Tweets by @Tweetsbysuku myblog: Social Media Service Providing

Facebook Fan Page

Monday, November 9, 2015

Social Media Service Providing


https://www.facebook.com/sukumal.harischandra/posts/10206381622093908





මම,

● Gayantha Karunathilaka ඇමතිතුමාට, එතුමා මන්ත්‍රි කාලයේම සෝෂල් මීඩියා පටන්ගත්තා...
- ඒත් මං දේශපාලනඥයෙක් නෙමෙයි - අඩු තරමින් ප්‍රධාන පක්ෂ 2-3න් එකකවත් සාමාජිකයෙකුත් නෙමෙයි.
(තව නම කියන්න එපා කියල ගෙවලා සේවය ගත්ත දේශපාලනඥයෝ කීප ්‍දෙනෙක් ඉන්නව)

● දැන් ලංකාවෙ ඉන්න හොඳම Interior Designer වෙන, ආචාර්ය Dilini Halvitigala මැඩම්ගෙ සෝෂල් මිඩිය කරනව - Dilini Halvitigala School Of Interior Design
- මම ඉන්ටීරියර් ඩිසයින් තියා සාමාන්‍ය ඩිසයින් එකක්වත් හරියට කරන්න දන්නෙ නෑ ඇත්තටම.. අපෙ නංගියි අම්මයි තමයි ගොඩක් වෙලාවට ඒව කියල දෙන්නෙ.. හරියට මැච් වෙන කලර් එක වගේ ඒව පවා...

● Clutch Automation එකටත් යම් කාලෙක යම් සේවාවක් දුන්නා සෝෂල් මිඩිය වල... අපෙ Saman Jayamanna මහත්තයලට එහෙම මතක ඇති.
- එයාල ලංකාවෙ හොඳම විඩියෝ එඩිටින් සම්බන්ධ කම්පනිය. ඒ ක්ෂෙත්‍රයේ විශේෂඥ දැනුමක් තියෙන අය හැකියාව එක්ක.
- ඒත් මම විඩියෝ එඩිටින් තියා විඩියෝ කරන්නවත් හරියට දන්නෙ නැත.

● “ මහින්ද චින්තය “ මැගසින් එක කරපු, Upul Agbo අංකල්ටත් ටික කාලයක් මම සෝෂල් මිඩියා කලා.. - Upul Agbo Photography
ඒ අංකල් ලංකාවෙ ඉන්න හොඳම ඡායාරූප සහ වීඩියෝ කරන ශිල්පියෙක්.
- මම නිකන් පින්තුරයක්වත් හරියට ගන්න දන්නෙ නෑ ඇත්තටම..

● Read Sri Lanka - එකටත් කාලෙකට කලින් සෝෂල් මිඩියත් කලා...
හැබැයි මම ජනමාධ්‍යවේදියෙක් නෙමෙයි...
ඒ සම්බන්ධව ඉගෙන ගන්න ඉහලට යන්න මට උදව් කරන්න ඒකාලෙ Christy Rajendran මහත්තයත් උත්සහ කලා කියල මතකයි... හ්ම්

● පාරම්පරික වෙද පරම්පරාවක මහත්තයෙක් වෙන Chethiya Anuradha Henage මහත්තය තමයි දන්න තරමට ලංකාවෙ හරියටම “වජ්‍රායුධය“ (අර මහින්ද මහත්තයගෙ වශි බෝලෙ කියන්නෙ) ඒක කරල දෙන්නෙ. Vajra - හිතුව විදියට කරන්න බැරි උනත් යම් උත්සහයක් දරල තියෙනව.

● Iru Astrology @Iru Sewaya අයටත් මම සෝෂල් මිඩිය කරනව අවුරුදු 2ක විතර ඉදල...
- ඒවගේම මම කේන්දර දන්නෙත් නැහැ. හැබැයි කේන්දර කියල කෙනෙක් කියන්නෙ බොරු නම් ඒක ගැන මට දැනීමක් තියෙන... ඒ ඇර ඇත්තට දෙයක් කියන්න මට තේරුමක් නැහැ.
එහෙම තිබුන නම් මගෙ ආර්ථික තත්වය අද මේ තැන නෙමෙයි තියෙන්නෙ.. ‪#‎ඉරු‬ අය ඒක කරන්නෙ සේවයක් විදියට පවත්වාගෙන යන්න කියල තියෙන ඉල්ලීම් වලටයි.
ඒ ඇර සේවයක් විදියට පවත්වාගෙන යන්න ඇත්තටම හොඳ සහයෝගයක් දෙන්නෙ මහන්සි වෙන්නෙ Idunil අයියත්, Rajakaruna මහත්තයත් විතරයි.

* මට තියෙන අවුල තමයි, එක එක වෙලාවට මගෙන් කේන්දර විස්තර අහනවා...
දන්න දෙයක් නම්, කරන්න පුලුවන් දෙයක් කරල දෙතෑකි. නොදන්න දෙයක් කියන්නවත් කරන්නවත් මම කැමති නෑ.
ඒකෙන් මට හරි තරහක් ඇති වෙනව.. ඇත්තටම... හ්ම්...
‪#‎ගයි‬ මාමගෙන් රස්සා, ලියුම්, එක එක උදව් ඉල්ලන්න කතා කරනවටත් වඩා මට හිත නරක් වෙනව මේ අහන එකෙන්...

No comments:

Post a Comment