Thursday, February 25, 2016
Wednesday, February 10, 2016
මාධ්‍ය සහ දේශපාලනය
දේශපාලනයක් නිසා, තමන්ගේ ගරුත්වය නැති කරගන්නා අය අතර, මේ කාලයේ,
Chatura Alwis, Sanka Amarajith මහත්වරුන් මූලික වෙයි...
#චතුරඅල්විස් අපි බොහෝ ප්‍රිය කරන නිවේදකයෙකි. දැන් කියන විවේචනාත්මක කතා අප දුටුවේ නැත. රටට ආදරේ කියන කොටසක් එය උඩ තැබුවාට අප බැලුවේ නැත. මන්ද ඒවා බැලීමෙන් තිබෙන ගරුත්වය, කැමැත්ත නැති කරගැනීමට අකමැති නිසාය.
#සංකඅමරජිත් ද එසේය. මතක විදියට සෙනසුරාදා, ඉරිදා දිනවල උදේ 6.30 සිට සිටින්නෙ ඔහුය. බොහෝම නම්‍යශීලී ප්‍රියමනාප ආකාරයකට සැහැල්ලුවකින් වැඩසටහන කල ඔහු විසින් “දන්නො බුදුන්ගේ ගීතය“ කියූ ගායිකාවට කල අපහාසයද පුදුම සහගතය.
දෙරණේ අයිතිකාර මහත්තයාද කොහෙද මහින්ද මහත්තයා නැවත බලයට ගෙන ඒමට පහුගිය කාලයේ බොහෝ වැඩ (උදා, මංජුල පිරිසි මහතා විසින් කළගුණ සැලකිය යුතු බව කීම) කල නිසාද මංදා දෙරණේ බොහෝමයක් අය පක්ෂ දේශපාලනයට හසුව ඇතැයිද සිතේ..
ජනතාව ලෙස දැනෙන්නේ දේශපාලකයන්ට, උදා, අගමැති රනිල් මහත්තයාට ඇති තරම් මඩ වැදී ඇත. ඒවා සත්‍යද අසත්‍යද නොව විවේචන අප්‍රමාණය. එය දේශපාලකයන්ගේ තත්වයයි.
අප මාධ්‍යවේදින්ගෙන් අපේක්ෂා කරන්නේ ඊට එහා ගිය බොහෝම ගෞරවනීය භූමිකාවකි. රටක් නැගී සිටුවන භූමිකාවකි... වෙන රටවල සෑහෙන තරමක් එසේය.
ඉන්දියාවේ වෛද්‍ය සිසුවිය දූෂණය කර ඝාතනය වූ විට, ඊට විරුද්ධව ජනතාව පාරට ගෙනාවේ මාධ්‍ය බව අපට මතකය. - අපේ නම් එහෙම උනේ නැත.
හැමදාම කොහේ හෝ කවුරු හෝ සිටින දේශපාලකයන්ගෙ බළල් අත් මෙන් විටින් විට වැඩ කරන අය දකිමු.
සංඛ අමරජිත් සහනශීලිව එක්තරා ආකාරයකට භූමිකාව කරනු ඇතැයිද, #චතුර ඊට වඩා දියුණු තියුණු ලෙස රට වෙනුවෙන් පක්ෂ පාට නැතිව භූමිකාව කරනු ඇතැයිද සිතාගෙන සිටියේද, තවම සිතන්නේද එබැවිනි...
(විවේචනයක් නොව අදහස් පමණි) #යථාර්ථවාදිජනතාවාදියා

Monday, January 18, 2016
Monday, January 11, 2016
ඇත්තටම වඳින්න ගාථා ඕනද ?
අපි නම් පොඩි කාලෙ ඉදලම ගාථා කියල, ඒවයේ තේරුම් ගැන අවබෝධයෙන් හිටිය නිසා ගාථා ගැනත් ඒ අනුව පින්කම් ගැනත් තේරෙනවා..
පහුගිය දවස් වල පිටරට ඉපදුනු, කසින්ලා ගොඩක් මුණ ගැහුනු වෙලාවලදි ධර්මය ගැන අහද්දි, එයාල අපි වගේ හැම ගාථාවම, හැම පිරිතම ගැන තේරුමක් නෑ...
ඉතින් ඇත්තටම වඳිනවා කියන්නෙ ගාථා කියන එක නෙමෙයි... ඒක එහෙම කිව්වම කවුරුවත් බය උනත්...,
බුදු හාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ ගාථා තිබුනේ නෑ..
ඒනිසා ඇත්තටම උවමනා වෙන්නෙ ඒ වෙනුවෙන් හරියට හිත පහදවාගෙන වඳින එකයි... ඒ වන්දනීය ප්‍රාර්ථනය තියෙනවා නම් ගාථා කියන්න කියල නියමයක් නෑ..
කියන එක හොඳයි, හැබැයි ඒ හිත හදාගෙන කියන්න ඕන...
(හතර පෝයටම සිල් ගන්න ගමන් අනිත් අය ගැන වෛරයෙන් හිතන අය ඕන තරම් සිංහල - බෞද්ධ කියාගෙන ඉන්නව...
එහෙම අයගෙ බෞද්ධකමෙන් තේරුමක් නෑ..)
වෙන රටවල හැදිල උනත්, ගාථා නොදැන උනත් හරියට බුදුන්ට වඳිනවා කියල හිතන සිතිවිල්ල තුලින් විතරක් පින අත්වෙන බව ඒ ගැන අහපු කසින්ස්ලට තේරුම් කරල දෙන්න පුලුවන් උනා හ්ම්...
ඊට වඩා පින් අත්කරගතෑකි ගාථා දන්නේ නැති උනත්, සිල් වෙනම ගත්තේ නැති උනත් හිත පහදවගෙන වඳින පුදන, පින්කම් කරන අයට.. හ්ම්...
අධිෂ්ඨාන බලයෙන් ඕන දෙයක් කරගන්න පුලුවනි..

Saturday, December 26, 2015
Dec 22 - 26 Until Today !
Went to meet GuyMama @Ministry of Mass Media & Information , to get that letter for Chayavi !
https://www.facebook.com/sukumal.harischandra/posts/10206613161042237
It was fine... I thought I might hear something from Guy Mama ... But he was cool...
I did my social media stuff wid best efforts & dedication... hmm
Anyways I was feeling guilty my less temper at the Parliament few months ago....
Also Chaya got all the qualification for that post, and it was a relief... We saw people without wanted qualifications, not having exact letter. It should be the way... no matter what...
Devinda Aiya was absolutely helpful..
HAPPY
________________
23rd Dec.
Had to visit Ministry of Telecommunication & Digital Infrastructure which is Harin Aiya's Ministry..
We met Media Secretary Mr.Athula Jayalal and he is supportive and encouraging too..
![]() |
Media Secretary Mr.Athula Jayalal |
![]() |
At the Elevator |
After that I came to #Mosh....
Which wasn't a my thing...
https://www.facebook.com/sukumal.harischandra/posts/10206620226218862
_____
24th Dec.
Went to ODEL
https://www.facebook.com/sukumal.harischandra/posts/10206627852009502
Monday, December 21, 2015
Sunday, December 20, 2015
Thursday, December 17, 2015
Wednesday, December 16, 2015
Monday, December 14, 2015
Sunday, December 13, 2015
Confessions of a Shopoholic
Honestly I don't knw a thing about shopping...
I never been shopping by my own...
Only one time in life I went to Hemara Rich Look, with Kaushika to buy cloths for him, as his request ...
This movie is so sweet... inspiring... n hmm now I understand why girls/ladies love this much for shopping... hmm
May be one day I also like to :D
A man will never love you or treat you as well as a store. If a man doesn't fit, you can't exchange him seven days later for a gorgeous cashmere sweater. And a store always smells good. A store can awaken a lust for things you never even knew you needed. And when your fingers first grasp those shiny, new bags... oh yes... oh yes.
Friday, December 11, 2015
Best Selling >
https://www.facebook.com/sukumal.harischandra/posts/10206546985867899
ලෝකෙම තැන්වල තියෙන වචනයක් තමයි පොත් වලට Best Selling Author ... ඒකියන්නේ වැඩියෙන්ම විකිණුනු පොතක් කියන එකයි...
කොහේවත් Best Writing Author කියල නෑ...
- ඉලියඩ්(රණබිම) ඔඩිසි(වීරචාරිකාව) ලියපු මහා කවි හෝමර් ඒකාලෙ පාරේ ඇවිදපු යාචකයෙක්ලු, කවුරුවත් සලකලා නෑ, මැරිලා කාලයක් යද්දි අයිතිය වෙනුවෙන් නගර 2ක් සටන් කරලත් තිබුනත්, ජිවත්ව ඉන්න කාලෙ ඒ වටිනාකම ලැබෙන එකයි වටින්නෙ)
පොත හරි අදහස් හරි වටින්නේ ඒක ජනතාව අතරට යන තරමට, එතනදි ආර්ථික ශක්තියත් එකතු උනොත් ඒක වටිවි...
මේ පොත් ලියපු, ලියන්න ඉන්න අයට මට හිතෙන්නෙ කියන්න ඕන වෙන්නේ ඒ දේ...
තමන්ගේ නිර්මාණාත්මක හැකියාවේ වටිනාකම හොඳට තියෙන්නෙ ඒක ජනප්‍රිය වෙන තරමටයි... ඒකෙන් කියවෙන්නෙ නෑ එහෙම නොවුන කියල වටින්නෙ නෑ කියල...
T
here is no #Politics, only #business - මෙහෙම කතාවක් බිස්නස් ලෝකෙ තියෙනව.. මේ ලගදිත් ඇහුවා.. වැඩිදුර මේක හිතන්න දෙයක් නෑ, පහුගිය ආණ්ඩුවේ ලේසියෙන් #සල්ලි හොයන ගොඩක් ඒව මේ ආණ්ඩුවෙත් ඇමතිලා වගේ අය කරනවා,
උදා:- කරුංකා බිස්නස් එක
ඇවන්ගාඩ් එක ගැන ගොඩක් අය එක එක කතා කියන්නෙ මොකද.... ?
එක කොටසකට ඇති තරම් සල්ලි ලැබිලා නෑ, තව කොටසකට සල්ලි ලැබිලා... ඕක තමයි සාරාංශය....
පොතක් ලියන එක, අදහස් මුද්‍රණය මොන විදියට කලත් ඒක වටිනවා... ඒක හිතට සැනසීමක්... ඒක හරි...
ඒත් ඒකේ නියම වටිනාකම ගන්න උත්සහ කරන්න... තමන්ගෙ ගරුත්වය රැකගෙන....
මොකද ලංකාවෙ පොත් මාෆියාවකුත් තියෙනව...
(සමහර ලොකු ලොක්කෝ කියල හිතාගෙන ඉන්න මහත්තුරු කියනවා, එක එක තැන් වලදි මං පොතක් ලියනකම් බලාගෙන ඉන්නෙ ප්‍රකාශකයෝ, හැබැයි ඔයාලට එහෙම බෑ, මොකද මං වගේ ඔයාල දක්ෂ නෑ, ඒනිසා ඉවසගෙන කට්ට කන්න කියල - බම්බුව තමයි)
නරුමවාදි විදියට කියල කාටහරි හිතුනත්, හැමතැනම තියෙන්නෙ අලෙවිකරණයක්....
රස්සාවක් කරත් තමන්ගේ හැකියාව, කැපවීම, උගත්කමට ලැබෙන වැටුපක්...
ව්‍යාපාරත් එහෙමයි...
ප්‍රේමයක් ප්‍රකාශ කලත් එහෙමයි...
ඒනිසා පොතක් ලියනව නම්, කරනව නම් ඒ ගැනත් හිතන්න... ආවට ගියාට ලියලා මෙතන ප්‍රසිද්ධ කරලා යම් තරමක්, යාළුවො ටික ඇවිල්ලා පොත අරගෙන ඊටපස්සෙ ඒක අමතක වෙන දෙයක් විදියට නෙමෙයි.. හැමෝටම අමතක නොවෙන දෙයක්, සමාජයට වටින දෙයක් විදියට දිගුකාලයක් පවතින දෙයක් කරන්න බලන්න...
ඒක තමයි වටින්නෙ... එතනදි මාකටින් කියන කාරණය බොහෝම වටිවි.... හ්ම්...
( දම්රෝ පුටුවක් අවු 2-3-4ක් තියෙනවා, නිල්කමල් පුටුවක් අවු5-6ක් තියෙනව. හැබැයි වෙන රටවලත් විකිණෙන්නෙ දම්රෝ)
#යථාර්ථවාදිජනතාවාදියා

Subscribe to:
Posts (Atom)