Tweets by @Tweetsbysuku myblog: ලීලානන්ද ගමාච්චි මහතා පරිවර්ථනය කල - How to live longer in Bliss පොතෙනි.

Facebook Fan Page

Thursday, November 5, 2015

ලීලානන්ද ගමාච්චි මහතා පරිවර්ථනය කල - How to live longer in Bliss පොතෙනි.

ලෝකෙ වැඩියෙන්ම ආයුෂ විඳපු ගොඩාක් අයගෙ මූලික දෙයක් තමයි, ඇවිදීම....
ගොඩක් ඇවිදින අය අනිත් අයට වඩා සෞඛ්‍ය තත්වයෙන් ඉහලයි.

* අපේ සීය ගැන හිතුවමත් 98දිත් තමන්ගෙ වැඩ තනියම කරගෙන, වෙලාවකට මම කියපු විදියට මටත් වඩා තරුණයෙක් වගේ වැඩ කරගෙන හිටියේ ඒ හින්ද වෙන්නැති.. හ්ම්..

තව ලෝකෙ වැඩියෙන්ම ජිවත් වෙච්ච ගොඩක් අය, මත්වතුර, දුම්වැටි භාවිතයක් තිබිල නෑ. ඒවගේම හැමදේම නියම පිලිවෙලකට කරලා තියෙනවා, කෑම කන වෙලාව පවා නියමිත වෙලාවක්.
නින්දත් හරියට අරගෙන තියෙනව හ්ම්...

මේ ජිවිත හරි පිලිවෙලයි ඒක තමයි මූලික. මේ පොත හොද ඇති කියල හිතුන, ඒත් මේ වෙච්ච අය ගැන මිසක් අපිට වෙනම ලොකු ආදර්ශයක් ගන්න බෑ කියල හිතෙන්නෙ... හ්ම්..

No comments:

Post a Comment