Tweets by @Tweetsbysuku myblog: දහම විශ්වාසයි.... ශ්‍රද්ධාව හ්ම්... ශ්‍රී පාද ගමනෙන් ! (මැයි 12-13) 2016

Facebook Fan Page

Sunday, May 15, 2016

දහම විශ්වාසයි.... ශ්‍රද්ධාව හ්ම්... ශ්‍රී පාද ගමනෙන් ! (මැයි 12-13) 2016

මැයි 12 රෑ වෙලා ශ්‍රී පාදෙ නගින්න පටන් ගත්ත. ඒ රෑත්,  13 වෙනිදා උදෙත් වැහි බිංදුවක් වැටුනෙ නෑ... (වැහි කාලෙක) ඊට කලින් එකදිගට වැස්සත් තිබ්බ.

විශ්වාස, ශ්‍රද්ධාව වගේ කාරණා එක එක තියෙනව... ඒව ගැන එක එක්කෙනාට තියෙන්නෙ එක එක විශ්වාස..

දහම විශ්වාසයි.... ශ්‍රද්ධාව හ්ම්...

කොහොම උනත් ඒ ගැන හරිම සතුටුයි...

Not a single rain drop(Today morning n yesterday), until we passed 1 Km from #SriPada....

There are things Faith, beliefs...



























Yes I believe in my Karma, Faith n Gods


- සුමනසමන් දෙවියන් සෝවාන් තත්වයට පත්වෙච්ච බවයි පොත් වල තියෙන්නෙ... සමන් දෙවියන්ගෙ නමින් කරන දේවාල වල කපු මහත්තුරු දන්නෙත් එච්චරයි.. හැමදාම කියන පුරුදු දේ මිසක්, හිත දියුණු කිරීමක්, ඒ ගැන අවබෝධයක් ඒ අයට නෑ.
සුමනසමන් දිව්‍ය රාජයා දැන් සකෘදාගාමි තත්වයට පත් වෙලා ඉන්නෙ...

ගමන නම් හොඳයි... සතුටුයි... රටටම එකදිගට වහින්න ගත්තෙ අපි ඇවිල්ලා කිලෝමිටරයක් ගියාට පස්සෙයි...
ගමනේ තියෙන තත්වය එක්ක ඒ අතරමගදි වැස්ස නම් ඇතිවෙන අපහසුතාවය විස්තර කරන්න බැහැ...


ඒනිසා මේ ගමනට අධිෂ්ඨාන දුන්නු අපෙ වෙද මහත්තයට, සුමනසමන් දෙවියන්, නාග රාජයාණන්වහන්සේ, මැණික් කඩවර දෙවියන් ඇතුළු සියලු දෙවියන්ට, සියලු ඥාතින්ට, සියලු සත්වයන්ට, ගමන යන්න උදව් පදව් කරපු අයට, ගමනේදි උදව් කරපු අය යනාදි කොට ඇති සම්බන්ධ සියලු දෙනාට පින් අනුමෝදන් වේවා !
තුනුරුවන්ගෙ සරණ ලැබේවා !


1 comment:

  1. ඔබ,

    # රෑකියාවක් කරන කෙනෙකුද?
    # රෑකියාවක් සොයන කෙනෙකුද?
    # රෑකියාවක් කරන ගමන් වෙනත් ආදායම් මාර්ගයක් සොයන කෙනෙකුද?
    # නෙට්වර්ක් මාර්කටින් දෑනටමත් කරන කෙනෙකුද?
    # අමතර අදායමක් සොයන අයෙක්ද?
    # පාසැල් අධ්‍යාපන අවසන් කල අයෙක්ද?
    # වෘත්තිකයෙක්ද?
    # ව්‍යාපාරිකයෙක්ද?
    # ගෘහණියක්ද?
    # විශ්‍රාමිකයෙක්ද?
    # තමන්ගේම දෙපයින් නැගිසිටීමට වෙර දරන අයෙක්ද?
    # වැඩිදුර අධ්‍යාපන කටයුතු සදහා මුදල් සෙවීමට වෙහෙසෙන අයෙක්ද?

    ඔබ මේ කවුරු වුනත් අප ආයතනයේ අමතර අදායම් අවස්ථාවක් ඔබටත්,ඔබට පහසු කාල වේලාවන්හීදී එකතු වී ඉහළ ආදායමක් ලබා ගන්න.

    රුපියල් ලක්ෂ 9 ක් මසකට උපයන්න !
    එන්න...... ජීවිතය ජයගන්න.......ඔබගේ සිහින සහ බලාපොරොත්තු කෙටි කාලයකින් ඉටු කරගන්න........අපත් සමග අත්වෑල් බෑදගන්න.
    විස්තර ලබාගෑනීමට පිවිසෙන්න.
    www.sonrich4u.blogspot.com

    ReplyDelete