Tweets by @Tweetsbysuku myblog: හැමදාම නත්තල්..

Facebook Fan Page

Monday, May 9, 2016

හැමදාම නත්තල්..

හොයාගෙන යනකොට, ලෝකෙ ඉහලටම ගියපු අතිබහුතරය, විශේෂයෙන් ලෝකය වෙනස් කරපු නායකයෝ, විශේෂ අය කවුරුවත් සැපට සනීපෙට හැමදාම ඉදලා ඒ තත්ව වලට ඇවිත් නැහැ...

මට ඒක හිතුනෙ අහම්බෙන් වගේ ධර්මාශෝක රජතුමාගෙ කතාව ටිවි එකේ දැක්ක නිසා...
එහෙම හිතුවම, නැපොලියන් බොනපාට්, හිට්ලර් වගේ අයත්, දුටු ගැමුණු මහ රජතුමා, මහා විජයබාහු, මහා
පරාක්‍රමබාහු වගේ රජවරු පවා යම් කාලෙක හරිම කරදර විදල තියෙනව...
ලෝකෙ රටවල් ගානක රාජ්‍ය නායකයොත් එහෙමයි... ඔබාමා ගැන හිතුවත්, ඉන්දියාවෙ මෝදි ගැන හිතුවත් එහෙමයි...

ඊට අමතරව පහුගිය කාලෙ රජ වගේ හිටිය අපෙ මහින්ද මහත්තයත් සෑහෙන කරදර විඳලා ආවෙ. හිටපු ජනාධිපති ප්‍රේමදාස මහත්තයත්, අද ජනාධිපති මෛත්‍රිත් එහෙමයි...

- නාමල් අයියල වගේ අයට වැරදුනෙත් එතන වෙන්න පුලුවනි...

මට මේ හිතුනෙ හැමදේම හරි ගිහින් හැමදාම නත්තල් එක්ක දේශපාලන බලයත් ලැබේවි කියල හිතාගෙන පතාගෙන, මවාගෙන ඉන්න මං දන්න, අපි එක්කත් ගේමට ඉන්න සමහර අය ගැන හිතෙද්දි... හ්ම්...

No comments:

Post a Comment