Tweets by @Tweetsbysuku myblog: Up & Down...

Facebook Fan Page

Thursday, October 17, 2013

Up & Down...

“ නිකමෙකුට ආදරේ කරද්දි...
තත්වයක් තියෙනව කියල හිතෙන කෙනෙක් මුණ ගැහුලා කැමති කිව්වම, නිකමට වඩා තත්වෙ තියෙන කෙනා උසස් නිසා එයා එක්ක අනාගත බලාපොරොත්තු හදාගන්න එක වරදක් නෑ... හැබැයි ඒ වැරදෙන්නෙ නැත්නම් විතරයි... “

‘හිඟන්නො රජ වෙන එකත්.. රජ වෙච්ච අය හිඟන්නො වෙන එකත්... ‘ ලෝකෙ හැමදාම වෙන දෙයක්...

No comments:

Post a Comment