Tweets by @Tweetsbysuku myblog: Life Goes on.... 6

Facebook Fan Page

Tuesday, June 25, 2013

Life Goes on.... 6


මහවැස්සක පෙර නිමිති පෙනෙනවා...
කවුළුව අතරින් හිරිකඩ එනවා...
මල් පැණි වඩියක උණුසුම ලබනට...
යන්නට ඕනෑ කඩමංඩිය වෙත...
කබාය ඉරිලා ඊට කමක් නෑ කවුරු බලන්නද.. කවුරු දකින්නද..
මා දැන් මහලු වියේ...//

පාරට බැස්සම නොවැ සීතල වැඩි... තනිකම ඊට වැඩි....
සිරිපොද වැස්සේ එකම කුඩය යට.... තෙරපි තෙරපි අර යුවලක් යන හැඩ...
මමත් ඔහොම ගිය හැටි මතකයි... මට හොඳ හැටි මතකයි.....

මීවිතකින් ගත උණුසුම් වූවද... සිත උණුසුම් වේදො....
එපා එපා මීවිත මගේ දෙතොලට...//
ආපසු මගෙ කුටියට යනවා..... මා ආපසු යනවා.................................

No comments:

Post a Comment