Tweets by @Tweetsbysuku myblog: @Parliament (20th) - 21

Facebook Fan Page

Friday, May 22, 2015

@Parliament (20th) - 21

20 වෙනිදා ලෑස්ති වෙලා හිටියෙ ජනමාධ්‍ය අමාත්‍යංශයට ගිහින් සෝෂල් මිඩිය වැඩේ ගැන කියන්න. ඒත් උදේ දේවින්ද අයියට කතා කරාම දැනගත්තෙ ගයි මාම පාර්ලිමේන්තු වැඩ නිසා දවසම පාර්ලිමේන්තුවෙ ඉන්නව කියල.
ඒපාර මම නුවන් අයියටයි, නදුන් අයියටයි ඒක කියල ඒ දෙන්නත් පාර්ලිමේන්තුවට එන්න ආවා.
ඒ දෙන්නත් එක්ක පාර්ලිමේන්තුවට ඇවිත් අයි පෑඩ් එකටත් පාස් එකක් අරගෙන ගියා.

දවසම පාර්ලිමේන්තුවෙ හිටියට ඒ කටයුත්ත කතා කරන්න ලැබුනෙ නෑ. මාධ්‍ය ලේකම් මදුසංක මහත්තය එක්කත් කතා කරා. කොහොම උනත් දැනට පවතින සෝෂල් මිඩියා තත්වය ගැන සතුටු වෙන්න බෑ.

නවීනුත් මුණ ගැහුන. අපේ ආරණ්‍යයේ නායක හාමුදුරුවොත් වැඩල හිටිය.

සෙංකෝලෙ ආණ්ඩු පක්ෂ සංවිධායක කාර්යාලෙ ඉදන් ගෙනියනවත් දැක්ක..

ලන්ච් එකත් ගත්ත. ඒ අනුව හිතද්දි අවුල්ක නෑ. ඒත් සෙනග නිසාත් වෙන වැඩ නිසාත් කතා කරගන්න බැරි උනා..
ආයෙ දවසක් දාගන්න කතා කරගෙන ආව.. හ්ම්...

21 -

අද හවස 2 30 වෙද්දි අපි පාර්ලිමේන්තුවට ගියා. අදත් ටිකක් සෙනග. ඒත් ගයි මාම එක්ක කතා කරන්නත් ලැබුනා. සෝෂල් මිඩියා වැඩේ ගැන මාධ්‍ය ලේකම් එක්ක කතා කරන්න කිව්ව. ඒ මහත්තයගෙ දැනුමත් හැකියාවත් ගැනත් තේරුමක් ආවා. එතුමා කරන දේවලුත් කිව්ව.
අයියලගෙ අදහස් අනුව ඒ කටයුත්ත හරියට කරන්න බලාපොරොත්තු වෙනව. කොහොම හරි ඉතින් 7 වගෙ වෙන ටයිම් එකට ගෙදරට අවා... 

No comments:

Post a Comment