Tweets by @Tweetsbysuku myblog

Facebook Fan Page

Tuesday, June 14, 2016

"A Thousand Years"



Heart beats fast
Colors and promises
How to be brave?
How can I love when I'm afraid to fall?
But watching you stand alone,
All of my doubt suddenly goes away somehow.

One step closer

[Chorus:]
I have died every day waiting for you
Darling, don't be afraid I have loved you
For a thousand years
I'll love you for a thousand more

Time stands still
Beauty in all she is
I will be brave
I will not let anything take away
What's standing in front of me
Every breath
Every hour has come to this

One step closer

[Chorus:]
I have died every day waiting for you
Darling, don't be afraid I have loved you
For a thousand years
I'll love you for a thousand more

And all along I believed I would find you
Time has brought your heart to me
I have loved you for a thousand years
I'll love you for a thousand more

One step closer
One step closer

[Chorus:]
I have died every day waiting for you
Darling don't be afraid I have loved you
For a thousand years
I'll love you for a thousand more

And all along I believed I would find you
Time has brought your heart to me
I have loved you for a thousand years
I'll love you for a thousand more

Sunday, June 5, 2016

Where Have All The Flowers Gone

Kapila.M. Gamage සර්ගෙ “තෙරියුම් කෝකිලා ගැන දැනෙන දෙයක් කියන්න කියල සර් කිව්ව නිසාත් ආයෙත් එක එක වෙලාවට පොත කියවනව...
සතියකට කලින් මතකය අලුත් වෙද්දි... එදා Nadeeka Guruge මහත්තය කියපු සිංදුවත් ආයෙ මතක් වෙච්ච නිසා හොයාගත්ත ඒක.. හ්ම්...

" Where Have All The Flowers Gone "
Where have all the flowers gone, long time passing?
Where have all the flowers gone, long time ago?
Where have all the flowers gone?
Young girls have picked them everyone.
Oh, when will they ever learn ?...//

Where have all the young girls gone, long time passing?
Where have all the young girls gone, long time ago?
Where have all the young girls gone?
Gone for husbands everyone.
Oh, when will they ever learn .... ? ...//

Where have all the husbands gone, long time passing?
Where have all the husbands gone, long time ago?
Where have all the husbands gone?
Gone for soldiers everyone
Oh, when will they ever learn ? ....//

Where have all the soldiers gone, long time passing?
Where have all the soldiers gone, long time ago?
Where have all the soldiers gone?
Gone to graveyards, everyone.
Oh, when will they ever learn ? ....//

Where have all the graveyards gone, long time passing?
Where have all the graveyards gone, long time ago?
Where have all the graveyards gone?
Gone to flowers, everyone.
Oh, when will they ever learn?

Where have all the flowers gone, long time passing?
Where have all the flowers gone, long time ago?
Where have all the flowers gone?
Young girls have picked them everyone.
Oh, when will they ever learn?
Oh, when will they ever learn?

Sunday, May 29, 2016

යශෝදරාව ගැන අද බෞද්ධයා නාලිකාවෙ බණකදි ඇහුවා.. අහම්බෙන් මැදකදි අහන්න ගත්තේ..

හිතාගෙන ගියාම මුළු සම්බුද්ධ ශාසනයේම පැවැත්මට ප්‍රධානම හේතු සාධකයක් තමයි යශෝදරාව...
යශෝදරාව තරම් කැපකිරීම් කරපු කෙනෙක් සම්බුද්ධ ශාසනයේ නැහැ.
(පහුගිය ජනාධිපතිවරණයෙදි සුසන්තිකා ජයසිංහ නොදැනුවත්ව කල කතාවට මම බොහෝම සැරට කියපු එකටත් ගොඩක් අයට ප්‍රශ්න තිබ්බ... ඒත් යසෝදරාව නොහිටිය නම් අද අපිත් නැහැ)


• දීපංකර බුදුන්වහන්සේගෙන් සුමේධ තාපසයා වෙච්ච බෝධිසත්වයන් විවරණ ගනිද්දි, දීපංකර බුදුන්වහන්සේගේ ගිහි කාලයේ බිරිඳ, උදව් කරපු කරුණු ගැන අහල හිත පැහැදිලා හිටිය සුමිත්‍රාවත් සසර පුරාවටත් බුදු වෙන කාලය දක්වාත් පාදපරිචාරිකාව වෙන්න විවරණ ලැබිල තිබුන..

• කොහොම හරි ඉතින් සංසාරේ කවදාවත් කායික වශයෙන් තියා හිතෙන්වත් බෝධිසත්වයන්ගෙන් වෙන් නොවී සීලය රැකගෙන පතිවෘතාව හැම භවයකදිම රැකගෙන හිටියා. ටිකක් හරි වෙනසක් තිබ්බෙ කුස ජාතකයේ, ඒත් අපහාස - කරදර තමයි උනේ..

• සංසාරේ පුරාම බෝධිසත්වයන්ට කලින් තමන්ගේ මරණය ප්‍රාර්ථනා කරලා ඒ විදියටම හැමදාම සිද්ධ උනා. ඒවගේම බෝධිසත්වයන්ගේ ජිවිතයට තර්ජන ආපු, මැරෙන්න ගියපු හැමවෙලාවෙම බේරගත්තා...
ලේන කුලේ ඉපදිලා තමන්ගෙ දරුවන් මුහුදට ගෙනියද්දි නැට්ටෙන් මුහුද ඉහල, දරුවෝ බේරගන්න තරම් සෙනෙහසක් තිබුනු යශෝදරාව අර ජූජක බමුණට දරුවො දන් දෙද්දි ඉවසුවා, දරුවන්ට ගහමින් ගෙනියද්දිත්, අන්තිමේ තමන්ව දන් දෙද්දිත් ඉවසුවා..

• ඒ තරම් උතුම් යශෝදරාවගේ කැපවීම් හරියටම සාර්ථක වෙන්නේ කායික සම්බන්ධයට වඩා අධ්‍යාත්මික බැඳීම නිසයි... අද සමහර ගෑණු ළමයින්ට මේව කිව්වම අමුතු වගේ තියේවි...
හැබැයි යශෝදරාව මේ කල්පය පහල වෙනකම්ම මේ ලෝකෙ මේතාක් පහල වෙච්ච වාසනාවන්තම කාන්තාව...  ඒ ගුණාංග එක්ක අපි මතක් කරන එක තමයි ඒ වගේ උතුම් ගුණාංග වලට කුසල් පලදීම මට හිතෙන්නෙ..

• අපි සාමාන්‍ය ලෙස ගෑණු ළමයෙක්ට ප්‍රාර්ථනා කරන්නේ යශෝදරාව වගේ වෙන්න කියල... හැබැයි ඉතින් යශෝදරාව වගේ වෙන්න නම් සිදුහත් කෙනෙකුත් උවමනයි... එහෙම නැතිව කරන කැපකිරීම් වැරදි නැති උනත් ඵලක් වෙන එකක් නෑ...
අද තියෙන භෞතික පැත්තේ දියුණුව එක්ක, තාක්ෂණය එක්ක  මේව ගණන් නොගත යුතු දේවල් කියල හිතාගෙන ඉන්න අයත් ඉන්නවා.. එයාල දන්නෙවත් නැතිව ඇති  භෞතික වශයෙන් පවා මීට වඩා දියුණු කාල මේ ලෝකෙම තිබිලා නැති වෙලා ගියපු බව...
ඒත් ඒ අධ්‍යාත්මික ගුණ වගාව නැති වෙලා නැහැ...


* බලාගෙන ගියාම අපේ මුළු සම්බුද්ධ ශාසනේම කාන්තාවෝ නිසා තමයි පවතින්නෙ.. එහෙම නැත්නම් සෑහෙන්න හේතුවක් තියෙනවා කාන්තාවන්ගෙන්..
ඒක අදටත් පැහැදිලියි පන්සලකට ගියාම වැඩියෙන්ම ඉන්නෙ කාන්තාවොනේ...

බුදු දහම පවතින්න හේතු වෙන්න තව මූලික කාරණාවක් ශ්‍රී මහා බෝධින්වහන්සේ...
ශ්‍රී මහා බෝධින්වහන්සේ ලංකාවට වැඩම කරවන්නේ, සංඝමිත්තා තෙරණිය..

දළදා මාලිගාවේ වැඩ ඉන්න දන්ත ධාතූන් වහන්සේ වඩම්මන්නේ හේමමාලා කුමරිය මාස ගානක් තිස්සේ කරදර විඳල...

• ඒ තරම කැපකිරිම් කරපු කාන්තාවන්ට සර්වඥ ධාතු මන්දිරයට ඇතුල් වෙන්න නොදෙන එක, එක්තරා විහිළුවක්...
ලංකාවෙ ආරණ්‍ය සේනාසන පටන් ගත්ත, ආරණ්‍ය සේනාසන වල මූලස්ථානය තියෙන අපේ ආරණ්‍යය සේනාසනයේ සර්වඥ ධාතු මන්දිරයෙදි නම් අපි ඒව වෙනස් කරල තියෙනව...  (දහමට කිලි කුණු නැහැ.)

ආශ්‍රිත -

http://blogsuku.blogspot.com/2015/01/susanthika.html

https://www.facebook.com/photo.php?fbid=10204059249076034&set=a.10201481189466155&type=


#mayTSH2016 #SukuHari #Yashodara #Siduhath #Love #Life 

Saturday, May 28, 2016


Mosh එකේ Moin Khanගෙ වැඩ තමයි...
ලස්සනට ඉන්න හැමෝම කැමතියි ඒකේ කිසි වරදක් නෑ...
ඔය වගේ මේකප් වලට යන වියදමත් ටිකක් සැරයි..
අවුලක් නෑනේ ඉතින්... හ්ම්.. 

Wednesday, May 25, 2016

වෙසක් දින වල 21-22 මැයි 2016

බුදු රුව සහිත අත්කම් නිර්මාණය පිණිකහන බෞද්ධ මධ්‍යස්ථානයේදි පූජා කරන ලද අවස්ථාව.

ත්‍රිපිටකවේදී ඇල්පිටියේ ධම්මික නායක ස්වාමින්වහන්සේට පිලිගන්වන ලදි...
මාස 4කට ආසන්න කාලයක්, දිවා-රෑ වෙහෙසෙමින් බොහෝම කැපවීමෙන්, ඉතාම නිවරදි සිහියකින් මේ සියුම් අත්කම් නිර්මාණය කරන්න පුලුවන් නංගි කෙනෙක් ඉන්න එක ඇත්තටම ආඩම්බරයක්... ^_^
(ක්‍රොස්ට්‍රිච්/කතිර මැස්ම භාවිත කර ඇත. පාට 49කි.)

මේ සියලු පින් අපේ සීයා ඇතුළු සියලු ඥාතින්ට, ලක්ෂ්මි දේව මෑණියන් ඇතුළු සියලු දේව මණ්ඩලයට, සතර බ්‍රහ්ම රාජයන් මූලික වන බ්‍රහ්ම මණ්ඩලය, නන් අයුරින් උදව් උපකාර කල, ධෛර්යය සැපයූ සියලු හිත මිතුරන්(ෆේස්බුක් මිතුරන් විශේෂයි), ඇතුළු සියලු සත්වයන්ට අනුමෝදන් කරමු !

Crated design of Lord Buddha offered to Pinikahana Temple..
I don't think anyone can do such thing...
Almost 4 months, you have been working on it...
So proud to have a Sister like YOU !
(A crostrich, 49 colors were used)

‪#‎mayTSH2016‬ ‪#‎Buddhist‬ ‪#‎Buddhism‬ ‪#‎Pinikahana‬ ‪#‎Karma‬ ‪#‎GoodDeed‬ ‪#‎Life‬ ‪#‎SL‬ ‪#‎lka‬
‪#‎crostrich‬ ‪#‎crostrichpattern‬


- මේ පින් කටයුත්තෙදී මූලිකව ඒ කටයුත්ත කරන්න තේරුමක් නැති උනත්, අන්තිම සති කීපයේ නංගි රෑ නිදි මරාගෙන ඉද්දි මාත් නැගිටගෙන හිටියා ඉවර වෙනකම්...
ඒ තරම ලස්සනට ඇත්තේ දේව මණ්ඩලයත් පිලිගෙන, ලක්ෂ්මී දේව මෑණියන් සියලු තැන් වලට පූජා කරපු නිසා වෙන්නත් ඇති. ඒවගේම ඒ කැපවීම, මහන්සිය මෙච්චරයි කියන්න බැහැ..
ඒ තරම සියුම් කටයුත්තක්, ඒවගේම හරිම සිහියකින් ඉන්නත් ඕන... භාවනාවක් වගේ...
නිවන් යන්න භාවනා කරන්න ඕන එක තැනක ඉදගෙන එක ඇස් පියාගෙන නෙමෙයි, සිහියෙන් ඉදීමෙන්...


- කොහොම හරි වෙසක් දවසේ ඒ පූජාව පිණිකහන පන්සලට කරා වගේම, ගංවතුරෙන් කරදර වෙච්ච අයටත් පොඩි දෙයක් කරන්න පුලුවන් උනා. මගෙ ඇඳුම් අල්මරියෙන් බාගයක් විතර දුන්නා... ආර්ථික තත්වය ඒ තරම හොඳ නැති මේ දවස් වල ඊට වඩා ලොකු දෙයක් කරගන්න අමාරුයි...
ගමේ ගිහින් එද්දි හාල් - පොලුත් ගෙනැල්ලා ඒවත් දුන්නා... පින්තූර ගන්න හිතුනෙත් නෑ.
පින්තූර අරගෙන ෆේස්බුක් එකේ ඒ ආධාර දීම ගැන කියන එක වරදක් කියල හිතෙන්නෙත් නැහැ.. එකම දේ හොඳ හිතින් කරන්න පුලුවන් නම් එච්චරයි...

ගොඩක් තැන් වලින්, ගොඩක් අය, ආණ්ඩුව පැත්තෙනුත් සහනාධාර කණ්ඩායම් වලට, ඒ වැඩ වලට කතා කරත් ඇත්තටම යන්න හිතක් තිබ්බෙ නෑ. කරන්න පුලුවන් දේ කරනව මිසක්, වෙන අයගෙ ආධාර බෙදන්න යන්න මට කැමැත්තක් ඇති උනේ නැහැ...

මේව දන්න අයගෙන් අහගන්න තිබුන කියල හිතෙද්දි නම් යම් කළකිරිමක් එනවා. නමුත් සමහර වෙලාවට අකුසල් පල දෙනකොට ඒව දැනගෙන හිටියත් විපාක ලැබෙනවමයි... ඒනිසා ඒක ගැන එච්චර හිතන්නෙ නැතිව ඉන්නව...

මේ කාලේ කරන්න පුලුවන් දේ කරන්න හිතනව එච්චරයි...



Friday, May 20, 2016

සාමාන්‍ය විදියට හිතෙන දේ තමයි, අරයව මෙයාව පරද්දලා දිනුවම ඒක ඉවරයි කියල...

ඒත් ඒක එතනින් නවතින්නෙ නෑ... තරහක්, වෛරයක්, ද්වේෂයක් උනත් ඒකෙ උපරිමයෙදි කරන්න පුලුවන් දේ තමයි අනිත් කෙනාව මරන එක... එහෙම කලත් ඒක ඉවර නෑ.. ඒක සංසාරෙටම තියෙනව...

බුදු බණේ තියෙනවා කාල යක්කිණී කියල කතාවක්.. ඒකෙ තියෙනවා ආත්ම භව ගානකදිම මරා ගන්නවා ගෑණු අය 2ක්..

ඇත්තටම හිතුවොත් ඒක එතනින් ඉවරත් නෑ. වෛරයක් වගේ දෙයක් හිතට ආවොත්, මැරුණත් ඒක සංසාරෙටම ගෙනියනව..

සමහරවිට අපි නොදන්නවට යම් කාලෙක කරදර කරපු අය මොකක් හරි ආත්ම භවයක ඉන්න පුලුවනි අපිට වෛරී බැල්මක් එල්ල කරගෙන... එතකොටත් අපිට කරදර වෙන්න, වැඩ පාඩු වෙන්න ඉඩ තියෙනව... (ඕව කේන්දරේ පෙන්නන්නෙ නෑ)

ඒනිසයි කියන්නෙ පින් දෙනකොට “සියලු දෙවියන්, සියලු ඥාතින්, සියලු සත්වයන්ට “ කියල පින් දෙන්න කියල...

පින් දෙන්න අමුතුවෙන් සල්ලි ඕන නෑ... කෑම කාලා පිඟාන හෝදනකොට, “ මේ ඉදුල් ස්වල්පය කුසගිනි ඇති සතෙකුට ආහාරයක් වේවා “කියල හිතුවත් ඇති...

පහුගිය කාල වල ලොකු ප්‍රචාර එක්ක මැරුණු ගොඩක් අය ගැන හොයද්දි, නොදන්න ආත්ම භව වල කර්ම විපාක තමයි ලැබිල තියෙන්නෙ...
ඒව ඉතින් හොයාගෙන යන එක තේරුමක් නෑ... මොකද වෙන ආත්මයක කරපු දෙයක් මේකෙදි දන්නෙත්, මතකෙත් නැති නිසා....

- තරහව, වෛරය දිගට තියාගෙන ගිහිල්ලා... කොහේවත් ඇත්තට දිනුමක් නෑ...
මේකෙ දිනුවත්... ඊලග එකකදි සිද්ධ වෙනවා විපාක දෙන්න... කරදර විඳින්න... අද දුක් විඳින කරදර වෙන හැමෝටම නොවුනත්, ගොඩක් අයට ඒ කර්ම විපාක තියෙනව වෙන්න ඇති හ්ම්...