Tweets by @Tweetsbysuku myblog: Lanka Bell එකත් හරියට, ගාල්ල පැත්තේ විදුලි බල මණ්ඩලයේ ඒවා වගේය...,

Facebook Fan Page

Thursday, December 10, 2015

Lanka Bell එකත් හරියට, ගාල්ල පැත්තේ විදුලි බල මණ්ඩලයේ ඒවා වගේය...,

  ගාල්ල පැත්තෙදි ලයිට් ගියාම, විශේෂයෙන් බෙන්තර ඇල්පිටිය ආසනයට සම්බන්ධ පැති වලදි ලයිට් ගිය විට අප දන්නා එක එක මහත්තුරු එතනට කතා කරති.
කෙනෙක් මම මේ ගමේ, මම පොලිසියේ යනාදි ලෙස කතා කරයි..

විදුලි බල මණ්ඩලයේ මහත්තුරු කියන්නෙ පැය 3-4ක රෙපයාර් ඇති බවයි... කාටත් එච්චරය...

බැරිම තැන මම ගයන්ත කරුණාතිලක මහත්තයාගෙ, ප්‍රයිවට් සෙකට්‍රි කෙනෙක් ලෙස කතා කරනවා.. මට හරියට පුලුවන් දේ කතා කරන එක නිසා කෙලින්ම එයාලට කියන්නෙ, ජනතාවගෙන් පැමිණිලි ලැබෙන බැවින්, අපි පිලිතුරු දිය යුතු බැවින් මේක වහාම සාදා දෙන ලෙසයි... එයාල කියන්නෙ මහත්තයා පැය කීපෙක වැඩක් කියාය..

හැබැයි එහෙම කියලා හැමදාම විනාඩි 10ක් යන්නට කලින් ලයිට් ලැබී ඇත..
(එකම දේ ප්‍රයිවට් සෙකට්‍රිගේ ලිපිනය ලියාගැනීමයි. ඇමතිතුමාගෙන් මෙහෙම කෙනෙක් ඉන්නවාද කියල අහනවා ඇත... ඒකට කමකුත් නැත.. grin emoticon )

‪#‎Lankabell‬ එකද මීට සමානය, මෑතක සිට එකපාරටම නෙට් ඩවුන්වේ. විනාඩි 5-10කට අඩු ගානෙ වැඩක් කරගන්නට අමාරුය.. අයිපැඩ් කනෙක්ෂන් එකෙන් අප්ඩේට් දමාගැනිමට සිදුවේ..
ඊට පස්සෙ ‪#‎ලංකාබෙල්‬ එකට කතා කල විට පිලියම් ගන්නවා කියන අතර, කනෙක්ෂන් එක ගත් මහත්තයාටද දිගට කෝල් කල විට, විනාඩි 5-10කින් නෙට් හරි යයි...

අනෙ මංදා...

No comments:

Post a Comment