Tweets by @Tweetsbysuku myblog: අප්‍රකාශිත ප්‍රේමය..

Facebook Fan Page

Thursday, December 10, 2015

අප්‍රකාශිත ප්‍රේමය..

ඔයාට කිව්වෙ නැති උණාට අදහසක් ආවා කියල.... කියාගන්න බැරි උනාට ඔයාට මං හරි කැමතියි...

ඉස්සර ආදරේ කරපු කෙනාව දැක්කම සෑහෙන්න හිතයි, ඔළුවයි රිදෙන මට...
ඔයා ගැන තියෙන අදහසින් විතරක්... (ඔයා දන්නෙවත් නැති උනත්) අද පරණ කෙනා දැකල හිත රිදුනෙ නෑ...

ඒ සැනසීමම ඇති ඔයා ගැන හොඳින් හිතන්න.... සිතිවිලි හරි බලවත්නේ...
මං හිතපුව යම් තරමක් ඔයාත් දන්න බව නම් මම දන්නවා...

කොහොම හරි කමක් නෑ, මගෙ හිතට අවුලක් නැති උනු එකම මට ගොඩක් ලොකු දෙයක්....
ඒ පින දන්නෙවත් නැති උනත් ඔයාට අනුමෝදන් වේවි... හ්ම්...

2 comments: