Tweets by @Tweetsbysuku myblog: Life Goes 3...

Facebook Fan Page

Tuesday, June 25, 2013

Life Goes 3...

Time wasn't so good. Its nt only a happy but also a relief to be wid U dear Relations..... dnt knw whn we gonna meet again... hmmmm
get well soon Wasitha brother.... T. S !
ඥාතින් සමග හිදින්නට ලැබීම සතුටට සැනසීමට හේතුවකි.... හ්ම්...
මම වැඩ...

(https://www.facebook.com/sukumal.harischandra/posts/10200635713089774)

දුක නැති වෙන්න වැඩ ගොඩක් කරන්න කියල හැමෝම කියන නිසා මම වැඩ.....
අද උදේ කළුබෝවිල හොස්පිටල් එකේ, හවස දෙහිවල බිස්නස් ඩිස්කෂන් එකේ. හෙට අපෙ ආත්තම්ම කෙනෙක් නැති වෙලා කළුතර එහේ...
අනිද්දා අපෙ කේන්දර අංකල්ලගෙ ගෙදර රත්ගම යනව...
දුක නැති වෙන්නෙ නැ... කාලය නම් යනවා... ඒකත් හොඳයි... හ්ම්

(https://www.facebook.com/sukumal.harischandra/posts/10200628376266358)

Smile is a grt thing in whole world.... hmmm
මම සාමාන්‍යයෙන් හිනාවෙන්නෙ නෑ කාත් එක්කවත්(මෙතන නෙමෙයි ඇත්තට), ඒක ආඩම්බරකමක් කියල හිතුනත් ඒ හැටි...
ඊයේ Lankanadclick කම්පනියට ගියපු වෙලාවෙ ඉදන් බැටරි චාර්ජ් නිසා මම අද බස් එකේදි ටිකක් ලොකු අයිය කෙනෙක් එක්ක හිනා උනා, ඒ අයිය බහිද්දි බහිනව කියල හිනා වෙලා බැස්ස, කළුබෝවිලදි බොරැල්ලට යන හැටි ඇහුව අංකල් කෙනෙක්ගෙන් හිනා වෙලා. අංකල් මට බස් එක කියල මම කොහුවලට යන්න බස් එකට නැග්ගට පස්සෙත් ආයෙත් ඇවිල්ලා කියනව යන්න ඕන විදිය..( ගෙන්දගම් පොලවෙ එහෙම හොඳ අය ඉන්න එක සතුටක්. මගෙ හිනාවට වඩා එයාලගෙ නියම ගතිගුණ එහෙමයි කියල හිතෙනව)
මාව මහ ඇට්ටර ගල්මූසලයෙක් කියල හිතාගෙන හිටපු අපෙ මනෝරම අයියටත් මම “ජෙනුයින් කොල්ලෙක් “ කියල හිතුනෙ දැක්ක ගමන් හිනා උන හින්ද වෙන්න ඕන...
හිනාවෙ අනුසස්... ගොඩායි... හ්ම්
feeling wonderful
(https://www.facebook.com/sukumal.harischandra/posts/10200626916629868)

Ladies driving..... dangerous...

කාන්තාවන්ගෙ රිය ධාවනය හරිම භයානකයි.... මඩ වලක් ගාව හිටියොත් ගෑණු කෙනෙක් නම් වාහනේ අරගෙන යන්නෙ නෑවෙන්න තමයි වෙන්නෙ මඩින්... යන හැම වෙලාවෙම පරිස්සමින් ඉන්න ඕන...
හැම කාන්තාවගේම ඩ්‍රයිවින් එහෙම වෙන්නැති මම හිතන්නෙ... අපෙ අම්ම ඩ්‍රයිව් කරනවට වඩා මාමා ඩ්‍රයිව් කරද්දි මට සහනයක් තියෙන්නෙ ඒක වෙන්නැති... හ්ම්
Kaushika ට මතක ඇතිනෙ මම කියන කතාව...

(https://www.facebook.com/sukumal.harischandra/posts/10200622293034281)

Merline ... Season 4 is on the way..... Things changed... watching Merlin
(https://www.facebook.com/sukumal.harischandra/posts/10200621272368765)



හිත අනන්තයට දුර රැගෙන ගිහින්...
නෙතු පියන් පුරා නුඹ රැවම ඇවිත්...
මුදු සිහිල් පවන් නුඹෙ සුවඳ ගෙනත්...
නුඹ මටත් හොරෙන් මගෙ හිතම අරන්...
සේපාලිකා... සේපාලිකා...සේපාලිකා...

සඳ මණ්ඩලනේ සඳකැන් මැදින්....
නුඹ හැංඟුනා මතකයි සැරයක්...
මුතු වැල් වගේ දිය රැල් දිගේ....
නුඹ දුර ගියා තව එක දවසක්...
සේපාලිකා... සේපාලිකා...සේපාලිකා...

නිල් අම්බරේ හැඬ හංගමින්
නුඹ හිනැහුනා මතකයි තවමත්...
හද මන්දිරේ දොරගුල් හරිමින්...
මං පෙම් කලේ නුඹටයි කවදත්....
(https://www.facebook.com/sukumal.harischandra/posts/10200614860608475)

No comments:

Post a Comment