු ගැමුණු මහ රජතුමා, මහා විජයබාහු, මහා
පරාක්‍රමබාහු වගේ රජවරු පවා යම් කාලෙක හරිම කරදර විදල තියෙනව...
ලෝකෙ රටවල් ගානක රාජ්‍ය නායකයොත් එහෙමයි... ඔබාමා ගැන හිතුවත්, ඉන්දියාවෙ මෝදි ගැන හිතුවත් එහෙමයි...
ඊට අමතරව පහුගිය කාලෙ රජ වගේ හිටිය අපෙ මහින්ද මහත්තයත් සෑහෙන කරදර විඳලා ආවෙ. හිටපු ජනාධිපති ප්‍රේමදාස මහත්තයත්, අද ජනාධිපති මෛත්‍රිත් එහෙමයි...
- නාමල් අයියල වගේ අයට වැරදුනෙත් එතන වෙන්න පුලුවනි...
මට මේ හිතුනෙ හැමදේම හරි ගිහින් හැමදාම නත්තල් එක්ක දේශපාලන බලයත් ලැබේවි කියල හිතාගෙන පතාගෙන, මවාගෙන ඉන්න මං දන්න, අපි එක්කත් ගේමට ඉන්න සමහර අය ගැන හිතෙද්දි... හ්ම්...

Tuesday, May 3, 2016
Subscribe to:
Posts (Atom)