Tweets by @Tweetsbysuku myblog: කාලෙකට පස්සෙ... කවියක්... මල් නංගිගෙන්... ^_^

Facebook Fan Page

Friday, December 4, 2015

කාලෙකට පස්සෙ... කවියක්... මල් නංගිගෙන්... ^_^


සුවඳ දුම් රතු නෙළුම් අබියස....
සිනාසෙන පහනක කිරණ මැද....
සෙමෙන් ගලනා මිතුරු දම් විද...
සිනාසෙන්නට මග කියන විට...
එයයි මට දෙව් බඹුන් වැඩි තැන...






No comments:

Post a Comment