Thash's 18th Birthday - Nov. 29
https://www.facebook.com/sukumal.harischandra/videos/10206498878465244/
https://www.facebook.com/sukumal.harischandra/posts/10206489458869760

Its Cricket time - Nov.30
https://www.facebook.com/sukumal.harischandra/posts/10206493909461022

Dec. 01
Came Colombo ....
Met Chamal Mama & Clutch Automation ppl...
New business systems and ideas were all around.... hmm
https://www.facebook.com/sukumal.harischandra/posts/10206499865129910

Dec 02 - Went to Ministry of Telecommunication & Digital Infrastructure with #Chayavi...
Met, Mr. Athula Jayalal who is the media secretary and he is a kind person...
With the help of Devinda Aiya...
https://www.facebook.com/sukumal.harischandra/posts/10206502661999830

About Budget
#වාහනයක් ගන්න ඉන්නව නම්, තව මාස 2-3කට කලින් ගන්න.
තව ටැක්ස් එකක් ඒමට නියමිතයි ගොඩක් දුරට...
#අයවැය සම්මතයි...
මහින්ද මහත්තයට පණ දෙනව කියපු #මනුෂ ල වගේ අය බොරුකාරයො කියල අපි කිව්වෙ නිකන් නෙමෙයි..
මේ අයවැය 2පැත්තටම ගන්න පුලුවන් එකක්...
සමහර හොඳ ලක්ෂණ තිබුනත්, වාහන වලට කරපුවත්, සුපර් මාකට් වලට තිබ්බ බද්ද අඩු කිරීම තුල අනිත් පොඩි අයට බොහොම දරුණු විදියට ව්‍යාපාර වලට බලපාවි..
(සුපර් මාකට් බද්ද ගැන #ජවිපෙ වත් කතා කලේ නැති දෙයක්.. හරි පුදුමයි)
සියල්ල එක්ක, ඔව් මහින්ද මහත්තය ආයෙ එන්නෙ නෑ, සමහර කේන්දර දන්නව කියන අය කිව්වට...
ඒවගේම තාමත් සාපේක්ෂව හොඳයි මේ ආණ්ඩුව... ස්වාධීන කොමිෂන් සභා පත් කිරීමම හොඳ දෙයක්..
(අමාත්‍යංශ වල නිලධාරින් එහෙම කලින් ආණ්ඩුවේදිට වඩා ටිකක්වත් හොදයි වගේ... කාගෙ කවුද කියන්නෙ නැතිවම මනුස්සකමට කතා කරනව, සේවය ගන්න උදව් කරනව)
Sudden visit to Anuradapura - Dec. 03
https://www.facebook.com/sukumal.harischandra/posts/10206507649684519

No comments:
Post a Comment