Tweets by @Tweetsbysuku myblog: Nov. 12 - 14

Facebook Fan Page

Sunday, November 15, 2015

Nov. 12 - 14

1) https://www.facebook.com/sukumal.harischandra/posts/10206407423658931

ෆේස්බුක් එකේ දැනගෙන හිටිය නර්ස් අක්ක කෙනෙක් #යහපාලනය විවේචනය කරල තිබ්බ අනවශ්‍ය විදියට... මහින්ද මහත්තය ආව නම් හරි කියල..
මහින්ද මහත්තයල රටට කරපුවයෙ තරම අපි දන්න නිසා මං ඒක කිව්ව...

මං ඇහුව යුද්ධෙ ඇරුනම සාර්ථක වෙච්ච ව්‍යාපෘති 5ක් කියන්න පුලුවන්ද කියල....

කොච්චර කිව්වත් ඒ අක්කට ගෝත්‍රවාදි මානසිකත්වයෙන් මිදෙන්න බැහැ. නාගදීපයේ නම වෙනස් කරනව කියල දිගට කියවනව. එතකොට නම් ඒකෙ නම වෙනස් කරල තිබුනෙ නැ. ඉතින් මම කිව්ව මේක හරියන්නෙ නෑ තේරුම් ගන්න කියල...

ඇහුවෙ නැති නිසා මම අයින් කලා ලිස්ට් එකෙන්...

- ඉරු අයට කියල තියෙනව මට කියන්න කියල.. මම ලේසියට තීරණ වෙනස් කරන්නෙ නැහැනේ හ්ම්... රික්වෙස්ටයක් පැමිණ ඇත.. ඒත් මං ඔහේ ඉන්නව....


2) https://www.facebook.com/sukumal.harischandra/posts/10206409875760232

චායාවි එක්ක කතා කර කර ඉද්දි එයා කියනවා, “අයියෙ ඔයාට කවදාවත් වරදින්නෙ නැහැ කියල..“ ඒක අහපු ජයග්‍රාහි 443වෙනි වතාව අවුරුදු 7-8ක ඇතුලත...
- තාම උනේ නම් නැති..

3) https://www.facebook.com/sukumal.harischandra/posts/10206413849459572

සමහර අයගෙ හිත් හදන්න ගියාම, උදව් කරන්න ගියාම ඒක අපේ බැරිකමකට කරන දෙයක්, බැඳිල ඉන්න දෙයක් කියල හිතාගෙන ඉන්නව... හ්ම්..


4) https://www.facebook.com/sukumal.harischandra/posts/10206416108556048

මේ දවස් වල මට එන හදිසි අධික තරහව ගැන හිත හිත හිටියත් ඒක ගැන හරියටම තේරුමක් නැහැ තිබුනේ.

ඊට පස්සෙ ඉරු අයට කිව්වම කතරගම දෙවියන්ට රතු මල් පූජාවක් කරන විදිය කියල දුන්න... ඒක කරද්දි හිතට සැනසීම තියෙනව වගේම තරහත් එන්නෙ අඩුවෙන්. ඒත් මට ඒ මදි..

එනිසා ඊයෙ හිතල හිතල ඉන්ද්‍රානි අක්කට කෝල් කරා, ඒවෙලාවෙත් කවුන්සිලින් කරන අක්කා මට පස්සෙ ගත්ත.. අක්ක ලංකාවෙ සැහෙන්න කවුන්සිලින් කරපු කෙනෙක්. සමහර ආයතන වලටත් මූලිකව උදව් කරල තියෙන්නෙ අක්ක පටන්ගැන්මෙදිම.
තව ධනාත්මක චින්තනය මුවාවෙන් ලොකු ගණන් ගන්න හොරු අතර අපෙ ඉන්ද්‍රානි අක්කා, ඕනවටත් වඩා සුදුසුකම් තිබිලත් ඕනවටත් වඩා සාධාරණයි.

කොහොම හරි මට තරහ එන හේතු, ඒවට කරන්න ඕන ඒව. ඒව ඇතිවෙන විදියන් ගැන පැහැදිලිව කියල දුන්න, තේරුම් ගන්න විදිය...
ගොඩක් වෙලාවට තරහ එන්නෙ දුක නිසයි... ඒව තේරුනාම හිතට සැහැල්ලුයි, සැනසීමයි... හ්ම්...

No comments:

Post a Comment