Tweets by @Tweetsbysuku myblog: මගෙ මැණික් අප්සරාවි !

Facebook Fan Page

Tuesday, May 26, 2020

මගෙ මැණික් අප්සරාවි !

අන්තිම ආදරේව හිත ඇඳින ගන්නෙ “ මැණික් අප්සරාවි “ 
- ඒකට හොදටම දැනෙන ගීතය...



මගේ මැණික් අප්සරාවි
විඳවන්න පුළුවන්ද මට මේ තරම්
හිත හැඬුම් නෑ - නෙත නින්ද නෑ ...
සිහිනෙන් ඔබ මට පෙනෙනවා.
මගේ මැණික් අප්සරාවි...

තාරකා ඇස් ඇහිදිමින්...
ඔබ සොයනවා - මග ගෙවනවා ..
ඔබේ දෙපා මුල පුද දිදී ...
සුවඳ මල් තව පිපෙනවා ..
විඳගන්න මට මගේ ජීවිතේ...,
කියා... දෙනවද ආදරේ...

නෙළා ගන්නට බැරි දුරින් ...
ඔබ හිනැහුනා - මම වැලපුනා ...
ඔබේ කඳුලු බිඳු වට පින් දිදී මම
මිරිඟු දිය බොනවා....
විඳගන්න මට මගේ ජීවිතේ...,
කියා... දෙනවද ආදරේ...


ගායනය - Tharindu Arseculeratne ( T A )
පද රචනය - Upul Sannasgala

#මැණික්අප්සරාවි #අප්සරාවි #manikapsaravi #apsaravi
#upulsannasgala #slmusic 

No comments:

Post a Comment