Tweets by @Tweetsbysuku myblog: Life Goes on .... 2

Facebook Fan Page

Tuesday, June 25, 2013

Life Goes on .... 2

අපෙ පොඩි නංගි(නිපුනි/අග්නිධාර) මට මසේජ් කරලා......
හ්ම් අපෙ නංගිට අපෙ සහෝදරකම මතකයි... හ්ම්.....
මොන දේ නැති උනත් සහෝදරකම් නැති වෙන්නෙ නෑ ඒක මම ජිවිතේටත් වඩා හොදින් දන්නව නංගි... හ්ම්......

(https://www.facebook.com/sukumal.harischandra/posts/10200649442192993)

Never Love too much........ just love so much....
අසීමිත ලෙස කවදාවත් ආදරේ කරන්න එපා.... හොඳින් ආදරේ කරන්න.... ඒ ඇති..
Kaduluයි මායි කරපු කතා වලින් තේරුන දෙයක්.... හ්ම්....

(https://www.facebook.com/sukumal.harischandra/posts/10200648995581828)

Titanic Love.... there r less than 1% existing that kinda love stories.... all other depend on facts & move on or break up.... hmmm

ටයිටැනික් ආයෙ බලද්දි හිතෙනව ලෝකෙ ඒ වගේ ආදර කතා 1%ටත් අඩුයි කියල. ජීවිතේට සම්බන්ධ යම් යම් කාරණා ඒකෙත් තිබුන නිසා ආපහු බලපු එක වටිනව, ජීවිතේ දේවල්ම තේරුම් ගන්න...
ආදරය සම්බන්ධව වැදගත්ම සාධක මත ආදරය තීරණය වෙනව, තිබීම හෝ නොතිබීම... කලාතුරකින් එහෙම නොවෙන ආදර කතා තියෙන එකත් හොඳ දෙයක්... නැත්නම් ජීවිතේම එපා වෙනවනේ... හ්ම්...
watching Titanic
(https://www.facebook.com/sukumal.harischandra/posts/10200647139615430)

අපේ පොඩි නංගිව(නිපුනි/අග්නි ධාරා) නිතර මතක් වෙනව... හ්ම්... අවුරුදු 2කට විතර කලින් ඉදල කතාවක් නෑ. මාස 3කට විතර කලින් මසේජ් කරල තිබ්බා “ලොකූ“ කියල.. මට ලොකූ කියන්නෙ 2යි. එක්කෙනක් Thushantha මහත්තයයි දන්න ටීනාවි... අනිත් කෙනා පොඩි නංගි...
කොහොම හරි හොඳින් ඉන්නව කියල හිතනව... රූ සැඳෑව (Ruu sedewa) රූ පවුලට නංගි එකතු වෙන්න කලින් ඉදල මම දන්නවා. රූ වැඩ වලදි නිතර මුණ ගැහුනා.. හ්ම්....

(https://www.facebook.com/sukumal.harischandra/posts/10200641241067970)

Supernatural... hmm seems weird... but interesting...watching Supernatural(https://www.facebook.com/sukumal.harischandra/posts/10200640137280376)

No comments:

Post a Comment