Tweets by @Tweetsbysuku myblog: Nihal Aiya's Song - thanx music.lk

Facebook Fan Page

Saturday, May 23, 2015

Nihal Aiya's Song - thanx music.lk

ආදරේ පෑ ඒ සිත.. මා සතු වේදො....
ඒ සඳ නිවිලා මා සිත රිදවා යාදො...//

මගෙ දෙනෙතේ තියා උන් ප්‍රේම හසරැල් නිවිලා...
දෑසේ කඳුලැල් මවාලා... උන්නු දෙදෙනා බැඳීලා....

ඈත අහසේ පුරා... ලියමි ඔබගෙ සෙනේ....
පෙරදි ඔබ නෑ කියා... කියමි හඬගා ප්‍රියේ...//
මාගෙ මේ ආදරේ පිදුවෙ හරි ආදරෙන්...
තාම ඒ ප්‍රාර්ථනා ...
සුළගෙ නෑ පා කලේ... //

ඈත සංසාරයේ.. දෙන්න හමුවී තියේ...
යාවිදො වෙන් වෙලා... නපුරු ඇයිදෝ ප්‍රියේ... //
දෑස කඳුලෙන් පිරෙයි... පැතුව පැතුමන් නිවෙයි...
සාගරේ සේ පිරූ ....
කෝ ඔබේ ආදරේ.... //
වෙන් වී යන්නේ නෑමයි කී සඳු රේණු...
ප්‍රාර්ථනාවන් අනන්තවත් තිබුනාවූ...
මෙම සසරේ ගෙනාපූ මෙමා හැමදා පතාපූ....
ආයෙ වෙන්වී නොයේවා... ප්‍රේමෙ සිහිනේ දිනේවා...

ආදරේ පෑ ඒ සිත....

Thanx +Music.lk (all of them) & +Nuwan Chinthana  Aiya !

Really appreciated !

No comments:

Post a Comment