Tweets by @Tweetsbysuku myblog

Facebook Fan Page

Tuesday, July 30, 2013

උසස් පෙලට යන දරුවන්ට...

හ්ම් ඉරු අංකල්ට ස්තූතියි... හ්ම්

උසස් පෙල 2013 විභාගය වෙනුවෙන් පිටත් වීමට සුබ වේලාවන්

අගෝස්තු 5 සඳුදා
සුබ දිශාව - නැගෙනහිර

උදෑසන
පෙව. 6.30, 6.34, 6.42, 6.58, 7.02

දහවල
පෙව. 10.18, 10.26, 10.42, 10.46, 11.10

අගෝස්තු 6 අඟහරුවාදා
සුබ දිශාව නැගෙනහිර

උදෑසන
පෙ.ව. 6.19, 6.31, 6.47, 7.15, 7.19

දහවල
පෙව. 10.31, 10.43, 10.51, 10.59, 11.03

අගෝස්තු 7 බදාදා
සුබ දිශාව නැගෙනහිර

උදෑසන
පෙව. 6.07, 6.19, 6.27, 7.03, 7.31

දහවල
පෙව. 9.43, 9.51, 11.19, 11.27, 11.43

අගෝස්තු 8 බ්‍රහස්පතින්දා
සුබ දිශාව උතුර

උදෑසන
පෙව. 6.07, 6.15, 6.23, 6.27, 6.51

දහවල
පෙව. 10.07, 10.19, 10.27, 11.03, 11.31

අගෝස්තු 10 සෙනසුරාදා
සුබ දිශාව උතුර

උදෑසන
පෙව. 6.27, 6.31, 6.55, 7.07, 7.23

දහවල
පෙව. 10.43, 10.51, 11.07, 11.19


නුඹට දැනුන නම් ... හ්ම්

Face book is soooooo concerned bout its users..... when I say I m alone... they give me chances to find a gf by putting ads on right side bar....
(Love ah.... it pains )

ෆේස්බුක් එක හරියට හිතනව භාවිත කරන අය ගැන.... තනිකම දැනෙනව කිව්වම ඇඩ්ස් දාන තීරුවෙ ගෑණු ළමයෙක් හොයල දෙන්න ට්‍රයි කරනවා... ඒකෙත් හැටි....

________________________

ෆේස්බුක් එකට දුක දැනෙන හින්දද කොහෙද,
බලන්න කොච්චර ට්‍රයි කරනවද ගෑනු ළමයෙක්ව සෙට් කරල දෙන්න... දකුණු පැත්තෙ ඇඩ්ස් දාලා... ඒකට ඔයා.... අදටත් එක අකුරක් නෑ... හ්ම් ආයෙත් මතක් වෙන්නෙ මට ඔයාවම මොකටද කියල මතක නෑ... ඒත් එක දෙයක්... ඔයා හැමෝම ගාව ඇඬුවට... මම අඬල තියෙන්නෙ ඔයා ගාව විතරයි..... ඒකවත් ඔයාට මතක නැතිව ඇති.... කොහොම හරි හොඳින් ඉන්ට....

Sunday, July 28, 2013

කුලරත්න ලොකු තාත්තව කාලෙකින් දැක්ක නිවුස් වල... හ්ම් ... ස්වර්ණවාහිනි නිවුස් වල....
බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති වෙලා ඇවිල්ල තියෙන්නෙ මාස කීපෙකට කලින්... දන්නෙ අද....

මීට වඩා දේවල් ගැන උනන්දුවෙන් ඉන්න ඕන... හ්ම්....

දවසම ටිකක් කම්මැලි උනත් හිතේ සතුටක් හොඳක් තියෙනව...

Saturday, July 27, 2013

Flash backs.....

I m online after long time... Almost + 250 ..... I feel its only me, not online.....

Then (Binaka)Tharu chat... hmm so many flash backs.... craziest times 2009-11 in Galle (miss Ruvindu & Chathula).......

කාලෙකට පස්සෙ ඔන්ලයින් ආවම හිතෙන්නෙ මම විතරයි ඔන්ලයින් නැත්තෙ කියල...

තරු කතා කලාම මතක් උනේ පරණ ගොඩක් ඒවා... ගාල්ලෙ හිටපු කාලෙ පිස්සු නැටුවා... දැන් ඒව නෑ...
තරුට 2010 දුන්නු මල තාම තියෙනව... හ්ම්.... පිස්සු නැටුවත් සතුටින් හිටි කාලයක්... සතුටුයි ඒනිසාම....... ගාල්ල හැමදාම ....


Tharu showed a pic of that old flower I gave to her in 2010 I think...

I remember the crazy things we have done in past.... may be the craziest time in my life.... hmmm

Friday, July 26, 2013


It was so cold and I wish I had a love..... hmmmm

අද වගේ හීතලම හීතල දවසක කේඑෆ්සී එකේ හීතලට ගැහෙන ගමන් බිස්නස් ප්‍රසන්ටේෂන් කරද්දි.... ආදරවන්තයන් මැද ඉදගෙන .... හ්ම්....
හීතල දැනෙද්දි හිතුන ආදරයක් තිබුන නම් කියල... හ්ම්...
feeling meh with හිතෙන දේවල් and Bhavnish Kanojia at KFC Rajagiriya.

Things are going well

Things aren't going that well, but its fair.

Life is still mumbling and bubbling.... but it gives Hope.....

I m seriously considering the lessons I got day before yesterday..... Real life experiences... hmmm

Thursday, July 25, 2013

ගෑණු ළමයි හරිම ෂෝක්ය.....

සල්ලාලයන්ට පණ දෙන්නට ලෑස්තිය....
ඇත්තටම ගරු කරලා යහපත වෙනුවෙන් දෙයක් කිව්වොත් ඒක “කන්ට්‍රෝල්“ කිරීමකිලු.....
(අවුල කොහෙද... මංදා....)
හැමදාම ඒකම වෙන්නෙ මොකද මංදා.... සල්ලාල මහත්තුරුන්ට පණ දෙන්න ලෑස්ති අය, යහපත වෙනුවෙන් දෙයක් කිව්වම ඒක වරදක් විදියට දකින්නෙ නිදහසට බාධාවක් විදියට දකින්නෙ මොන හේතුවකටද කියල මට හිතාගන්න බෑ.

ඇත්ත නම් ඕන නරක කෙනෙක්, සල්ලාලයෙක්ව හොඳ කරන්න ගෑණු කෙනෙක්ට/ගෑණු ළමයෙක්ට පුලුවන්... ඒක ඕනම ගෑණු කෙනෙක්ට කරතැකි... එහෙම උනත් නරක අයට අවනත වෙලා එයාලට කැමැත්තෙන් ඉන්නව මිසක්.... එයාලව හොඳ කරන්න කාටවත් උවමනා නෑ.
අනිත් පැත්තෙන් කරන්නෙ අනිත් වැඩේ.
අනිත් එක නිර්වචනය කරන්නෙ ‘කන්ට්‍රෝල්‘ කිරීම, උදව් කල නිසා කමක් නෑ කියල.... ඒක තමා ඊට වඩා අවුල... හ්ම්.....

ඒනිසා ඊට මීට වඩා හොඳයි පාඩුවෙ කරගන්න තියෙන දෙයක් කරගෙන ඉන්නවා... හ්ම්... කොච්චර වැඩ තියෙනවද කරන්න ජීවිතේ... හ්ම්....

Wednesday, July 24, 2013

Today

It was mind blowing.....
Being wise or smart is nt that needy... I have to think again... hmm
Brain wash or cup is empty nw... hmmm
Miss U Kaushika... good for U....

බලාගෙන ගියාම මේ ව්‍යාපාර කරන අය කොච්චර මහන්සි වෙනවද... මුළු ජීවිතේම ඒකට කැප කරනවනේ... එහෙම හිතුවම මම මොකුත් කරන්නෙ නෑ වගේ... හ්ම්... ජීවිතේ විඳින්නත් ඕනලු... ආදරයකුත් ඕනලු...
මගෙ මොලේ අළුත් වෙලාද කොහෙද... ඒක තේරෙන්නෙ හෙට උදේට ඉතින්... හ්ම්....
@Business Discussion

_______________________

I just wasted the day by thinking about the Discussion... It was unexpected. All the Ideas I got from there, changed my mind... or brain wash I guess....

It was unexpected to meet Mr. Mahinda. It was good, cause always we talk about absolute reality..... hmmm

Hmm its true.. If you are smart.... smarter one..., you might know about so many things. Even try to do so many things.... with less resources and without committing the TIME factor....
So many people do not find it... specially smart people. They messed up things by doing so many things. One at a time.

We know the bad facts of doing a job, doing just it...
Today was about doing Business....

ඒවගේම ජීවිතේ බිස්නස් වගෙ ඒව කරද්දි... වෙලාව ගැන හරියට අයිඩෙන්ටිෆයි නොකිරීමත් බරපතල අවුලක්... විඳින්න තියෙන වෙලාව.. එන්ජෝයි කරන්න තියෙන වෙලාව නැති වෙන්න පුලුවනි... ආදරේත් කරන්න කිව්වනේ... ඒකත් ආයෙ හිතෙනව දැන්....

වරද්ද ගත්ත තැන්... හ්ම් වැරදීගෙන යන නිසා... වැරදීම් ජීවිත වල තත්වයන් හා සමග ගලපල. අපිට දුන්නු ආදර්ශයන්. ඒක වැදගත්....
ටෙක්නිකල් ලෝකය, තමන් දන්න ක්ෂෙත්‍රය හොදට දැනීම පමණක් බිස්න් වල දියුණුවට සාර්ථක නැති බව.

පාට්නර්ෂිප්ස් අත්‍යාවශ්‍යයි... බිස්නස් වලදි... නිවරදිව අඳුන ගන්න ඕන...
දැනුම වගේම ටයිම් මනේජ්මන්ට් එකත් හරිම වැදගත්....

‘හවුලේ කැඳත් නෑ‘ - පල් බොරු කතාවකි. හරියට කලොත් කරන්න පුලුවන්...

උඹට ටැලන්ට් එක තියෙනවා.., අනාගන්න තියෙන පොසිබිලිටිය ටිකක් වැඩියි...

“ගොඩක් කරන්න හැදුවට... එකක් ෆුල් කරන්න ඕන “

“ වැඩ කරන්න පුලුවන් එකයි, බැරි එකයි හොයාගන්න නෙට්වර්ක් මාකටින් හොඳයි“

ඉන්ඩේන්ජර්.... වයසෙ හැටියට ඉන්ෆොමේෂන් වැඩි වෙන එකත් භයානයකි. පොටෙන්ෂල් එක හොඳයි... වැඩි කරගන්න හොඳ නෑ. 


“ සක්සස් වෙන්න ගොඩක් ඕන නෑ “

______________
අද දවසම නිකම්ම වගේ ගෙවලා, හවස මීටින් එකට හිටියා... ඒකෙ වෙනසක් තිබුනා... ඒක ගොඩක් හොදයි තමා... හිතන විදිය... වෙනස් දැන්....


You are a FLOWER >

" U r a flower... and stay like a Flower " - I say....
Then... I m nt a flower, I m rough... I never be like that... bla bla...
-- Something wrong somewhere ---

ඔයා මලක් වගේ ඉන්න ඕන කෙනෙක්“ කියල ගෑණු ළමයින්ට කිව්වම..... “ මම මලක් නෙමෙයි... මම බොළඳ වෙන්නෙ නෑ... මම මලක් වගේ නෑ..... කතා ගොඩයි...

කොහේ හරි මොකක් හරි වරදක් දැනෙනව... හ්ම්...

දඬු අඬු වලින් මල් නෙලන්න බැරි කතාව ආදේශ කලේ නැත...

Tuesday, July 23, 2013

Good Pic... after long time....

I got a chance to take a pic of a Parrot... He can say " hi " ...

I did not try to speak with him but to take the picture... He gave a good pose I think... pic is good for me..... hmmm

Monday, July 22, 2013

Some Drawing of mine...

I m not good at drawing or painting.... but my Mom n Sister can do it. Their paintings are awesome....
I just feel to draw, actually it was made by using Photoshop... just nothing... bt I like it...



Weird thing is I got so many readers... I do not know how it happens... I m not posting my stuff to our fb pages, or twitter... I do it rarely, even to google plus I dnt do often....
I must honest, my blog is nothing, some would say junk yard... hmm... bt I like it....

අද පෝය දවසක්....


අද ඇසල පෝය ....  ශාසනික වශයෙන් ගොඩක් වැදගත්....

අද උදේ මාවරවල්ලියෙ භද්දිය හාමුදුරුවන්ගෙ ගොඩාක් හොඳ බණක් ගියා අහන්න හරියට බැරි උනා වෙන වෙන ඒව ගැන හිත හිත හිටපු නිසා.....

කොහොම හරි ඊට පස්සෙ සන්ධ්‍ය අක්ක දුන්නු මේ සිංදුව ඇහුව ඒකත් හොඳයි...



ඊට පස්සෙ අමාදහර බැලුව සර්ණවාහිනියේ...
දේවාලෙගම මේධානන්ද නායක හාමුදුරුවො, පදලංගල ධම්ම දස්සි හාමුදුරුවො, අත්තනායක එම් හේරත් මහත්තයා හිටියා... කොටිකාවත්තෙ පන්සලක....

ඒකත් සෑහෙන්න හොඳයි... මාතෘකාව “ සිරිත්-විරිත් “ ගැන...

නොදන්න දේවල් සෑහෙන්න ඉගෙන ගත්තා... සමහර හොඳ සිරිත් තියෙන නිසා තාමත් මං ගාවත් මටත් සතුටුයි... පිරිමි ගැන කියපු ටිකටත් සතුටුයි...

කරන්න දේවල් ගොඩයි... හ්ම්