Tweets by @Tweetsbysuku myblog: කලකට පෙර ලියූවක්..

Facebook Fan Page

Saturday, August 4, 2018

කලකට පෙර ලියූවක්..

සඳ නිදන තුරු...
තරු නිදන තුරු...
රැය එළිවන තුරු...
සිටින්නම්...

ඔබේ නළලට ...
තබා දෙතොලම...
හාදු දෙන්නට...
පතන්නම්...

විඳින්නට මිස...
විඳවන්න නොව...
පෙමක් ඇත්තේ...
රැකගත යුතු උවත්...

No comments:

Post a Comment