Tweets by @Tweetsbysuku myblog: ඉන්නදෝ... හ්ම් - කැලැරන්ස්ගේ සිංදු..

Facebook Fan Page

Tuesday, November 3, 2015

ඉන්නදෝ... හ්ම් - කැලැරන්ස්ගේ සිංදු..

සඳ පානේ ගමන් යන්න....
සවනට කොඳුරා කියන්න...
ඔබ එනකන් බලන් ඉන්නදෝ...
සඳ නැතිදා කතා වෙන්න..
මගෙ පාළුව මකාගන්න...
මිතුරෙක් මා සොයාගන්න දෝ...//

සවන පුරා... මිහිර උරා...
ඔබගේ ගි හඬින්ද මත් උනේ මෙමා...
මවන සිනා... දෙනත පුරා...
ඔබගේ ඒ රුවින් ද මත් උනේ මෙමා....

එරබඳු මල් ... කැකුලු පිපී...
රතු පාටින් වැසී ගියා මට මතකයි...
කොවුල් හඬයි... අවුරුද්දයි...
ඔබේ සිනා හඬින් වැසී ගියා වගෙයි...

(Found some old stuffs & found Clarence's songs in it ^_^ )

No comments:

Post a Comment