මම දාගෙන ඉන්න යන්තර රාජයො 3 දෙනා එකට පැටලිලා පැටලිලා තිබුනෙ අද උදේ....
හිතාගන්න බැරිව හිටියෙ වෙන් කරගන්න ... කිසිසේත්ම බෑ කියලයි හිතුවේ....
විනාඩි 30ක් විතර හෙමිට කලබල නොවි කරාම හරි ගියානේ.... හ්ම්....
දැන් තේරෙන්නෙ ඕන දෙයක් කරන්න පුලුවන් කලබල නොවි කලාම කියල...................
Thing is still I m not making a scene for me. No compelling reason, but I got thousands...
I m thinking need a break, need to think differently... in order to make a change... there are lot....
Life isn't unfair, its we ... could make it better or worse.....

No comments:
Post a Comment